Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Chandana
Chandana
Regular Member
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 8352
Member Since : 2013-05-29

සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder  Empty සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

2013-07-10, 8:47 pm
Message reputation : 100% (4 votes)

ඇමෙරිකානු මනෝවිද්‍යාඥ සංගමය (APA) විසින් මේ වසරේදී පල කරන DSM 5 (Fifth Edition of the Diagnostic and Statistical Manual of Mental Disorders) සංස්කරණයේදී සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කොට තිබේ. ඒ වෙනුවට සංක්‍රාන්ති ලිංගිකත්වය නිසා ඇති විය හැකි මානසික අපහසුතා සහ ආතතිකාරි තත්වයන් Gender Dysphoria නමින් නව ශීර්ෂයක් යටතේ වර්ග කොට ඇත.



DSM වර්ගීකරණය රෝග පිලිබඳ බයිබලය ලෙස හැඳින්වෙන අතර ලෝකයේ බොහෝ රටවල රෝග හඳුනාගැනීමේදී මෙම වර්ගීකරණය භාවිතා කරනු ලැබේ. මෙම වර්ගීකරණය මගින් 1973 දී සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී.
- උපුටා ගැනීමකි.

zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder  Empty Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

2013-07-10, 10:42 pm
ස්තුතියි චන්දන , වැදගත් තොරතුරක් අප සමඟ බෙදා ගැනීම පිලිබඳව Thank you
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder  Empty Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

2013-07-11, 7:14 am
Message reputation : 100% (1 vote)
ela ela ayye.
mama transgenders la gena tikak dannawa. eth mama danne naha e psychology eka kohoma ethi wenawada kiyala. poddak explain karanna barida?
Chandana
Chandana
Regular Member
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 8352
Member Since : 2013-05-29

සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder  Empty Re: සංක්‍රාන්ති ලිංගිකත්වය (Transsexualism) හෙවත් Gender Identity Disorder

2013-07-11, 7:22 pm
Message reputation : 100% (2 votes)
Code:
ඒ ගැන දන්නා අය ඇති. නැති වුනොත් මම ලියන්නම්. ටික කාලයක් දෙන්න
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum