Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28

මතකද...????? Empty මතකද...?????

2013-07-10, 11:30 pm
Message reputation : 100% (4 votes)
මතකද,
දවසක් හැන්දෑවක අපි
අත් අල්ලන් පියමං කෙරුවා...

ආයෙත් දවසක
ඒ වාගෙම අපි තුරුලුවෙලා
උණුසුම වින්දා...

සීතල කඳුලක් සෙමින් ගලාවිත්
නුඹේ දෙතොලග තෙමුවා
මතකද හීනෙන් තුරුලුවෙලා අපි
සුසුම් වලට ඉඩදී හිඳියා...

ආයෙත් කවදාවත් ඒ හීනය
දකින්න  අවසර අහිමිවෙලා....
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-11, 12:03 am
Message reputation : 100% (6 votes)
සීත කඳුලු කැට
මිලින වෙලා
සිනා පියුම් පොදි
තුරුල් වෙලා. . .

ආයෙත් කුමකට 
සිහින දකින්නද
නුඹ මගෙ හීනය
හැබෑ කලා. . . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9107
Member Since : 2013-01-27

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-14, 11:05 am
Message reputation : 100% (1 vote)
hiks........................එල එල දෙන්නටම සිතවිලි පහලවෙලා තියෙන්නේ .....බලාගෙන  ..hiks
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-14, 11:48 pm
:)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-17, 6:19 pm
දෙන්නටම feelings ඇවිත්ද​? :P
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9107
Member Since : 2013-01-27

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-18, 4:13 pm
ඒ  වගේ  නේද  බන්  ...ආලයෙන්  වේලාගන්න වගේ හදන්නේ ....  කව්රු කෝලම්  කරයි  ද දන්නේ  නැ...hiks:lol!:
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-18, 9:05 pm
පිස්සු හැදෙයි :D
Vihaga
Vihaga
Regular Member
Mood : Tired

City : kandy
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 8296
Member Since : 2013-05-18

මතකද...????? Empty Re: මතකද...?????

2013-07-18, 10:31 pm
ඔහොම යං..... ඔහොම යං..... ඇසල මල්ලී....................

සද ඇති දවස් වලට තව තව කවි සිතිවිලි පහල වෙයි.....
අනේ සුදු.... ඒ කවිත් ලියපං හොදේ.....
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9107
Member Since : 2013-01-27

මතකද...????? Empty Re: මතකද...?????

2013-08-06, 12:22 pm
හික්ස් ..කෝ බන් තාම  කිසි දියුණුවක් නෑනේ ...අපි සප්  එක දෙන්න ගත්ත විටරයි දෙන්නම්  එකතැන ..හික්ස්.  ආයේ   හඳ   පායනකල්  ඉන්න වෙයි වගේ .....හික්ස්
Sponsored content

මතකද...????? Empty Re: මතකද...?????

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum