Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11147
Member Since : 2013-02-06

සදාකාලික වෙන්වීම Empty සදාකාලික වෙන්වීම

2013-07-13, 8:21 pm
Message reputation : 100% (4 votes)
සදාකාලික වෙන්වීම Alg-grave-alan-rogers-jpg



සඳට තනි පුංචි තරුවක්...
පායලා ඇත සඳ ළඟින්...
නෙතට බර වැඩි කඳුළු බිඳුවක්....
ගලයි මා දෙකොපුල් මතින්....



සතුට රැව් දුන් වසන්තය නැත....
ප්‍රියේ ඔබ අරගෙන ගිහින්.....
වැසි වැටෙන වස්සානේ ඇවිදින්....
සිසිල දී මිදිලා ගිහින්...



ලොවම පිබිදූ පෙම මියැදි සිත..

වියැරු විය නොහැගෙන ලෙසින්...
සොහොන් කොත මත තබමි කුසුමක්....
මගේ සිත රැදි සෙනෙහසින්...
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9316
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

2013-07-13, 9:37 pm
yohan.pg
yohan.pg
Regular Member
City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8047
Member Since : 2013-06-10

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

2013-07-14, 10:12 am
😢 😢 😢 😢 😢 :(
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9099
Member Since : 2013-01-27

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

2013-07-14, 11:04 am
හරිම දුකයි සන්කෙත්..........................:(
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

2013-07-17, 6:19 pm
sadaakaalika nowu loke
Anonymous
Guest
Guest

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

2013-12-20, 11:00 am
සදාකලිකවම !!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12148
Member Since : 2013-07-29

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

2013-12-20, 5:29 pm
ela ela
Sponsored content

සදාකාලික වෙන්වීම Empty Re: සදාකාලික වෙන්වීම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum