Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
yohan.pg
yohan.pg
Regular Member
City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8047
Member Since : 2013-06-10

 ෴වෙන්වීම෴  Empty ෴වෙන්වීම෴

2013-08-27, 10:42 am
Message reputation : 100% (5 votes)
෴වෙන්වීම෴

මා හැරදා  ඔබ යන දින ඇවිදින්
ඇයි ඒ දින  මෙතරම්  ඉක්මන්
ගිනිදන මහමග  අත්වැල්  අල්ලන්
අවසානද  අප  කල සක්මන්


මා ඔබේද නොව  ඔබ මගේද  නොව
කිසිලෙසකත්  අප අප සතු වී නැත
එනමුදු  මා ඔබ  දෙදෙනෙකු  වී නැත
දෙහදක සෙනෙහස  ගොලු වෙන්නේ  නැත.

අන්සතු  අත්‍ යුග  එකට  වෙලාගෙන
දුක සැප ලග එක ලෙස සිටියත්
දෙහදක සෙනෙහස  ආදරයක් බව
නොදනිමු වෙන් වන්නට වෙනකම්

Gothama
Gothama
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 7959
Member Since : 2013-07-28

 ෴වෙන්වීම෴  Empty Re: ෴වෙන්වීම෴

2013-09-06, 11:24 pm
Message reputation : 100% (1 vote)
nice....
theejan
theejan
memebrs with 1 post
Country : United States
Posts : 3
GetReal Gold : 7821
Member Since : 2013-08-21

 ෴වෙන්වීම෴  Empty Re: ෴වෙන්වීම෴

2013-09-07, 3:19 pm
Message reputation : 100% (1 vote)
nicee::)
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8494
Member Since : 2013-08-29

 ෴වෙන්වීම෴  Empty Re: ෴වෙන්වීම෴

2013-09-08, 5:55 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි, :)
yohan.pg
yohan.pg
Regular Member
City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8047
Member Since : 2013-06-10

 ෴වෙන්වීම෴  Empty Re: ෴වෙන්වීම෴

2013-09-08, 9:48 pm
thanx    machanla..pride Thank you Thank you 
kiss 
Sponsored content

 ෴වෙන්වීම෴  Empty Re: ෴වෙන්වීම෴

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum