Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
yohan.pg
yohan.pg
Regular Member
City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8045
Member Since : 2013-06-10

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴ Empty ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

2013-08-27, 12:06 pm
Message reputation : 100% (6 votes)
෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

සඳ එතැයි බලා සිටි
එම තරැව මම ම නම්,,,,,,,,
නුඹ ආවේ පෙම් බැදන්
දුර අහසේ සඳ ලෙසින්....
මහ මෙරක් පැතූ පැතුම්
වෙරළ ඉම මම ම නම්,,,,,,
සයුරු ගැබ සොයා ගෙන
නුඹ ගියේ රළ ලෙසින්....
පෙර දිනක එළිය දුන්
සහසකර නුඹම නම්,,,,,,
කමක් නෑ බැස යන්න
ක්ශිතිජ ඉම හා සෙනෙහසින්....
උල්පතක් අතැර ගිය
දිය බිදුව නුඹම නම්,,,,,,
තනනු මැන නව ලොවක්
සයුර හා  එක් වෙමින්....
අප දෙදෙනා වෙන්  වෙලා
දෙමසකුත්  ගෙවුනි මුත්,,,,,,
අරක්ගෙන මසිත නුඹ
ඇයි කරනු තව සිතේ සක්මන්...............

                                                                                           
P&J



Gothama
Gothama
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 7957
Member Since : 2013-07-28

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴ Empty Re: ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

2013-08-31, 10:35 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි මල්ලී...
yohan.pg
yohan.pg
Regular Member
City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8045
Member Since : 2013-06-10

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴ Empty Re: ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

2013-09-01, 6:23 am
thanx 85n..8)
Sponsored content

෴කරනු ඇයි තව සිතේ සක්මන්෴ Empty Re: ෴කරනු ඇයි තව සිතේ සක්මන්෴

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum