Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
tharindu_d
tharindu_d
+ 100 Posts
Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 8517
Member Since : 2013-05-07

පෙම්වතානනි ඔබට සුභ පැතුමක්.... Empty පෙම්වතානනි ඔබට සුභ පැතුමක්....

2013-09-06, 1:19 pm
Message reputation : 100% (4 votes)
ආදරය නිසා මා
විටෙක ජයග්‍රහනය ලැබුවෙමි....
තවත් විටෙක මා පරාජයෙහි හිනි පෙත්තටම ගියෙමි.
ඒ ආදරයම විටෙක මාගෙ කම්මුල් සිනාවෙන්ද,
විටෙක කදුලින්ද සැරසුවෙමි.......
එහෙත් කිසි දිනෙක ආදරෙයේ අඩුවක් නොකලමි.
එහෙත් මා දැන් තනිවමය.....
මා අසරණය.... මාගේ හදවතේ
දග කරනා කදුලු බිදු
ඔහුට නොපෙනෙයි.... ඔහුට නොදැනෙයි...
ඔහු දැන් වෙනකුගේ වී හමාරය....,
මා හට කල හැකි කිසිවක් නොවෙමි....
ඔබේ සතුට මා හැමදා පතමි....,
හෙටින් පසු කොලොම්පුරයමා වෙනයම් මාවතක ගෙනයාව.......

පෙම්වතානනි ඔබට සුබ පැතුමක්
ඔබට සුබ ගමනක.....
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

පෙම්වතානනි ඔබට සුභ පැතුමක්.... Empty Re: පෙම්වතානනි ඔබට සුභ පැතුමක්....

2013-11-08, 7:58 am
:shock: :shock: :shock:
Anonymous
Guest
Guest

පෙම්වතානනි ඔබට සුභ පැතුමක්.... Empty Re: පෙම්වතානනි ඔබට සුභ පැතුමක්....

2013-11-08, 10:24 am
:shock: :shock: :shock:  2
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

පෙම්වතානනි ඔබට සුභ පැතුමක්.... Empty Re: පෙම්වතානනි ඔබට සුභ පැතුමක්....

2013-11-08, 12:30 pm
:shock: :shock: :shock: :shock:
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

පෙම්වතානනි ඔබට සුභ පැතුමක්.... Empty Re: පෙම්වතානනි ඔබට සුභ පැතුමක්....

2013-11-08, 1:03 pm
Exclamation
Sponsored content

පෙම්වතානනි ඔබට සුභ පැතුමක්.... Empty Re: පෙම්වතානනි ඔබට සුභ පැතුමක්....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum