Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8831
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

බබරු ඇවිත් Empty බබරු ඇවිත්

2013-10-12, 8:47 pm
Message reputation : 100% (3 votes)
පිපුන මලක් සුවද දුන්න
වන වදුලෙන් මිහි තලයට
සුවද දැණුනු බබරු ඇවිත්
මල වටකර ගුමු නැගුවා


Last edited by samee465 on 2013-10-14, 9:21 am; edited 1 time in total
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8831
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

බබරු ඇවිත් Empty Re: බබරු ඇවිත්

2013-10-14, 9:17 am
Message reputation : 100% (1 vote)
ගුමු නාදේ ඇසුනු මලට
ඉවසුම් නෑ හඩේ මිහිර
නැවුම් හැගුම් ගලා ඇවිත් 
මල වැනුනා බබර තලට

මලේ මලේ කැමතිද ඔබ 
පහස ගන්න බබර මගේ 
ඉඩ දේ නම් ලගුම ඔබේ 
පහස දෙමියි සැකද නගේ
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

බබරු ඇවිත් Empty Re: බබරු ඇවිත්

2013-10-15, 7:10 am
අනේ අනේ බඹරෝ :P :P
Sponsored content

බබරු ඇවිත් Empty Re: බබරු ඇවිත්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum