Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-18, 10:46 pm
Message reputation : 100% (2 votes)
[You must be registered and logged in to see this image.]


යාලුවනේ සාකචිචා කරන්න පුන්චි මාතෘකාවක් තියනවා....

අපි වගේ Gay අය බාහිර පෙනුම, නැත්තන් කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
කැමති ඔයාලගේ අදහස් දනගන්න​???
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-18, 11:43 pm
Message reputation : 100% (3 votes)
මේක සමලිංගික අයට පමනක් වැදගත් දෙයල් නෙවෙයි. 
හැමෝටම පොදු මාතෘකාවක් ඒක සමලිංගික අයට කියල විශේස්ජ්හයක් නෑ.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-19, 10:53 pm
Message reputation : 100% (3 votes)
කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 1:00 am
Siyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
එක නම් ඇත්ත ! :D :D :D ,
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 9:11 am
kasunx wrote:
Siyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
එක නම් ඇත්ත ! :D :D :D ,
uba ithin mama kiyana ewata agree wewi hitapan. ubala staff membersla neda? liyapallako yako wedagath deyakwath staff member kenek wechchi
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 12:15 pm
ඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
සියපත්ගෙ චොයිස් එක.pride :D
KANISHKA
KANISHKA
+ 100 Posts
Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 8989
Member Since : 2013-06-10

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 12:30 pm
Message reputation : 100% (1 vote)
I think being smart and clean is more important than being handsome or cute ...,
kollek kellek kiyala wenasak na... ona kenek kamathi.. priyamanama pirisidu kenekta kiyalai mama hithanne......
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 2:02 pm
Message reputation : 100% (1 vote)
සහන් wrote:
ඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
සියපත්ගෙ චොයිස් එක.pride :D
උඹව අල්ලාගත්තම කියල දෙන්නම්කො මගෙ චොයිස් එක අයියේ. however කථාවට එකඟවෙමි
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 2:55 pm
Message reputation : 100% (1 vote)
[You must be registered and logged in to see this image.]මම හිතන විදිහට නම්  gay අය තමුන්ගේ පෙනුම ගැන ගොඩාක් සැලකිලිමත්,,          
straight අයට වඩා gay අය පිරිසිදුකම,බාහිර පෙනුම ගැන වැඩි සැලිකිල්ලක් දක්වනවා.:D 
තවද කෙනෙකුගේ ආකර්ශනය ලබා ගැනිමෙීදි තම පෙනුම පැහැය ආදිය gay කෙනෙක් විදිහට ගොඩාක් වැදගත්:lol: ...
 
 gay නත්තන් සාමලින්ගික අය තම රෑපය ලස්සන කරගැනීමට හා පවත්වා ගැනීමට වැඩි උනන්ඳුවක් දක්වනවා.තවද විවිධ  cream  වර්ග ව්ලවුන් වර්ග ආදිය භාවිතය වැඩ් වශයෙන්  gay අය අතර දක්නට ලැබෙනවා....එකිනෙකට වෙනස් වු විලාසිතා කිරීම හා ඒවා නිතර වෙනස් කිරිම තවත් එක් විශේශත්වයක්..මේ මගේ පෞද්ගලික අදහසක් පමනක් වන අතර කෙනෙකුගෙන් කෙනෙකුට මෙම අදහස් වෙනස් වෙී.:lol: :lol: ....

[You must be registered and logged in to see this image.]I attended a group discussion recently about beauty and image. The session was for gay men of all ages, however the majority of attendants were between 20- 35. A series of 6 questions were asked all focusing on the concepts of inner and outer beauty. The responses were shocking to say the least. Turns out that inner beauty is no longer an attractive trait. Most of the guys preferred to date someone who was physically attractive with no inner beauty than to date someone who was ‘ordinary’ looking with a beautiful inner personality… Superficial much??

[You must be registered and logged in to see this link.]



[You must be registered and logged in to see this image.]


[You must be registered and logged in to see this link.]



෴විසල් මෙත්සර​෴
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-20, 10:03 pm
Message reputation : 100% (1 vote)
Siyapath wrote:
kasunx wrote:
Siyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
එක නම් ඇත්ත ! :D :D :D ,
uba ithin mama kiyana ewata agree wewi hitapan. ubala staff membersla neda? liyapallako yako wedagath deyakwath staff member kenek wechchi
:shock: :shock: :shock:   උඹ හරි , එත් බන් එකට වෙලාවක් තියෙන්න ඕනෙනේ , මහා රැට මේකට ලොග් වෙන්නේ !  ඒ ඇවිල්ල මේකේ තියන ඒවා කියවල ඉවර වෙනකොට වෙලාව ගිල්ල දන්නෙම නැතුව ! 
එත් මම උත්සහ කරන්නම්! :D
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-21, 6:53 am
Message reputation : 100% (1 vote)
සහන් wrote:
ඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
සියපත්ගෙ චොයිස් එක.pride :D
සහන් අයියත් කැමති cute කොල්ලන්ට කියලයි අයියගෙ කොලුවා දැක්කම මට හිතුණේ. මගේ පෞද්ගලික අදහසක් විතරයි ඈහ්
lol! lol! lol!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-21, 6:20 pm
Message reputation : 100% (2 votes)
Siyapath wrote:
සහන් wrote:
ඉSiyapath wrote:කෙල්ලෙක් දාගන්නත් කඩවසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර gay එවුන් කැමති කඩවසම් කොල්ලන්ට නෙවි, cute කොල්ලන්ට​
සියපත්ගෙ චොයිස් එක.pride :D
සහන් අයියත් කැමති cute කොල්ලන්ට කියලයි අයියගෙ කොලුවා දැක්කම මට හිතුණේ. මගේ පෞද්ගලික අදහසක් විතරයි ඈහ්
lol! lol! lol!
ඒ කතාවෙත් ගතයුත්තක් තියනවා.lol!
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-21, 6:22 pm
Message reputation : 100% (2 votes)
hikzzzz :P :P :P :P :P හූ හූ ඇද්ද?
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-21, 7:36 pm
Message reputation : 100% (1 vote)
උපතින් කවුරුත් කඩවසම් බව අරගෙන එන්නේ නැහැ.. දෙමව්පියන්ගෙන් ප්‍රමුඛ හා නිලීන වශයෙන් ලැබෙන ලක්ෂණ අනුව ලැබෙන  පෙනුම මනාව පවත්වාගෙන යන එක යි කරන්න ඕනේ දේ.. පැහැත්බව කියන්නේ ලස්සන නෙවේ.. අදුරු පැහැති හමක් තියන ගොඩක් කඩවසම්, කියූට් අය ඉන්නවා...


Last edited by Sanketh on 2013-10-21, 7:56 pm; edited 1 time in total
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

2013-10-22, 2:07 am
Message reputation : 100% (3 votes)
කඩවසම් කමට වඩා කොල්ලෙක් තියන කෙලිලොල් බවට ආකර්ශනය වෙන්නෙ නද්ද?
එතකොට ඇස්වලට.
ඔය මොන දේත් තව කාලිකයි, අපි රූපෙ නොදක ආදරේ  කරන්නෙ නැද්ද?
අපි ඉස්සෙල්ලම පෙනුම ගැන හිතනව උනාට සම්බන්දයක් දිගට පවතින්න ඒක බොහොම පොඩි හේතුවක්.
ඊට වඩා ආකර්ශනීය ගොඩාක් දේවල් තියන්ව.
Sponsored content

කඩවසම් ව්ම කොතරම් වැදගත්ද?? Empty Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum