Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

නටුව Empty නටුව

2013-10-21, 1:12 pm
Message reputation : 100% (2 votes)
මිලානවී ඔබ
නටුවෙන් ගිලිහුන,
බවවත් නොදැනම
බලාසිටින සඳ
මලක් නොදරනා
නටුවෙන් ඵල කිම
වියලී මියයනවා මිස
මොහොතක,
ලොවම විමසුවත් මල ගැන දවසක
කිමෙක් විමසයිද ඔබ ගැන ???
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

නටුව Empty Re: නටුව

2013-10-21, 2:02 pm
Message reputation : 100% (3 votes)
රඳවාගනු බැරි
නටු අග පිබිදුනු
මිලානවී ගිය 
මල් කැකුලේ. . .

මා හැරගියබව
ලොව දැන උන්නද
මා අත වරදක්
නෑ දුටුවේ. . .
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

නටුව Empty Re: නටුව

2013-10-21, 2:37 pm
Message reputation : 100% (3 votes)
පිනි බිඳු රැඳුනේ
මල් පෙතිවල මිස
නටුවේ නොවෙයි
මගෙ මිතුරේ...

වියලුනු නටුවක
අමිහිරි බව මිස
සොඳුරු බවක්
කවුරුද දුටුවේ......
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

නටුව Empty Re: නටුව

2013-11-08, 7:51 am
ලස්සනයි මල්ලී
Sponsored content

නටුව Empty Re: නටුව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum