Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මට ආදරයක් වෙන්න හැකිද ඔබට - Page 2 Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-21, 5:49 pm
nice one
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට - Page 2 Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-22, 11:48 am

සංසාර හීනයේ
නෙත මානයේ සරන්නට

හැකි ද මේ විජිතයේ
අප දෙදෙනට.....?


අහස සේ අනන්තයි
පොළොව සේ සුන්දරයි
ජලය සේ චංචලයි
එනමුත් මගේ සිත
ඔබ වෙනුවෙන්ම නිශ්චලයි.....
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට - Page 2 Empty ආදරය සහ විරහව

2013-11-24, 12:23 pm
Message reputation : 100% (1 vote)

සද වතිය සිනාසී
නුඹ ගැනම ගතු කියයි.....
ආදරය ගගක් වී
නුඹ වෙතම ගලා යයි......
ලෝකයම සොදුරැ වී
නුඹෙ සුවද පාව එයි.......

ජීවිතේ තිබෙන තුරැ
මං නුඹට ආදරෙයි.......

Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මට ආදරයක් වෙන්න හැකිද ඔබට - Page 2 Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-24, 1:52 pm
nice thoughts
Sponsored content

මට ආදරයක් වෙන්න හැකිද ඔබට - Page 2 Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum