Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11145
Member Since : 2013-02-06

කොයි යම්ද මා ඔබගේ පෙමින්... Empty කොයි යම්ද මා ඔබගේ පෙමින්...

2013-10-26, 2:22 pm
Message reputation : 100% (3 votes)
වසා යන්නකෝ හඳ දොර සෙමින්..
මගෙ හැගුම් තව නොරිදමින්..

     කොයි යම්ද මා ඔබගේ පෙමින්...
     බැදී උන් ආලේ නමින්..


හඳ සිහිසුන් කළ විරාම කොතරම්...
ජීවන සංග්‍රාමේ...
මේ පුහුදුම් පෙම එපා වෙලා...
සන්ක්‍රාංතියකි ප්‍රේමේ..

     නුඹ මිහිදන් කළ සෙනෙහෙ කඳුළැල්...                    
     සෝබර ගිම්හානේ..
     සිත සිහිලැල් කර ගෙනෙවී සැනසුම්...
     ඊළඟ වස්සානේ..


කොයි යම්ද මා ඔබගේ පෙමින්... Tumblr_lu9vb97eMl1qiyi8uo1_400


සිත ඉහිලුම් නැහැ අතීත සැමරුම්..
පාළුයි සන්තානේ..
දුක ඉවසන් තව හිදිමි කොතෙක් කල්..
මේ දිවි කාන්තාරේ..

     සාරගයක් සරි ආලෙට ගැරහුම්...
     පව් පුරවනවානේ...
     මේ අහසත් පොළවත් දෙයි දියුරුම්...
     ප්‍රේමය ගැන මාගේ...



පද රචනය: යමුනා මාලනී පෙරේරා
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කොයි යම්ද මා ඔබගේ පෙමින්... Empty Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

2013-10-26, 4:36 pm
හරිම ලස්සන පද පෙලක්.
Anonymous
Guest
Guest

කොයි යම්ද මා ඔබගේ පෙමින්... Empty Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

2013-10-26, 7:23 pm
හරි අගේට තියෙනවා..
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

කොයි යම්ද මා ඔබගේ පෙමින්... Empty Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

2013-10-27, 6:57 pm
ලස්සනයි මල්ලි pride :)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

කොයි යම්ද මා ඔබගේ පෙමින්... Empty Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

2013-11-08, 7:49 am
pride pride pride
Sponsored content

කොයි යම්ද මා ඔබගේ පෙමින්... Empty Re: කොයි යම්ද මා ඔබගේ පෙමින්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum