Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අහස් මාළිගා Empty අහස් මාළිගා

2013-11-09, 3:28 pm
Message reputation : 100% (1 vote)
මිහිපිට බිම් අගලක්
නැති මිනිහෙක්
තනයි මාළිගා
අහසේ. .  

අහසේ මාළිගා හදන මිනිහා කවදහරි තමන්ටම කියල 
පුංචිම පුංචි පැලක් වත් අටව ගන්නවා.
තමුන්ගේ හීනෙට යන්න අත්තිවාරමක් ඕනෙ නිසා.
ඒත් මාළිගාව නොතැනුනත් 
ඒ මාළිගාවෙ මවපු හීන අරපුංචි පැල්පත් මාළිගාවෙත් ගොඩනගා ගන්න පුලුවන්.

ඒවගේම ගොඩනැගෙනවා, 
ඒක දවසක අදිරාජ්‍යක මැදුර වෙන්නත් පුලුවන්
එදාට ඒ අහසෙමාලිගව දිහා කවුරුත් බලාවි. . 
පුදුම වේවි
කොහොමද මේක හැබෑවක් උනේ කියල
නොයෙක් කතා කියාවි.

ඒත් හැබැවෙච්ච අහස් මලිගාවට 
ඒවගෙන් වැඩක් නෑ.
හැමදාම අපුරුවට
අහස් මලිගාව හැබෑ කරගත්තු 
අපුරූ මිනිස්සුන්ට හෙවන වේවි. . .

අහස් මාලිගා හදනවා කියලා හිනාවුනු
වටේ උන්නු මිනිස්සු
තමුන්ටම කියල පැලක් වත් නැතුව
අනුගෙ පැලේ කුඉයට ඉදන් 
මාලිගාවටත් හිනාවෙවි. . .

ඒත් අහස් මලිගාව හැබෑ වෙලා.
හිනාවනම් බොරු වෙලා. . .

ඉතිං, 
ඔයගේ අහස් මාළිගාව?
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 3:30 pm
Message reputation : 100% (1 vote)
therune naha
Anonymous
Guest
Guest

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 3:40 pm
මට තෙරුනෙත් නැහැ........
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 3:42 pm
හීන දකින මිනිහා හීන හැබෑ කරගන්නව,
හීනයක් කියන්නෙ ජීවිතේ, අනාගතේ සැකැස්ම
හිනවලට හීනාවෙන උන් 
අනුගේ හීනෙක කුලීකාරයෝ.
තමුන්ටම හිනාවෙනව.
Anonymous
Guest
Guest

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 3:43 pm
pride pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 4:04 pm
හීන් දැකීමේ ආද්දිනව ගන සුබවාදි අත්දැකීම් තියනවද කට්ටියට?
Anonymous
Guest
Guest

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 4:10 pm
නැතෝ...................................study study 
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 6:47 pm
Message reputation : 100% (1 vote)
:)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 8:05 pm
Message reputation : 100% (1 vote)
nice
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 9:19 pm
Message reputation : 100% (1 vote)
මටත් පොඩි හීනයක් තියනවා ! ..............එක යටපත් කරපු හීනයක් මේ ලගකදී තමයි එලියට ගත්තේ ......................!
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8716
Member Since : 2013-09-01

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-09, 10:05 pm
සහන් wrote:හීන් දැකීමේ ආද්දිනව ගන සුබවාදි අත්දැකීම් තියනවද කට්ටියට?
මොකද නැත්තේ. ඒ සමහරක් හීන සැබෑ කරගන්නයි, ඒ අහිංසක හීන තව අය එක්ක බෙදා ගන්න තමයි අපි මෙතෙනට එන්නේ. එහෙම නේද?pride :)
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-10, 12:42 am
Message reputation : 100% (1 vote)
kasunx wrote:මටත් පොඩි හීනයක් තියනවා ! ..............එක යටපත් කරපු හීනයක් මේ ලගකදී තමයි එලියට ගත්තේ ......................!
හීන තියෙන්නෙ හංගන්න නෙවෙයි කොල්ලො, හැබෑ කරගන්න.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-10, 12:43 am
malindu wrote:
සහන් wrote:හීන් දැකීමේ ආද්දිනව ගන සුබවාදි අත්දැකීම් තියනවද කට්ටියට?
මොකද නැත්තේ. ඒ සමහරක් හීන සැබෑ කරගන්නයි, ඒ අහිංසක හීන තව අය එක්ක බෙදා ගන්න තමයි අපි මෙතෙනට එන්නේ. එහෙම නේද?pride :)
අනිවා
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-10, 7:57 am
Message reputation : 100% (1 vote)
heena dakinna ona, habai yathaarthavaadi widiyata
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8716
Member Since : 2013-09-01

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

2013-11-10, 9:44 am
Message reputation : 100% (1 vote)
Siyapath wrote:heena dakinna ona, habai yathaarthavaadi widiyata
සිහින දකින්න දකින්න, ඒවා විශ්වාස කරන්න කරන්න. සිහින යාථාර්තයන් බවට පත් වෙනවා. මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ඒ සිහිනයි, බලාපොරොත්තුයි. ඒ දෙක මේ ලෝකේ නොතිබෙන්න අද මිනිසුන් නැහැ. හැබැයි ඔය දෙක යාථාර්තයන් කරගන්නේත්, විනාශ කරගන්නේත් මිනිසාමයි. සිහින යාථාර්තයන් වෙනවා ඒක විශ්වාස කරන්න.:) 
Sponsored content

අහස් මාළිගා Empty Re: අහස් මාළිගා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum