Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4116 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8718
Member Since : 2013-09-01

  ...පිය සටහන්... Empty ...පිය සටහන්...

2013-11-11, 10:42 pm
...පිය සටහන්...


හිරු සඳු නැඟෙනා මේ නිල්         අඹරේ
නුඹයි, මමයි පිය නැඟු ඒ           වෙරළේ
පිය සටහන් පමණක් ඇයි මේ       ඉවුරේ
කවුරුද මා ලඟ අද තනියට         ඉන්නේ

මා සිපගත් ඒ සියුමැලි             දෙතොලේ
රළු බව පමණක් උරුමව          ඇත්තේ
අප දෙදෙනා පියනැඟු ඒ           වෙරළේ
පාළුව පමණයි මට හිමි            වුයේ
 
අත් අල්ලා අප පෙමකින්          වෙලුනේ
අසම්මතැයි මිනිසුන් දොස්         නැඟුවේ
නමුදු ඔබ නොම අත්             හැරියේ
පවසනු මැන කිමදැයි සිදු         වුයේ

ඔබ අද නිහඬව සැතපී           ඉන්නේ
ඇයි ඔබ මා හා සිනා            නොවන්නේ
මා සිත ශෝකෙන් හඬා         වැටෙන්නේ
මෙලෙස දකින්නද අප එක්      වුයේ
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29

  ...පිය සටහන්... Empty Re: ...පිය සටහන්...

2013-11-11, 10:50 pm
pride
Anonymous
Guest
Guest

  ...පිය සටහන්... Empty Re: ...පිය සටහන්...

2013-11-11, 11:20 pm
නියමයි මළිදු !
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26

  ...පිය සටහන්... Empty Re: ...පිය සටහන්...

2013-11-11, 11:21 pm
lassanai
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12148
Member Since : 2013-07-29

  ...පිය සටහන්... Empty Re: ...පිය සටහන්...

2013-11-12, 12:28 am
pride
Sponsored content

  ...පිය සටහන්... Empty Re: ...පිය සටහන්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum