- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8718
Member Since : 2013-09-01
......පෙරුම් පුරා......
2013-11-12, 11:24 am
.....පෙරුම් පුරා.....
නුඹට හොරා නුඹේ හිතට හොරා
ඇවිදින් පෙර ලෙස භවය පුරා
පිරු පෙරුම්දම් සසර පුරා
හමුවිය අප ආදරය පතා
දෙහදක් එක්විය පෙරුම් පුරා
අත්වැල් එක් විය දිවිය අරා
යා යුතු මඟ මට එළිය කළා
ඔබ මා පසුපස පිය මැන්නා
මා වැටෙනා විට දිරි දීලා
මා හඬනා විට සනසාලා
ඔබ අද ඇයි තනිවීලා
නොකියා යනවද දුක් දීලා
අප එක් නොවේවි මේ භවය පුරා
ඔබ පසුපස එමි සසර පුරා
අප දෙදෙනා යලි මුණ ගැසෙන තුරා
මේ ගමනත් යමු මිතුරු වෙලා
නුඹට හොරා නුඹේ හිතට හොරා
ඇවිදින් පෙර ලෙස භවය පුරා
පිරු පෙරුම්දම් සසර පුරා
හමුවිය අප ආදරය පතා
දෙහදක් එක්විය පෙරුම් පුරා
අත්වැල් එක් විය දිවිය අරා
යා යුතු මඟ මට එළිය කළා
ඔබ මා පසුපස පිය මැන්නා
මා වැටෙනා විට දිරි දීලා
මා හඬනා විට සනසාලා
ඔබ අද ඇයි තනිවීලා
නොකියා යනවද දුක් දීලා
අප එක් නොවේවි මේ භවය පුරා
ඔබ පසුපස එමි සසර පුරා
අප දෙදෙනා යලි මුණ ගැසෙන තුරා
මේ ගමනත් යමු මිතුරු වෙලා
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13744
Member Since : 2013-01-29
Re: ......පෙරුම් පුරා......
2013-11-12, 1:17 pm
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12148
Member Since : 2013-07-29
Re: ......පෙරුම් පුරා......
2013-11-12, 2:34 pm
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26
Re: ......පෙරුම් පුරා......
2013-11-12, 5:41 pm
ලස්සනයි. ඒත් සිව්පද විදියට ලියන කවි වල එලිසමය තියනකොට චුට්ටක් හිතුවනම් හොඳයි වගේ. අනික ස්වර තියන විදිය.
- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8718
Member Since : 2013-09-01
Re: ......පෙරුම් පුරා......
2013-11-12, 6:12 pm
අනේ අයියේ, මම සංගීතය ගැන දන්නේ නැහැ. ස්වර තියනවා කියන්නේ?Siyapath wrote:ලස්සනයි. ඒත් සිව්පද විදියට ලියන කවි වල එලිසමය තියනකොට චුට්ටක් හිතුවනම් හොඳයි වගේ. අනික ස්වර තියන විදිය.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|