Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

වූවෙමි මංමුලා Empty වූවෙමි මංමුලා

2013-12-16, 1:13 pm
[size=18]
ජීවිතයේ හැම දාමත්
එකම මගක පියමැන ගිය මම...
දිනක් වූවෙමි මංමුලා....
පිය මැන්නෙමි කිසි දින...
නොදුටු මං පෙත....
කිසිවෙක් නොයන​...
කිසිවෙක්..නොඑන​...
පයට විල්ලුද නැති..
කඳු පාර දිගේ...


වල්මත් වූවෙම්...
නෙත් බැඳ දිගන්තයේ...
දුටුවෙමි තනිවම ...
සුලගට නටනා...
පුංචිම පුන්චි මලක්...


මිහිදුම් සලුයෙන් හැඩ උන​...
පාලු නිම්නයේ...

දෙවිදුනි ඇයිද මා....
නොකලේ මං මුලා...
අලුයම ජීවිතයේ.
..
[/size]
Post.10වූවෙමි මංමුලා 395-79
MalinthaRegular Member

වූවෙමි මංමුලා Still_Alive

Age: 42
Status: Marrried
Country: Sri Lanka



[size=undefined]
Posts: 66
වූවෙමි මංමුලා Gold10 GetReal Gold: 800
Reputation: 60
Join date: 2013-08-02
[/size]



[size=undefined]

වූවෙමි මංමුලා Aboutm10 වූවෙමි මංමුලා Button10[/size]


Last edited by Malintha on 2013-12-16, 9:41 pm; edited 2 times in total
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

වූවෙමි මංමුලා Empty Re: වූවෙමි මංමුලා

2013-12-16, 8:01 pm
pride  pride
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum