Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9274
Member Since : 2013-08-02

පාට අහසින් එහා... Empty පාට අහසින් එහා...

2013-12-22, 11:14 am

නුඹ හා පෙර දින 
සීත දැනෙන හැන්ඳෑවක​...
රහස් කොඳුල​...
වන පෙත විල්ලුද පලසේ..
තනි වූවෙම් මම​..
ලොව ලස්සනම සිත්කම නැති...
පාට පෙවූ අහස යට​...
රාස්සිගේ අවුවෙන්...

රන් වන් වූ නුඹෙ මුහුන....




ලවනත හසරැල් විලේ...
නැගි හිනා මල් රොන්..
වෙහෙසුනු පිනිබිඳු.....
නිල් වන් නෙතු මැද​...
පාට වලාකුලු පාවෙද්දී...
මුලු ලොවම කලතා....
පියුම් පොහොට්ටුව අග​....
විසිරුනු මුතු බිඳු....
සතුට රඳවා ඈත අනන්නයේ...


මතකයේ මිහිදුම්...
සලු ලිහී හෙමිහිට....
අදත් ඒ අහස යට​...
තනිවම වසන්තයේ...
උමතු වූ මා සිත​...
කොඳුරයි ...
හීතලෙන් පිපිරෙන​...
මල්...කෙමියකට...
නුඹ නමින් හැලෙන්නට​...
තව කඳුලු නැහැ කියා.....
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9073
Member Since : 2013-05-05

පාට අහසින් එහා... Empty Re: පාට අහසින් එහා...

2013-12-22, 2:30 pm
pride  pride  pride  pride  pride  pride  pride  pride 

ලස්සනයි මලී අයියේ...
Anonymous
Guest
Guest

පාට අහසින් එහා... Empty Re: පාට අහසින් එහා...

2013-12-22, 2:53 pm
නියමයි ලස්සනයි 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12148
Member Since : 2013-07-29

පාට අහසින් එහා... Empty Re: පාට අහසින් එහා...

2013-12-22, 4:54 pm
niyamai aiye
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26

පාට අහසින් එහා... Empty Re: පාට අහසින් එහා...

2013-12-22, 5:32 pm
really nice bro!
Sponsored content

පාට අහසින් එහා... Empty Re: පාට අහසින් එහා...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum