Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

Love you forever Empty Love you forever

2014-03-11, 11:44 am
Message reputation : 100% (3 votes)
දහස් ගනන් යන එන මග නුඹ දුටුදා මේ පිටුවේ...

හිතේ තිබුනු සිහින මලයි පෙති විදහා දිග හැරුනේ...

ආදරයේ සොඳුරු හැඟුම් හිත පුරවා ගලන වෙලේ...

මට කලියෙන් පිපුණු මලකි මගෙ හිත සොරකම් කෙරුවේ...



නුඹේ නමින් සිත් මඞලේ දැල්වුනු පෙම් පහන් වැටිය...

පුංචි හිතට දුක් දුන්නත් නිවන්නෙ නෑ කිසිම දාක...

කඳුලු වැස්ස මා තෙමුවත් ජීවිතයම බොඳ කරගෙන...


මේ නෙත් දෙක පියෙන තුරා නුඹ හිඳීවි මුලු හිතේම...
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11155
Member Since : 2013-02-06

Love you forever Empty Re: Love you forever

2014-03-11, 9:53 pm
kiss  Love you my sweet heart  I love you  I love you
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

Love you forever Empty Re: Love you forever

2014-03-11, 10:30 pm
pride  pride
Anonymous
Guest
Guest

Love you forever Empty Re: Love you forever

2014-03-11, 11:17 pm
අපි නැති ටිකේ පිටුවේ මේවාත් උනාද ? noidea   noidea 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26

Love you forever Empty Re: Love you forever

2014-03-12, 8:09 pm
wedding  wedding  wedding
Sponsored content

Love you forever Empty Re: Love you forever

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum