Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8575
Member Since : 2014-02-16

වරෙන් මලේ පියවර නගලා... Empty වරෙන් මලේ පියවර නගලා...

2014-03-25, 1:06 pm
Message reputation : 100% (1 vote)
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පාකර​
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ​
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා
අවන්හලේ මීවිත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

වරෙන් මලේ පියවර නගලා... Empty Re: වරෙන් මලේ පියවර නගලා...

2014-03-26, 12:56 am
pride  pride
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum