- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8577
Member Since : 2014-02-16
දේදුනු සායම...දෑසම බොඳ කර...
2014-03-29, 11:25 am
ආදර මල් වල...පාට කියන්නද...
ඒ වගෙ ලස්සන...තව නෑ...
ඒ වගෙ ලස්සන...තව නෑ...
මීදුම් පිනි පොද...දෑස වසන් කර...
සමනල් සිහිනය...පිපුනා...
සමනල් සිහිනය...පිපුනා...
දේදුනු රේඛා...දෑසම තවරා...
තවමත් මල් සිත...බලා සිටිනවා...
මීදුම් තවරා සුළඟක...
ඈතක සඟවා තුන් සිත...
දෑස හොරෙන් ඈත සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ...
දේදුනු සායම...දෑසම බොඳ කර...
මාලති යායක...හැලිලා...
මාලති යායක...හැලිලා...
සීතල හිම කඳූ...යායක පිය මැන...
දෙව්ලිය සිහිනෙට...වැඩියා...
දෙව්ලිය සිහිනෙට...වැඩියා...
ඒ වගෙ ලස්සන...තව නෑ...
ඒ වගෙ ලස්සන...තව නෑ...
මීදුම් පිනි පොද...දෑස වසන් කර...
සමනල් සිහිනය...පිපුනා...
සමනල් සිහිනය...පිපුනා...
දේදුනු රේඛා...දෑසම තවරා...
තවමත් මල් සිත...බලා සිටිනවා...
මීදුම් තවරා සුළඟක...
ඈතක සඟවා තුන් සිත...
දෑස හොරෙන් ඈත සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ...
දේදුනු සායම...දෑසම බොඳ කර...
මාලති යායක...හැලිලා...
මාලති යායක...හැලිලා...
සීතල හිම කඳූ...යායක පිය මැන...
දෙව්ලිය සිහිනෙට...වැඩියා...
දෙව්ලිය සිහිනෙට...වැඩියා...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|