ආදරයේ උණුසුම ලග
+9
Siyapath
Isura
kasunx
Esala
Jith
Hasun
thavisha
සහන්
shevan
13 posters
Page 1 of 2 • 1, 2
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09
ආදරයේ උණුසුම ලග
2014-04-05, 1:15 pm
අප්‍රමාණ සිතිවිලිත් එක්ක ආරෙන් බැදුනු ආදරණීය හැගීම් ඇත්තවුන්ට ආදරයෙන් ලියන අලුත්ම බලාපොරොත්තුව
[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this link.]
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
Re: ආදරයේ උණුසුම ලග
2014-04-05, 2:08 pm
එල. :D
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29
Re: ආදරයේ උණුසුම ලග
2014-04-05, 7:20 pm
ela ela aluth kathawak wage
- Hasun+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22
Re: ආදරයේ උණුසුම ලග
2014-04-05, 8:21 pm
thawath lassana kathawak wewi kiyala balaporoththu wenawa....
digatama balan innawa...
HASUN 001
digatama balan innawa...
HASUN 001
- GuestGuest
Re: ආදරයේ උණුසුම ලග
2014-04-05, 9:59 pm
අනේ ශෙවන් ඉන්නවා දැක්ක කල් .. අනේ පිලිස් ඇඩ්වර්ටිස්මට් නැතුව ලියන්
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18
Re: ආදරයේ උණුසුම ලග
2014-04-06, 1:38 pm
අන්න ඒ කියපු කතාවට නම්, මගෙන් සාලියට එකක්........
ඔව් ශෙවාන්...ආයෙත් අතුරුදහන් වෙන්න කලින් මේක ලියන්න පටන් ගන්න....
(අතුරුදහන් වුනත්, මේක ලියලා ඉවර කරලා හොඳේ) 8) 8) 8)
කොහොම වුනත්,
කතාව නම් ලස්සන එකක් වෙයි කියලා අමුතුවෙන් කියන්නෙ නැහැ...
(දැන් මම මෙහෙම කියපු නිසාම, නරි වැඩ නොකර ලස්සන කතාවක් ලියනවා හරිද.)

- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28
Re: ආදරයේ උණුසුම ලග
2014-04-06, 6:41 pm
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09
Re: ආදරයේ උණුසුම ලග
2014-04-22, 12:54 am
පළමු වෙනි කොටස
“මං බලාපොරොත්තු වුනේ ඒ වගේ උත්තරයක් නෙවේ“
“ එහෙනං මොන වගේ උත්තරයක්ද“
“අනේ මංද............“
“අනේ මංද කියන්නෙ?“
“අනේ මංද කියන්නෙ අනේ මංද හින්ද“
“විකාර“
“අන්න හරි. .....මං බලාපොරතේතු වුනේ විකාර උත්තරයක්“
“පිස්සෙක්. ඇයි විකාර උත්තරයක් බලාපොරොත්තු වෙන්න?“
“ඔයා වගේ විකාරෙකින් විකාර උත්තර නැතිව මං මොනව බලා පොරොත්තු වෙන්නද?“
“ඉන්නවකෝ.......................දුවන්නෙපා.........මං ගෙදර ගියාම අල්ලගන්නම්කො“
...............ආදරේ කියන්නෙත් මහම මහ විකාරයක්. වෙලාවකට හිතෙනවා අපි ඒ විකාර ආදරේ ගැන කොයිතරම් නම් විකාර හීන මවනවද කියලත්. තව වෙලාවකට හිතෙන්නෙ විකාරයක් හරි කමක් නෑ ආදරේ කරන්න තියෙනව නම් කියල. සමහරුන්ට හිතෙන්නෙ අපේ ආදරේ මහ විකාර එකක් තියල. ඒත් අපේ ආදරේ මට විකාර වගේ පේන්නෙ නෑ කවදාවත්ම. ආත්ම ගාණක් පෙරුම්පුරාගෙන අපි අපේ ලෝකයක මේ විදිහට හරි තනි වුණේ අපේ වාසනාවකට. ඉතින් ඒ වාසනාව කොහොමද විකාරයක් වෙන්නෙ.....
“වස්තුවේ....“
“.........ම්හ්“
“මොනවද අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ?“
“අහස පොළව ගැට ගහන්න වගේ ?“
“ඔවු“
“නෑ මං ගැට ගැහිච්ච අහස පොළව ලිහන්න කල්පනා කලේ“
“මොකක්? විකාරද මන්ද“
“ඇයි?“
“ඔයා ඔහොම කතා කිව්වම මට බයයි“
“ඇයි බය?“
“කවදාවත් එකතු කරන්න බෑ කියල හිතෙන, අමාරුවෙන් ගැට ගහගත්තු අහස පොළව ලිහන්න හිතෙනව කිව්වම“
“අනේ මගෙ වස්තුවේ.....කවුද එහෙම කිව්වෙ“
“ඔයානෙ....ඔයානෙ දැන් කිව්වෙ“
“මං එහෙම කිව්වට මං එහෙම අදහස් කලේ නෑ. කටට ආවට කිව්වෙ“
“කටට එන හැමදේම කියන සිරිතක් තියෙනවද?“
“නෑ.............කටට එන සමහර දේවල් කියන්නෙ නෑ......කටට එන සමහර ඒවා..........“
“එපා එපා...ඇතී....... මන් දන්නව වලත්තම කතාවක් තමයි ඔය කියන්න යන්නෙ“
...............අවුරැදු ගාණක් එකට ජීවත් වෙන මගේ පණ සමාන මගේම ඇගේ ලේ මස් වලින්ම හැදුණු තරමට සංවේදී වෙන ඒ ආදරේ පරම පූජනීයව මටම පූජා කරපු මගේම වස්තුව..........ඒත් ඒ පරම පූජනීය ආදරේ තියාපු පුදසුන ඒ වෙද්දි පරණ වන්දනාකාරයො කීප දෙනෙක්ම පූජා කරපු සමහර ගද ගහන මල් වලින් අපවිත්‍රවෙලයි තිබුණෙ. ඒත් ඒ පුදසුන, අතීතයේ දුගද හමන තැන් අමතක වෙන තරමටම හොදට පිරිසිදු කරලයි එයා ඒ ආදරේ ඒ මත තිබ්බෙ. ඒත් දවසක්.......................

2014-04-22, 1:02 am
එත් දවසක් // දෙවියනේ එත් දවසක් මොකොද වුනේ !!!
වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09
Re: ආදරයේ උණුසුම ලග
2014-04-22, 1:50 am
මං උඹ නිසාමයි මේ තරම් පොඩ්ඩක් ලිව්වෙ. උඹ අකුරැ ගැට ගගහ කියවද්දි මට ගොඩක් දුකයි 8)Nil saliya wrote:එත් දවසක් // දෙවියනේ එත් දවසක් මොකොද වුනේ !!!
වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
Re: ආදරයේ උණුසුම ලග
2014-04-22, 6:55 am
එල එල නියමයි.
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29
Re: ආදරයේ උණුසුම ලග
2014-04-22, 5:04 pm
ela ela great start dude
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31
Re: ආදරයේ උණුසුම ලග
2014-04-22, 5:22 pm
එල එල ...............
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18
Re: ආදරයේ උණුසුම ලග
2014-04-23, 4:07 pm
දානවා කියලා නම් කිව්වා තමයි දවසක්.............................. :roll: :roll:
ඇත්තටම දාලානෙ බොලේ.........................
බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..
ඒ වෙනස......................... නියමයි!!!!!!!!!
ඒ නිසා.................................
අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................
ඇත්තටම දාලානෙ බොලේ.........................
බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..
ඒ වෙනස......................... නියමයි!!!!!!!!!
ඒ නිසා.................................
අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09
Re: ආදරයේ උණුසුම ලග
2014-04-23, 5:49 pm
Man kiwwa kiyala hotha ganinkoJith wrote:දානවා කියලා නම් කිව්වා තමයි දවසක්.............................. :roll: :roll:
ඇත්තටම දාලානෙ බොලේ.........................
බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..
ඒ වෙනස......................... නියමයි!!!!!!!!!
ඒ නිසා.................................
අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................
Page 1 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|