Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

නුඹ ආවේ නෑ බලාන හිටියට.... Empty නුඹ ආවේ නෑ බලාන හිටියට....

2014-05-24, 1:00 am
Message reputation : 100% (2 votes)
තරුවක් වී නුඹ පායා ඇවිදින්
පිණි බිඳුවක් වී බිමට වැටෙන විට
නෙළුම් පතක් වී නුඹ සිප ගන්නට
බලාන හිටියා සසර පුරාවට....
මගේ අහිංසක සිතුවිලි නොදැණුනාට
නුඹ පායා ආවේ තරු පොකුරට
පිණිබිඳු වැ‍ටුනත් කොතරම් පොළොවට
නුඹ ආවේ නෑ බලාන හිටියට....
අඩුවක් නොකරම නුඹට පෙම් කලත්
සිත රිදුනත් නෑ නුඹ ගැන අහිතක්
මගෙ නෙතු පියවෙන තුරු දැකගන්නට
පායා ආවොත් ඇති නුඹ අහසට.....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

නුඹ ආවේ නෑ බලාන හිටියට.... Empty Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

2014-05-24, 1:09 am
Message reputation : 100% (1 vote)
pride  pride
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

නුඹ ආවේ නෑ බලාන හිටියට.... Empty Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

2016-05-11, 1:12 pm
Message reputation : 100% (1 vote)
ගොඩාක් කාලෙකට කලින් ඕෂද මල්ලි ලියලා තිබුන මම ආසාවෙන් රස විඳපු තවත් ලස්සනම ලස්සන කවියක්. හරියට ගීතයක් වගේ.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

නුඹ ආවේ නෑ බලාන හිටියට.... Empty Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

2016-05-13, 1:02 pm
මේ කවියට පිළිතුරක් ලියලා ඔයාගෙ කවියෙ වටිනාකම අඩු කරන්න බෑ මට.
Sponsored content

නුඹ ආවේ නෑ බලාන හිටියට.... Empty Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum