Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

ශොප් එකට ආපූ ආදර වන්තයෝ Empty ශොප් එකට ආපූ ආදර වන්තයෝ

2014-08-15, 10:16 am
Message reputation : 100% (10 votes)
ඊයේ අපේ ශෝරූම් එකට ගේ කපල් එකක් ආවා. මම එක සැරෙන්ම අදුර ගත්තත් අනික් උන්ට ඒක ගානක් උනේ නෑ.
දෙන්න ගිෆ්ට් ගත්තා දෙන්නට. එකෙක්ට ජෙම්ස් අරන් රිං එකක් හදවන්න ඕන උනා.
මමත් පුලුවන් හොදටම ඩිසයින් කරලා දුන්නා.
පැයෙන් පැය වගේ මොඩ්ලෙකත් ෆලෝ කරා.රිංඑකත් ලස්සනටම හැදිලා ආවා.
ඒක දැක්කම උන්ට මාර සතුටුයි.
උන් විදින නිදහස දැක්කම ඇත්තටම ඉරිසියා හිතෙනවා.

අපිටත් දවසක් ඉරපායයිනේ කියල හිත හදාගත්තා.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

ශොප් එකට ආපූ ආදර වන්තයෝ Empty Re: ශොප් එකට ආපූ ආදර වන්තයෝ

2014-08-30, 6:00 pm
Message reputation : 100% (1 vote)
So sweet.

oya wage hasirena gay couples lankaweth innawa. dakkama hari sathutu hithenawa. anith minissu hithana dewal unta wedagath naha. anith ewun gemak denna aawath, handle karaganna hati un dannawa
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum