Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11143
Member Since : 2013-02-06

මටත් හොරා මං..පෙම් කළා.... Empty මටත් හොරා මං..පෙම් කළා....

2014-09-19, 10:28 pm
Message reputation : 100% (2 votes)
අද තද සිතල දිනයකි. ඒ සීතල පරයන්නට සැබැවින්ම උණුසුම් කෝපි කෝප්පය අසමත් වීය.ඈතින් නැගෙන ලා මීදුමට මුහු වෙන රෝස සුවද මගේ හිතට කවදාවත් මිහිරක් ගෙනාවේ නැත..

මේ 2026 වසරයි..

වසර 12ක් මම මගේ ඒකපාර්ශ්වික ආදරයට මගේ ජීවිත පූජාව කරමින් සිටිමි. මේ පූජාවේ  ගුණානුභාවය බලයෙන්.. ඔහුට සදා සතුට හිමි වේවා..
ඒ පූජා වන ජීවත කතාව නුවර එළියේ ෆාම් හවුස් එකකට වී මම ඔබට කියන්නම්.. අත්මානුකම්පාවට නොව ආත්මතෘප්තියට...
maduka
maduka
Regular Member
Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8082
Member Since : 2013-05-08

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

2014-09-19, 11:21 pm
wooow තවත් පට්ට කතාවක් ලියන්න ලැබෙන්න කියල wish  කරනව මල්ලි.. gd luck
Anonymous
Guest
Guest

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

2014-09-20, 5:41 pm
2026  affraid affraid affraid affraid affraid
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8532
Member Since : 2013-07-22

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

2014-09-20, 6:34 pm
lassana kathawak wei kiyala hithanawa...

ohoma yamu....

pride pride pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12144
Member Since : 2013-07-29

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

2014-09-20, 10:26 pm
wooow ela ela aluth kathawak wage
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7586
Member Since : 2014-07-29

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

2014-09-22, 6:14 am
Mmmmmmmm......sanketh gen tawat lassana katawak wage...ela...ela...balan innawa update wenakam...eth...2026 kiyanne patta kalayak ne ban....a wenakota api edida ah!!!!!noideanoideanoidea
kamak ne...balan imu tawa lassana katawak kiyawanna.....
jaya wewa...rocksssrocksss
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6509
Member Since : 2015-10-14

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

2015-11-20, 3:00 am
ko itin katawa liyanne nedda.......... curse noidea
Sponsored content

මටත් හොරා මං..පෙම් කළා.... Empty Re: මටත් හොරා මං..පෙම් කළා....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum