- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
බෝ දුර ආදරේ
2014-11-10, 7:08 pm
දුරින් හිඳ මගේ
සිත සුවපත් කරන
නුඹේ ආදරය මට
හන්තාන කඳු වැනි
නුඹේ දයාබර වචන
වියලුණු මලක පෙති
යළි පුබුදුවනු වැනි
නුඹේ සුවඳ මට
දැනේ නිරතුරුම
හන්තාන සිප හමා එන
මුදු සුළඟක් වැනි
ළඟ නැතත් නුඹේ බැල්ම
මතකයේ රැඳී ඇත
ගලක් මත ඇඳි
සිතුවමක් ලෙසේ
ආදරේ රැහැන් පොට
නුඹ බැඳී සිටින මුත්
නුඹ ගතින් බෝ දුරයි
මගේ පුංචි ලෝකයේ
උන්නත් ඈත දුර
දැනේන විට හද
ලබැඳි සෙනෙහස
දැනෙන විට උණුසුම
දුරින් හිඳ
හෙළනා සුසුමක
සෙනෙහසේ සතිර බව
දැනෙනවා
හද ගැඹුරු තැනටම
සිත සුවපත් කරන
නුඹේ ආදරය මට
හන්තාන කඳු වැනි
නුඹේ දයාබර වචන
වියලුණු මලක පෙති
යළි පුබුදුවනු වැනි
නුඹේ සුවඳ මට
දැනේ නිරතුරුම
හන්තාන සිප හමා එන
මුදු සුළඟක් වැනි
ළඟ නැතත් නුඹේ බැල්ම
මතකයේ රැඳී ඇත
ගලක් මත ඇඳි
සිතුවමක් ලෙසේ
ආදරේ රැහැන් පොට
නුඹ බැඳී සිටින මුත්
නුඹ ගතින් බෝ දුරයි
මගේ පුංචි ලෝකයේ
උන්නත් ඈත දුර
දැනේන විට හද
ලබැඳි සෙනෙහස
දැනෙන විට උණුසුම
දුරින් හිඳ
හෙළනා සුසුමක
සෙනෙහසේ සතිර බව
දැනෙනවා
හද ගැඹුරු තැනටම
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: බෝ දුර ආදරේ
2014-11-11, 3:02 pm
woow ela ela
meka BF tadha yaaluwektadha
meka BF tadha yaaluwektadha
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: බෝ දුර ආදරේ
2014-11-11, 5:36 pm
මේක කාටවත් ලිව්වෙ නෑ තවීෂ. මට නිකන් හිතුන දෙයක් විතරයි.
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7622
Member Since : 2014-07-29
Re: බෝ දුර ආදරේ
2014-11-14, 6:27 am
තනිකමින් පිරැනු ආදර හිතක වෙිදනාවක්.,ලස්සනට ගලපලා.එල.,
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|