Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-08, 11:48 pm
Message reputation : 100% (6 votes)
ආදරය කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් ,අපි අතරෙත් ගොඩක් ඉන්නේ ආදරය කරන්නන හොඳ කොල්ලෙක් හොයන අය , එත් මගේ අත්දැකීම නම් ගොඩක් ඉන්නේ ආදරය නිසා දුක් විඳින අය , ජීවිතේ වැරඳුන අය.

අපේ හැසිරීම ,ආකල්ප , සමාජයෙන් අපිට ලැබෙන සහයෝගය මේ වගේ ගොඩක් හේතු මේකට
බලපාන්න පුළුවන් ,මගේ ජීවිතෙත් වැරඳුණු තැන් ගොඩයි. එත් අද මම මගේ
කොල්ලත් එක්ක සතුටෙන් ඉන්නවා.

අපි එකිනෙකාගේ අත්දැකීම් වලින් අපිට ගොඩක් දේවල් ඉගෙන පුළුවන් . හැමෝම ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8435
Member Since : 2013-05-03

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-09, 8:50 am
ela ela bro wish you good luck........... umh......... ;)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty ආදරේ නිසා දුක් විඳින ජීවිතේ වැරදුන අය.

2013-05-09, 1:31 pm
Message reputation : 100% (15 votes)


ආදරේ නිසා දුක් විඳින්නයි, ජීවිතේ වරද්ද ගන්නයි, හේතු ගොඩාක් තියනවා කියලයි මම නම් හිතන්නේ.. අපි ඒවගෙන් කිහිපයක් ගැන කතා කරලා බලමු. මේ මට ඒ ගැන හිතෙන හැටි.

1. අපි ආදරේ හොයන්න යන හැටි.

තමන් ඉස්සරවෙලා තමන්ට ගොඩාක් ආදරේ වෙන්න ඕනා. නැතුව වෙනත් කෙනෙක්ට ආදරේ කරන්න අමාරුයි. ඒ වගේම එහෙම නැත්නම් දුකකදී දරාගන්නත් අමාරුයි. ඊළඟ දේ තමයි, තමන් "මට ඇත්තටම මොනවද ඕනා?" කියන එක තේරුම් අරන් ඉන්න ඕනා. එහෙම නැතුව සම්බන්ධතාවයක් නිවැරදිව ගොඩනගාගන්න අමාරුයි. තුන්වෙනි දේ තමයි මම මොන වගේ කෙනෙක්ද කියන එක. මෙතැනදී තමන්ගේ බාහිර ස්වරූපය වගේම අභ්‍යන්තර ස්වරුපයත් වැදගත්. අපි ගොඩාක් වෙලාවට පෙනුමෙන් නළුවෝ වගේ කොල්ලන්ට කැමතියි. ඒත් ඊට වඩා හොදයි නේද තමන්ගේ පෙනුමට ගැලපෙන කෙනෙක් හොයාගත්තොත්? ඒ වගේම තමන්ගේ පෞර්ෂය. වැඩියේ සමාජශීලී නැති කෙනෙක්ට ගොඩාක් සමාජශීලී කෙනෙක් නොගැලපෙන්න පුළුවන්. හැබැයි එතැනදී අනිත් කෙනාව තේරුම් ගන්න පුලුවන්නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

මෙතැනදී අන්තිමට මට කියන්න තියෙන්නේ, ලෝකේ 100%ක් ගැලපෙන ජෝඩු නැහැ. අතීතයෙත්, වර්තමානයේත්, අනාගතෙත්. හැබැයි ඒ ගැලපීම දෙන්න එකතු උනාට පස්සේ විසඳගන්න දක්ෂ වෙන්න ඕනා. 100%ක් නෙවි. 60%ක් විතර. හැබැයි
දෙන්නගේ අදහස් බාගෙට බාගයක්වත් ගැලපෙන්නේ නැතිනම් affair එක පටන්ගන්න එපා. ඔයාලට වෙන්වෙන දවස වෙනකල් රණ්ඩු වෙවී ඉන්න පුළුවන්.

2. අපි ආදරේ හොයාගත්ත හැටි.

straight කොල්ලෙක් ආදරේ හොයන විදියට gay කොල්ලෙක්ට ආදරේ හොයන්න අමාරුයි. මොකද අපි ජීවත් වෙන්නේ වෙනස් සමාජයක නිසා. ඉතින් අපි සමාජ ජාල වෙබ් අඩවි ගොඩක් වෙලාවට භාවිතා කරනවා. මෙතැනදී අපි රැවටෙන්න තියන අවස්ථාව වැඩියි. අන්න ඒ නිසාම අපි අපිට හම්බවෙන කෙනා ගැන හොඳට හොයලා බලන්න ඕනා. හොඳට එයාව අධ්‍යනය කරන්න ඕනා. නැතුව එයා මවන සුරංගනා ලෝකවලම ජීවත් වුනොත් ඉතින් සොරි තමයි. affair එකට කලින් එයාව තේරුම් ගන්න එක එක පොයින්ට්ස් දාල බලන්න. කතා කරන ගමන් සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්ණ, සමාජයේ වෙන දේවල් ගැන කතා කරන්න. ඒවාට එයා දක්වන ප්‍රතිචාර වලින් මනුස්සය මොනවගේද කියල තේරුම් ගන්න පුළුවන්.


3. අපි ආදරේ කරපු හැටි.

එයා කියන හැමදේටම ඔළුව නමාගෙන ඉන්න එකයි, එයාගේ හැම වැඩකටම එපා කියන එකයි නම් කරන්න එපා. ආදරේ කරද්දී ප්‍රශ්ණ ඇතිවෙනවා (වලියක් නැත්නම් එකෙත් කිසි රහක් නැහැ මට නම්.). එත් ඒ ප්‍රශ්ණ හරිවෙලාවේදී හරිවිදියට විසඳගන්න දෙන්නම දක්ෂවෙන්න ඕනා. නැත්නම් ඉක්මනටම ආදර බෝතලේ ඉවරවේවි. ඒ වගේම දෙන්නම තේරුම් ගන්න ඕන, අපි දෙන්නම කොල්ලෝ දෙන්නෙක් කියල. ඒ නිසා අපේ අවශ්‍යතා එක වගේ, අපි හිතන්නේ එක විදියට. කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ආදරේ කරද්දී වගේ නෙවි.

අනික තමයි දෙන්නම අතින් වැරදි වෙන්න පුළුවන්. අපි මනුස්සයෝ නේ. ඉතින් ඒ වෙලාවට හංගන්නේ නැතිව එක සුදුසු විදියට කියල දාන්න. එතකොට අනිත් කෙනත් දැනගන්න ඕන එක සුදුසු විදියට විසඳන්න. පොඩි දඬුවමක් එහෙම දුන්නට කමක් නැහැ වැරැද්දට. මොකද ඔයා එයාට ආදරෙයි කියන එක එයාට දැනෙන්න අරින්න වෙනවා.


4. අපි ජීවත්වුන හැටි.

ජීවිතේ එකම විදියට ගලාගෙන යන්න දෙන්න එපා. දෙන්නත් එක්කල ඉඳල හිටල පොඩි විනෝද ගමනක් යන්න. පන්සල් යන්න. ෆිල්ම් එකක් බලන්න යන්න. යාළුවො ආශ්‍රය කරන්න. ජීවිතේට ආදරේ කරන්න. ජීවිතේ විඳවන්නේ නැතුව ජීවිතේ විඳින්න පුරුදු වෙන්න.


ඉතින් යාලුවනේ, ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන දෙයක් මම කිව්වා කියල විශ්වාස කරනවා. ඔයාලට ඔයාලා හැමදාම බලාපොරොත්තුවෙන ආදරේ නොඅඩුව ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

~සියපත්~

chuti malli
chuti malli
Regular Member
City : Maharagama
Country : Sri Lanka
Posts : 9
GetReal Gold : 8239
Member Since : 2013-01-29

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-09, 2:00 pm
Message reputation : 100% (2 votes)
Niyama article eka broo aththa kathawa im totally agreed with you.
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9085
Member Since : 2013-01-27

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-09, 4:20 pm
Message reputation : 100% (4 votes)
hmmmmm....... aththatama adre karana aya hoya ganne kohomada kiyana eka loku gataluwak ...thami ... mokada me gay society eke adare kiyala enne sex hoyagena ...ithin dawasy dekai wathura maruwuna gaman e adare ethanin ewarai ..neda ...api godak ayata oya exprnce ekata face karala thiyanawa ...

mamat kollekta love karanawa .. ewagema thwa keepa denekta love kala ... rawatuina .. godaki dewal nathi kara gaththa .. jeewithe pawa nathi kara ganna situatn ekakta path wuna ...eth kalayath ekka adarayak hamuwuna ...

habai oya love eka hamu wenakal loku exprmt ekakkuth kala ... hiks ... mama kata karana aya math ekka sex gana kata karanan awoth e adreta nemei kiyala mama dannawa ..hiks .. e adare namayen wathura maru karana kattiya ...

thwa kotasak pora talk deela meet wenawa ..habai eta passe kata karanne kohe hari mullakata ringanna ...naththam ..eyage nathi barikam gana ... unuth loka horu ..un ennae pers ekata kelinna ...

habai salli ganawath sex ganawath kata nokara jeewithe issaraha plan gana kawruhari kata kaloth ..kawru hari umbalawa futur sucss eka gana motivte karanawa nam ... u umbata love karana ekek kiyala kiyanan puluwamn ...hiks

kata karanakota ..oya topda btm da ???? dik siz keyada ???? kohomada sex karabnn kamathi kiyan questn 3 palaweni dawasema ahuwoth u love karanna neme enne ...hiks ... back prissm karagena sadda nokara hitapalla ..hiks ... budu sarani . lol!
Udana
Udana
+ 100 Posts
City : colombo
Country : Sri Lanka
Posts : 122
GetReal Gold : 8687
Member Since : 2013-01-31

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-09, 10:12 pm
Message reputation : 100% (2 votes)
patta patta siyapath aiyaaaaaaaaaaaaaaaaaaaa :D I love you
Anonymous
chathu
Guest

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty my weave

2013-05-10, 10:30 am
me mama dakina widiha meka anda kiwala mawa gudje karda epa mokada minihekwa gudje karanda api katawath ba
 gay love kiyanne samanyen api dakina kello kollnge adareta tikak wenas deyak kiyalay mama dakinne but love is love
eth mona love ekakadith dennata denna hodin aduna ganda one ekinekawa hodin therum gaththoth egamana yanda lesi naththam dennama hitha riddage na duk wenda wenne
gay sex waladi api kotas 3kata bedenawa top bottom and verce kiyala so top-top dennekutath, bottom-bottom 2nnektath kawadawath mama nam hithanne na love karda puluwan kiya mokada api kochchara kohoma kiwwath afire 1kadi sex kiyana de 40% withara e afire eke pawayhmata balapanwa
good luck
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9085
Member Since : 2013-01-27

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-12, 4:53 pm
affir 1ka sartaktwayata nam sex reatuin shp eka 40% nem eta wada balapanawa ..mata nam 100% hhiks ... eth awla thienne sex witarakma hoya gena yana set eka nisa neda ... hiks .. sex ekkama kawawat rawattanne nathuaw eyata love karanawa nam me wage topic open karanan ona wenne na neda ...
Anonymous
Guest
Guest

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-05-17, 1:59 pm
හොද වටින අදහස්ටිකක්. ආදරයක් හොයා ගන්නව වගේම ආරක්ශා කරගන්න එකත් ලොකු වගකීමක්.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-07-07, 11:22 pm
Message reputation : 100% (1 vote)
මගේ ජීවිතේ ,ආදරය සම්බන්දව මට ලැබුණු හොදම අවවාදය !
බොහොම ස්තුති මගෙ සහෝදරයට ! :D 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-07-08, 7:05 am
thnx dude. :)
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8846
Member Since : 2013-02-03

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-08-20, 2:12 am
adare gana hugak hoda arthkatanayak deela tiyenawa, hugak watina adahasak siyapath...
Anonymous
Guest
Guest

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-08-20, 12:18 pm
ගොඩක් වැදගත් වෙයි කට්ටියටම මේ අදහස් ටික... :)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-12-15, 4:51 pm
thnx for the comments brothers
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8704
Member Since : 2013-09-01

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

2013-12-15, 6:49 pm
බොහෝම ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවට සියපත් අයියේ. ජීවිතයට ගොඩක් වටින අදහස් ටිකක්.
Sponsored content

 ආදරේ ඉල්ලන් එන මාරයා  Empty Re: ආදරේ ඉල්ලන් එන මාරයා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum