Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

මට ඕනි උඹත් එක්ක... Empty මට ඕනි උඹත් එක්ක...

2015-01-20, 7:02 pm
Message reputation : 100% (3 votes)
මට ඕනි..
උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..

උඹට ඕනි..
උඹේ
පාඩුවෙ ඉන්නලු
..

ඒත්..
මට ඕනි වුණේ
උඹත් එක්ක 
පාඩුවෙ ඉන්න.......






(නොදු‍ටු මිතුරා වෙත ලියමි.. හිතේ තියෙන දේමද මන්දා ලියවුනේ)
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-20, 7:48 pm
awwww awwww ela ela 

thnx sudu petta ummmaaaahhhh
Anonymous
Guest
Guest

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-20, 7:51 pm
මේ ඇඩ්මින් මෙකෙ මෙ ලව් කරන එක නවත්තන්නකෝ  lmao lmao lmao
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-20, 7:58 pm
Message reputation : 100% (1 vote)
ha ha api nawaththagannako .....


irisiyaawa pehedili irisiyaawa
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-20, 8:44 pm
නිල් මල්ලි.. ඔයාගෙ හිමිකාරයාට ඔයාව හොයාගන්න බැරිවද කොහෙද ඉන්නෙ. ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරන්න. එතකොට එයා ඔයාව හොයාගෙන ගෙදරටම එයි
Anonymous
Guest
Guest

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-21, 9:02 pm
හෙව්වා අම්මේ හෙව්වා ... කො 
හම්බුන හැම එකාටම එක මහා පොදු සධකයක්
තිබුනා නේ මාව එපා කියන්න   lmao lmao
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-22, 7:33 pm
Message reputation : 100% (2 votes)
nil malli maawa try karala balannako :P
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8881
Member Since : 2013-10-18

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-22, 7:50 pm
Message reputation : 100% (1 vote)
දැන් ඒ පාර ඕෂදව අත අරින්නද කල්පනාව තවියො.............................  lmao lmao lmao
Anonymous
Guest
Guest

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-22, 8:27 pm
ඔෂා මේන්න..............................................................................  rocksss


උඔටත් එ මහා පොදු සාධකය බලපැවොත් ,,,  lmao lmao
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2015-01-22, 8:31 pm
ඔව් නිල් ඔයා තවීව ට්‍රයි කරලා බලන්නකො. (මටත් කියපන් කොහොමද කියලා හරිද)


තවී මාව අතාරින්නෙ නෑ ජීත්. එයාට මාව නැතිව ඉන්න බෑ ඔය මොනවා කිව්වත්. මම දන්නෙ නැද්ද ඉතින් මෙයාගෙ හැටි
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2016-05-19, 1:06 am
Message reputation : 100% (2 votes)
Oshada wrote:මට ඕනි..
උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..


උඹට ඕනි..
උඹේ
පාඩුවෙ ඉන්නලු
..

ඒත්..
මට ඕනි වුණේ
උඹත් එක්ක 
පාඩුවෙ ඉන්න.......




(නොදු‍ටු මිතුරා වෙත ලියමි.. හිතේ තියෙන දේමද මන්දා ලියවුනේ)


මේ කවිය කියවන්නත් කලින් මේ කවියෙ මුල් වචනම මගේ අතින් ලියවිල තිබුනා. සත්තයි මම මේ කවිය කියවලා තිබුනෙ නෑ ඒ ටික ඔයාට කියනකොට.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9834
Member Since : 2015-05-03

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2016-05-19, 9:05 pm
den ethakota kauda, kageda kiyala pehediliwa apita kiyanawada.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2016-05-19, 9:10 pm
මේක මේ පරන සීන් කෝන් එකක් අයියා. ෆන් එකට කට්ටිය කමෙන්ට් කරලා. සජී අයියා දන්නවා මම කාටද කියන්න
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9834
Member Since : 2015-05-03

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2016-05-19, 9:12 pm
ah ehenam kamak nehe. sajiya pennath nehe.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

2016-05-20, 1:29 pm
Hitha Honda Kolla wrote:ah ehenam kamak nehe. sajiya pennath nehe.
මෙයා මොකද අද කලින්ම ඇවිත්? වෙනද මහ රෑට නේ ඇවිත් යන්නෙ?

ඊයෙ කොහෙද ගියේ? ඕශද මල්ලිගෙ ලෙඩ බලන්නවත් ගියාද?
කෝ අනේ ඔයාගෙ රෑට දාන sun glass දෙක?
Sponsored content

මට ඕනි උඹත් එක්ක... Empty Re: මට ඕනි උඹත් එක්ක...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum