Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ප්‍රාර්ථනාව Empty ප්‍රාර්ථනාව

2015-01-22, 7:19 pm
Message reputation : 100% (3 votes)
මම හිනා වෙනවා..
ඒ අඬන්න බැරි හින්දා නෙවෙයි
ඇඬුවොත් නවත්තගන්න බැරි නිසා..

මම බලාගෙන ඉන්නවා..
ඒ ඔයා එයි කියලා නෙවෙයි
ඔයාව දකින්න ලැබෙයි කියලා..

මම බලාපොරොත්තු තියාගන්නවා..
ඒ ඔයා ගැන නෙවෙයි
ඔය හිත කවදාහරි මගේම වෙයි කියලා..

මම ඔයා දිහා බලාගෙන ඉන්නවා..
ඒ ඔයා හිනා වෙයි කියලා නෙවෙයි
මගේ දිහා චුට්ටක් හරි බලයි කියලා...

මම ජීවත් වෙනවා..
ඒ මැරෙන්න බය නිසා නෙවෙයි
මම මැරුනොත් ඔයාව මට අහිමි වෙයි කියලා..

මම ප්‍රාර්ථනා කරනවා..
ඒ ඔයා ලැබෙන්න කියලා නෙවෙයි
මගේ හිතේ තියෙන දුක තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා..

මම දෙවියන්ට කියනවා..
ඒ ඔයා ලැබෙන්න කියලා නෙවෙයි
ඔයාව පුළුවන් තරම් සතුටින් තියන්න කියලා..

මොනවා උනත්..
මට දුකයි..
ඒ ඔයාව මට නොලැබෙන නිසා නෙවෙයි
ඔයාව කවදා හරි දවසක...
වෙන කෙනෙකුගේ වෙයි කියලා..
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2015-01-22, 7:33 pm
Message reputation : 100% (1 vote)
apo nehe sudu mama hemadaama oyage thama

owesome line dear
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2015-01-22, 7:48 pm
Message reputation : 100% (1 vote)
අපේ ඕෂාට මෙච්චර දුකක් දීලා දැන් කියනවා "අපෝ නැහැ ඔයාගෙ" කියලා.  thumbdown thumbdown thumbdown


ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්නයි ඕෂී!!!!!!!!!!!!  kiss kiss kiss
Anonymous
Guest
Guest

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2015-01-22, 8:28 pm
දෙශපාලනය වගෙ 
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2015-01-22, 8:31 pm
Message reputation : 100% (1 vote)
වැඩක් නෑ ජීත් මෙයාගෙ ගැන කියලා.. මට ආදරෙයි කියලා කට ගන්න කලින් තව එකෙකුට කැමති කියනවා. ඒ මදිවට මට පේන්න ඌත් එක්ක ජෝඩු දාලා යනවත් එක්ක.. කාට කියන්නද මේවා.. (ඔහොම කිව්වට එයා මට ආදරෙයි...)
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2015-01-26, 10:15 pm
Message reputation : 100% (1 vote)
ලස්සනට ලියල තියෙනවා

ඔයාගේ සංකල්පනාවේ මගේ හිත ගිය ඒ පද පේලියට මගෙන් පුංචි වෙනසක්....

"මම හිනා වෙනවා..
ඒ අඬන්න බැරි හින්දා නෙවෙයි
මගේ කඳුල, මට ආදරය කරන අයගේ කඳුළු වලට වැටක් වෙලා තියෙන නිසා..."
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2016-05-16, 3:39 pm
Message reputation : 100% (1 vote)
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

2016-05-17, 5:30 am
Message reputation : 100% (1 vote)
mmm lassanai.
Sponsored content

ප්‍රාර්ථනාව Empty Re: ප්‍රාර්ථනාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum