Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6076
Member Since : 2016-06-30

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . Empty මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

2018-04-05, 5:50 pm
හිත පිරෙන තරම්..හීන පුරවන්
ඔබ එක්ක ගෙවුන කාලය
මතක් වෙනවා තවම
සත්තමයි ආදරෙයි
ඔබ මට ආදරෙ කල තරමට
නෑ ..ඔබ මට රිදවූ..තරමටම .
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . Empty Re: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

2018-04-05, 8:38 pm
මටත් දුකයි මල්ලි. පුලුවන් තරම් ඒ ගැන හිතන්නැතිව ඉන්න බලන්න​. අමාරුයි තමා. මතක්කරන හැම වෙලාවකම හිත පැරෙන එකයි වෙන්නෙ. kiss kiss kiss kiss kiss
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7325
Member Since : 2016-03-31

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . Empty Re: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

2018-04-07, 11:38 am
ඔබ එක්ක ගෙවූ ඒ කාලය​
එක තත්පරයකුත් අඩු නැතුවම
අදත් සිහියට නැගෙයි
නෙත කඳුලකුත් මෝදු කරගෙන​


අපි පැතූ පැතුම් මහමෙරකට​
හිත පිරෙන තරම් හීන පුරවාගෙන​
මටත් අමතක නොවෙයි
දැනෙයි අද ඊයෙ වාගෙම​


එදා ආදරේ කළ මගෙ කුමරුට
අදත් ආදරෙයි අහස තරමට​
ඉඩක් ඇතිනම් තවම​ හිත තුල මට​
යළිත් එන්නම් නුඹේ තුරුල්ලට​
Sponsored content

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . Empty Re: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum