- tharindu_d+ 100 Posts
- Mood :
City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 8547
Member Since : 2013-05-07
මේ පුංචි හිතට දැනෙන වේදනා....
2013-06-23, 5:38 pm
සිත රිදුම් දෙන තරම් කියන්න වදන් නැති හැටි...
මේ කඳුලු බින්දු මට විතරක් උරුම වුන හැටි...
මා පිදූ සෙනෙහස ගිනි අවුලලා ගිය හැටි...
මට උරුම කලේ ඇයි මේ හැටි දුක් කදුලු කැටී....
ආදරෙයි කියලා ජිවිතේට ආවේ මහා ගින්නක් හිතේ අවුලලා යන්නද රත්තරනේ.., ඔව්. අදටත් ඒ ගින්නෙන් මාව පිච්චෙනවා.

- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28
Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....
2013-06-23, 7:27 pm
ගොඩක් හිතට වදින වචන ටිකක් තරිඳු
- kumaratarat+ 250 Posts
- Mood :
City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9127
Member Since : 2013-01-27
Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....
2013-08-06, 12:34 pm
ඕක ගොඩක් කොල්ලන්ට වෙන දෙයක් තමයි බන් .....තමන්ගේ උවමනාව ඉටු වුනාට පස්සේ ....:D ...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|