Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8403
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-10-23, 11:36 am
Message reputation : 100% (3 votes)
මට ආදරයක් වෙන්න හැකිද ඔබට I:\url

තනිකම පාළුව සිතට වද දෙයි
අදුරැ සිතිවිලි සිතේ තෙරපෙයි
කිම ද මෙතරම් සෝ සුසුම් මට
කියා දෙන්නට හැකිදෝ මා හට........

ගසකට සුන්දර මලක් මෙන්
සයුරට සුන්දර රළක් මෙන්
ජීවිතයට ආදරය මෙන්
ඉන්නට හැකි නම් මා ලගින්......

හැකි නම් මට ආදරෙයි කියන්නට
වෙම් මම ආලය නිරතුරැ නුඹටම
ආලය ඇත මහ මෙරක් තරමටම
හැකිදෝ ගන්නට මා නුඹේ දිවියට.......


nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8033
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-10-23, 1:53 pm
lassanai..bro......
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8403
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-10-23, 2:59 pm
Thanx aiya.......
:D :D :D
Anonymous
Guest
Guest

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-10-23, 3:16 pm
නියමයි හැ.....Like a Star @ heaven 
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-10-24, 10:09 am
pride pride pride pride pride pride pride pride pride pride pride pride pride pride
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8403
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-10-24, 12:50 pm
Message reputation : 100% (1 vote)
thanx thanx
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-08, 7:50 am
patta aah
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8403
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 1:13 pm

නිමල ආදරයකට - පෙම් කල කුරැල්ලකු ලෙසින
ආදරයේ මිහිර විද - තුටින් සිටියෙමි අප දෙදෙන......


මහ මේඝ වරැසාවක - අතරමං විය ඔබ නොමැතිව
මං හසර සොයා යන්නට නොහැකිව - කදුළු සැළුවෙමි මහද පතුලට......


පහ විය ගණදුර සැනෙකින් ඉවතට - එනමුත් මා තවමත් තනියෙන්
මග හැරැණු ඔබ අද - දුරස් වී ඇත මගෙන් ඈතට........


සිදුවුණි මේ සියල්ලම - ඇසිපිය හෙළන මොහොතක
නමුත් නෑ කදුලක් ඇසට - ඔබෙ සතුට මගෙ සතුටයි සැමදාම........
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 1:46 pm
ඉකිබිදින හද
තුටින් හිනැහුනි
සිනාසෙන නුඹ දුටුව හන්දා

දරාගන්නට බැරි 
උනත් දුක
හදාගන්නට 
බැරි උනත් හිත

හිනාවෙන්නට
හදමි සැමදා
නුඹෙ සතුට
මගෙ සතුට හින්දා
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 2:17 pm
pride pride pride pride pride pride pride pride pride pride pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 2:25 pm
pride pride pride
Anonymous
Guest
Guest

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 2:36 pm
නියමයි සිතජ
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8706
Member Since : 2013-09-01

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 4:18 pm
pride pride pride pride  maru mare maru aaa.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-13, 5:08 pm
nice
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8403
Member Since : 2013-09-03

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

2013-11-21, 12:14 pm
sunny sunny sunny sunny sunny sunny sunny sunny
Sponsored content

මට ආදරයක් වෙන්න හැකිද ඔබට Empty Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum