Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8710
Member Since : 2013-09-01

......පෙරුම් පුරා...... Empty ......පෙරුම් පුරා......

2013-11-12, 11:24 am
.....පෙරුම් පුරා.....


නුඹට හොරා නුඹේ හිතට      හොරා
ඇවිදින් පෙර ලෙස භවය       පුරා
පිරු පෙරුම්දම් සසර           පුරා
හමුවිය අප ආදරය             පතා

දෙහදක් එක්විය පෙරුම්       පුරා
අත්වැල් එක් විය දිවිය         අරා
යා යුතු මඟ මට එළිය         කළා
ඔබ මා පසුපස පිය            මැන්නා

මා වැටෙනා විට දිරි           දීලා
මා හඬනා විට                 සනසාලා
ඔබ අද ඇයි                   තනිවීලා
නොකියා යනවද දුක්          දීලා

අප එක් නොවේවි මේ භවය       පුරා
ඔබ පසුපස එමි සසර               පුරා
අප දෙදෙනා යලි මුණ ගැසෙන    තුරා
මේ ගමනත් යමු මිතුරු           වෙලා
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

......පෙරුම් පුරා...... Empty Re: ......පෙරුම් පුරා......

2013-11-12, 1:17 pm
pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

......පෙරුම් පුරා...... Empty Re: ......පෙරුම් පුරා......

2013-11-12, 2:34 pm
lol!
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13716
Member Since : 2013-01-26

......පෙරුම් පුරා...... Empty Re: ......පෙරුම් පුරා......

2013-11-12, 5:41 pm
ලස්සනයි. ඒත් සිව්පද විදියට ලියන කවි වල එලිසමය තියනකොට චුට්ටක් හිතුවනම් හොඳයි වගේ. අනික ස්වර තියන විදිය​.
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8710
Member Since : 2013-09-01

......පෙරුම් පුරා...... Empty Re: ......පෙරුම් පුරා......

2013-11-12, 6:12 pm
Siyapath wrote:ලස්සනයි. ඒත් සිව්පද විදියට ලියන කවි වල එලිසමය තියනකොට චුට්ටක් හිතුවනම් හොඳයි වගේ. අනික ස්වර තියන විදිය​.
අනේ අයියේ, මම සංගීතය ගැන දන්නේ නැහැ. ස්වර තියනවා කියන්නේ?scratch
Sponsored content

......පෙරුම් පුරා...... Empty Re: ......පෙරුම් පුරා......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum