- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8567
Member Since : 2014-02-16
මෙන්න වැඩක්...
2014-02-27, 8:15 pm
[You must be registered and logged in to see this image.]
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26
Re: මෙන්න වැඩක්...
2014-02-27, 9:35 pm
මේ සම්බන්ධව මමත් පත්තරවල දැන්වීම් දැකල තියනවා.
නමුත් මේ කියන ආයතන සම්පූර්ණයෙන්ම වංචාවක් කරනවා කියලයි මට ඒ කාලෙ ඉඳන්ම හිතුණේ. ඒකට හොඳම සාක්‍ෂිය ලැබුණේ අපි දන්න කියන කෙනෙක් මේකෙන් ප්‍රතිකාර ගන්න ගියාම. අමුම අමු බොරුවක් කරල ලොකු ගානක් උගෙන් වංචා කරගෙන තිබුණා. කොල්ල නම් තවමත් සමලිංගිකයි.
ඔයාලටත් ඕනෙ නම් ගිහිල්ලා සල්ලි පූජා කරල සාදු සාදු කියලා එන්න.

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|