Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


ආදරයේ උණුසුම ලග

+9
Siyapath
Isura
kasunx
Esala
Jith
Hasun
thavisha
සහන්
shevan
13 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9232
Member Since : 2013-08-09

ආදරයේ උණුසුම ලග Empty ආදරයේ උණුසුම ලග

2014-04-05, 1:15 pm
Message reputation : 100% (3 votes)
අප්‍රමාණ සිතිවිලිත් එක්ක ආරෙන් බැදුනු ආදරණීය හැගීම් ඇත්තවුන්ට ආදරයෙන් ලියන අලුත්ම බලාපොරොත්තුව
[You must be registered and logged in to see this link.]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-05, 2:08 pm
Message reputation : 100% (2 votes)
එල.  :D
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-05, 7:20 pm
Message reputation : 100% (2 votes)
ela ela aluth kathawak wage
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8528
Member Since : 2013-07-22

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-05, 8:21 pm
Message reputation : 100% (2 votes)
thawath lassana kathawak wewi kiyala balaporoththu wenawa....
digatama balan innawa...

HASUN 001
Anonymous
Guest
Guest

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-05, 9:59 pm
අනේ ශෙවන් ඉන්නවා දැක්ක කල් .. අනේ පිලිස් ඇඩ්වර්ටිස්මට් නැතුව ලියන් 
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8865
Member Since : 2013-10-18

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-06, 1:38 pm
Message reputation : 100% (4 votes)
අන්න ඒ කියපු කතාවට නම්, මගෙන් සාලියට  like  එකක්........

ඔව් ශෙවාන්...ආයෙත් අතුරුදහන් වෙන්න කලින් මේක ලියන්න පටන් ගන්න....  bow   bow 

(අතුරුදහන් වුනත්, මේක ලියලා ඉවර කරලා හොඳේ)  8)   8)   8) 



කොහොම වුනත්,

කතාව නම් ලස්සන එකක් වෙයි කියලා අමුතුවෙන් කියන්නෙ නැහැ...  kiss    kiss 

(දැන් මම මෙහෙම කියපු නිසාම, නරි වැඩ නොකර ලස්සන කතාවක් ලියනවා හරිද.)   Suspect   Suspect 
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9554
Member Since : 2013-03-28

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-06, 6:41 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9232
Member Since : 2013-08-09

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-22, 12:54 am
Message reputation : 100% (6 votes)
පළමු වෙනි කොටස


“මං බලාපොරොත්තු වුනේ ඒ වගේ උත්තරයක් නෙවේ“


“ එහෙනං මොන වගේ උත්තරයක්ද“


“අනේ මංද............“


“අනේ මංද කියන්නෙ?“


“අනේ මංද කියන්නෙ අනේ මංද හින්ද“


“විකාර“


“අන්න හරි. .....මං බලාපොරතේතු වුනේ විකාර උත්තරයක්“


“පිස්සෙක්. ඇයි විකාර උත්තරයක් බලාපොරොත්තු වෙන්න?“


“ඔයා වගේ විකාරෙකින් විකාර උත්තර නැතිව මං මොනව බලා පොරොත්තු වෙන්නද?“


“ඉන්නවකෝ.......................දුවන්නෙපා.........මං ගෙදර ගියාම අල්ලගන්නම්කො“




...............ආදරේ කියන්නෙත් මහම මහ විකාරයක්. වෙලාවකට හිතෙනවා අපි ඒ විකාර ආදරේ ගැන කොයිතරම් නම් විකාර හීන මවනවද කියලත්. තව වෙලාවකට හිතෙන්නෙ විකාරයක් හරි කමක් නෑ ආදරේ කරන්න තියෙනව නම් කියල. සමහරුන්ට හිතෙන්නෙ අපේ ආදරේ මහ විකාර එකක් තියල. ඒත් අපේ ආදරේ මට විකාර වගේ පේන්නෙ නෑ කවදාවත්ම. ආත්ම ගාණක් පෙරුම්පුරාගෙන අපි අපේ ලෝකයක මේ විදිහට හරි තනි වුණේ අපේ වාසනාවකට. ඉතින් ඒ වාසනාව කොහොමද විකාරයක් වෙන්නෙ.....




“වස්තුවේ....“


“.........ම්හ්“


“මොනවද අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ?“


“අහස පොළව ගැට ගහන්න වගේ ?“


“ඔවු“


“නෑ මං ගැට ගැහිච්ච අහස පොළව ලිහන්න කල්පනා කලේ“


“මොකක්?  විකාරද මන්ද“


“ඇයි?“


“ඔයා ඔහොම කතා කිව්වම මට බයයි“


“ඇයි බය?“


“කවදාවත් එකතු කරන්න බෑ කියල හිතෙන, අමාරුවෙන් ගැට ගහගත්තු අහස පොළව ලිහන්න හිතෙනව කිව්වම“


“අනේ මගෙ වස්තුවේ.....කවුද එහෙම කිව්වෙ“


“ඔයානෙ....ඔයානෙ දැන් කිව්වෙ“


“මං එහෙම කිව්වට මං එහෙම අදහස් කලේ නෑ. කටට ආවට කිව්වෙ“


“කටට එන හැමදේම කියන සිරිතක් තියෙනවද?“


“නෑ.............කටට එන සමහර දේවල් කියන්නෙ නෑ......කටට එන සමහර ඒවා..........“


“එපා එපා...ඇතී....... මන් දන්නව වලත්තම කතාවක් තමයි ඔය කියන්න යන්නෙ“


...............අවුරැදු ගාණක් එකට ජීවත් වෙන මගේ පණ සමාන මගේම ඇගේ ලේ මස් වලින්ම හැදුණු තරමට සංවේදී වෙන ඒ ආදරේ පරම පූජනීයව මටම පූජා කරපු මගේම වස්තුව..........ඒත් ඒ පරම පූජනීය ආදරේ තියාපු පුදසුන ඒ වෙද්දි පරණ වන්දනාකාරයො කීප දෙනෙක්ම පූජා කරපු සමහර ගද ගහන මල් වලින් අපවිත්‍රවෙලයි තිබුණෙ. ඒත් ඒ පුදසුන, අතීතයේ දුගද හමන තැන් අමතක වෙන තරමටම හොදට පිරිසිදු කරලයි එයා ඒ ආදරේ ඒ මත තිබ්බෙ. ඒත් දවසක්.......................
Anonymous
Guest
Guest

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-22, 1:02 am
එත් දවසක්  // දෙවියනේ එත් දවසක් මොකොද වුනේ !!!




වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9232
Member Since : 2013-08-09

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-22, 1:50 am
Message reputation : 100% (1 vote)
Nil saliya wrote:එත් දවසක්  // දෙවියනේ එත් දවසක් මොකොද වුනේ !!!




වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
මං උඹ නිසාමයි මේ තරම් පොඩ්ඩක් ලිව්ව‍ෙ. උඹ අකුරැ ගැට ගගහ කියවද්දි මට ගොඩක් දුකයි  8)
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-22, 6:55 am
Message reputation : 100% (2 votes)
එල එල නියමයි.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-22, 5:04 pm
Message reputation : 100% (1 vote)
ela ela great start dude
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12473
Member Since : 2013-05-31

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-22, 5:22 pm
Message reputation : 100% (1 vote)
එල එල ...............
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8865
Member Since : 2013-10-18

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-23, 4:07 pm
Message reputation : 100% (1 vote)
දානවා කියලා නම් කිව්වා තමයි දවසක්..............................  :roll:   :roll: 

ඇත්තටම දාලානෙ බොලේ.........................   kiss   kiss 

බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..  

ඒ වෙනස......................... නියමයි!!!!!!!!!    rocksss   rocksss 

ඒ නිසා.................................

අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................  Suspect   Suspect   Suspect 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9232
Member Since : 2013-08-09

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

2014-04-23, 5:49 pm
Message reputation : 100% (1 vote)
Jith wrote:දානවා කියලා නම් කිව්වා තමයි දවසක්..............................  :roll:   :roll: 

ඇත්තටම දාලානෙ බොලේ.........................   kiss   kiss 

බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..  

ඒ වෙනස......................... නියමයි!!!!!!!!!    rocksss   rocksss 

ඒ නිසා.................................

අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................  Suspect   Suspect   Suspect 
Man kiwwa kiyala hotha ganinko
Sponsored content

ආදරයේ උණුසුම ලග Empty Re: ආදරයේ උණුසුම ලග

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum