මටත් හොරා මං..පෙම් කළා....
+2
maduka
Sanketh
6 posters
- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11179
Member Since : 2013-02-06
මටත් හොරා මං..පෙම් කළා....
2014-09-19, 10:28 pm
අද තද සිතල දිනයකි. ඒ සීතල පරයන්නට සැබැවින්ම උණුසුම් කෝපි කෝප්පය අසමත් වීය.ඈතින් නැගෙන ලා මීදුමට මුහු වෙන රෝස සුවද මගේ හිතට කවදාවත් මිහිරක් ගෙනාවේ නැත..
මේ 2026 වසරයි..
වසර 12ක් මම මගේ ඒකපාර්ශ්වික ආදරයට මගේ ජීවිත පූජාව කරමින් සිටිමි. මේ පූජාවේ ගුණානුභාවය බලයෙන්.. ඔහුට සදා සතුට හිමි වේවා..
ඒ පූජා වන ජීවත කතාව නුවර එළියේ ෆාම් හවුස් එකකට වී මම ඔබට කියන්නම්.. අත්මානුකම්පාවට නොව ආත්මතෘප්තියට...
- madukaRegular Member
- Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8118
Member Since : 2013-05-08
Re: මටත් හොරා මං..පෙම් කළා....
2014-09-19, 11:21 pm
wooow තවත් පට්ට කතාවක් ලියන්න ලැබෙන්න කියල wish කරනව මල්ලි.. gd luck
- Hasun+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8568
Member Since : 2013-07-22
Re: මටත් හොරා මං..පෙම් කළා....
2014-09-20, 6:34 pm
lassana kathawak wei kiyala hithanawa...
ohoma yamu....
ohoma yamu....
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: මටත් හොරා මං..පෙම් කළා....
2014-09-20, 10:26 pm
wooow ela ela aluth kathawak wage
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7622
Member Since : 2014-07-29
Re: මටත් හොරා මං..පෙම් කළා....
2014-09-22, 6:14 am
Mmmmmmmm......sanketh gen tawat lassana katawak wage...ela...ela...balan innawa update wenakam...eth...2026 kiyanne patta kalayak ne ban....a wenakota api edida ah!!!!!
kamak ne...balan imu tawa lassana katawak kiyawanna.....
jaya wewa...
kamak ne...balan imu tawa lassana katawak kiyawanna.....
jaya wewa...
- weera1+ 100 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6545
Member Since : 2015-10-14
Re: මටත් හොරා මං..පෙම් කළා....
2015-11-20, 3:00 am
ko itin katawa liyanne nedda..........
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|