Page 1 of 2 • 1, 2
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10666
Member Since : 2013-08-11
මට ඕනි උඹත් එක්ක...
2015-01-20, 7:02 pm
මට ඕනි..
උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..
උඹට ඕනි..උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..
උඹේ
පාඩුවෙ ඉන්නලු..
ඒත්..
මට ඕනි වුණේ
උඹත් එක්ක
පාඩුවෙ ඉන්න.......
(නොදුටු මිතුරා වෙත ලියමි.. හිතේ තියෙන දේමද මන්දා ලියවුනේ)
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12158
Member Since : 2013-07-29
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-20, 7:48 pm
awwww awwww ela ela
thnx sudu petta ummmaaaahhhh
thnx sudu petta ummmaaaahhhh
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12158
Member Since : 2013-07-29
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-20, 7:58 pm
ha ha api nawaththagannako .....
irisiyaawa pehedili irisiyaawa
irisiyaawa pehedili irisiyaawa
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10666
Member Since : 2013-08-11
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-20, 8:44 pm
නිල් මල්ලි.. ඔයාගෙ හිමිකාරයාට ඔයාව හොයාගන්න බැරිවද කොහෙද ඉන්නෙ. ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරන්න. එතකොට එයා ඔයාව හොයාගෙන ගෙදරටම එයි
- GuestGuest
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-21, 9:02 pm
හෙව්වා අම්මේ හෙව්වා ... කො
හම්බුන හැම එකාටම එක මහා පොදු සධකයක්
තිබුනා නේ මාව එපා කියන්න
හම්බුන හැම එකාටම එක මහා පොදු සධකයක්
තිබුනා නේ මාව එපා කියන්න
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12158
Member Since : 2013-07-29
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-22, 7:33 pm
nil malli maawa try karala balannako :P
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8883
Member Since : 2013-10-18
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-22, 7:50 pm
දැන් ඒ පාර ඕෂදව අත අරින්නද කල්පනාව තවියො.............................
- GuestGuest
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-22, 8:27 pm
ඔෂා මේන්න..............................................................................
උඔටත් එ මහා පොදු සාධකය බලපැවොත් ,,,
උඔටත් එ මහා පොදු සාධකය බලපැවොත් ,,,
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10666
Member Since : 2013-08-11
Re: මට ඕනි උඹත් එක්ක...
2015-01-22, 8:31 pm
ඔව් නිල් ඔයා තවීව ට්‍රයි කරලා බලන්නකො. (මටත් කියපන් කොහොමද කියලා හරිද)
තවී මාව අතාරින්නෙ නෑ ජීත්. එයාට මාව නැතිව ඉන්න බෑ ඔය මොනවා කිව්වත්. මම දන්නෙ නැද්ද ඉතින් මෙයාගෙ හැටි
තවී මාව අතාරින්නෙ නෑ ජීත්. එයාට මාව නැතිව ඉන්න බෑ ඔය මොනවා කිව්වත්. මම දන්නෙ නැද්ද ඉතින් මෙයාගෙ හැටි
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31
Re: මට ඕනි උඹත් එක්ක...
2016-05-19, 1:06 am
Oshada wrote:මට ඕනි..
උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..
උඹට ඕනි..
උඹේ
පාඩුවෙ ඉන්නලු..
ඒත්..
මට ඕනි වුණේ
උඹත් එක්ක
පාඩුවෙ ඉන්න.......
(නොදුටු මිතුරා වෙත ලියමි.. හිතේ තියෙන දේමද මන්දා ලියවුනේ)
මේ කවිය කියවන්නත් කලින් මේ කවියෙ මුල් වචනම මගේ අතින් ලියවිල තිබුනා. සත්තයි මම මේ කවිය කියවලා තිබුනෙ නෑ ඒ ටික ඔයාට කියනකොට.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03
Re: මට ඕනි උඹත් එක්ක...
2016-05-19, 9:05 pm
den ethakota kauda, kageda kiyala pehediliwa apita kiyanawada.
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10666
Member Since : 2013-08-11
Re: මට ඕනි උඹත් එක්ක...
2016-05-19, 9:10 pm
මේක මේ පරන සීන් කෝන් එකක් අයියා. ෆන් එකට කට්ටිය කමෙන්ට් කරලා. සජී අයියා දන්නවා මම කාටද කියන්න
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03
Re: මට ඕනි උඹත් එක්ක...
2016-05-19, 9:12 pm
ah ehenam kamak nehe. sajiya pennath nehe.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31
Re: මට ඕනි උඹත් එක්ක...
2016-05-20, 1:29 pm
මෙයා මොකද අද කලින්ම ඇවිත්? වෙනද මහ රෑට නේ ඇවිත් යන්නෙ?Hitha Honda Kolla wrote:ah ehenam kamak nehe. sajiya pennath nehe.
ඊයෙ කොහෙද ගියේ? ඕශද මල්ලිගෙ ලෙඩ බලන්නවත් ගියාද?
කෝ අනේ ඔයාගෙ රෑට දාන sun glass දෙක?
Page 1 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|