Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6170
Member Since : 2016-07-09

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-11, 3:25 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි. නිදාගන්න ගිහින් මොකද උනේ කියල ඉක්මනට කියන්නකො.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7333
Member Since : 2016-03-31

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-11, 3:46 pm
ඔයා ලියන හැම වාක්‍යයකම අමුතු ලස්සනක් තියෙනවා මල්ලී. පොඩි උනත් එක කොටසක් කියවලා ඉවර උනාට පස්සේ ඊළඟ කොටස කියවනක් ඉවසිල්ලක් නෑ. ටිකක් දිගට ලියන්න පුළුවන්නම් නියමයි.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6084
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-11, 8:28 pm
Message reputation : 100% (1 vote)
ඔයාගෙ කතාවට මමත් එකගයි ..i do completely agree with you..මගෙ අයියේ ..මම වෙන්ම ලියලා දිග කොටසක් update කරන්නම්..එතකම් ඉන්නකෝ ..
දැන් ලියාගෙන යනවා..ඔයාලා කියවලා දාන එක comment එකක් උනත් ගොඩාක් වටිනවා..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-12, 3:32 am
ok. ilanga update eka ehenam digaaaa ekak harida.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6084
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-14, 7:55 am
Message reputation : 100% (3 votes)
නිම්සර බේබි..ඔහොම හොදයි ද ?
අපි බබාව වොශ් දම්මලා කරලා ..මූ අපිටත් කලින් දොයි..
හරි හරි බන් වරෙන් උබත් මේක  ඇතුලට..ඔච්චර කියවන් නැතුව මගුල..
“ඉදපන් මමත්  වොශ් එකක් දාගෙන එන්නම්..”
“නිදියන්න බෑ..එතකන් හරිය..”
ඒ එක්කම වගේ සචිනි මගෙ මොබයිල් එකට
Call එකක් ගත්තා .අනේ... සදරු .නිම්සර මොබයිල් එක answer කරන් නෑ ඔයාවත් කියන්නකො ගන්න කියලා ..මම හිතන් නෑ සචි එය දැන් answer කරයි කියලා ..headache එකක් ඇවිත් නිදාගත්තා ..මොනා උනත් ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති කරන්න මට හිත දුන් නෑ .
මමත් ..වොශ් එකක් දාන්න ගියා..සීතල වතුර ..නිරුවත් වතපුරා විහිදුනා
හිත ට අමුතුම ආශ්වදයක් දැනෙනෙ ඇයි...නිම්සර ගෙ විකසිත මලක් වගේ ..ඇග හිතේ ඇදුනෙ හරියට දිය සායම් චිත්‍රයක් වගේ..අවදි නොවු .රහස් අගපසග වගේම..සිනිඳු බට් එකත් ..සිහින් ඉරක් වගේ පපුවෙ උඩ සිට රහස් පෙදෙස දක්වා වැවිලා තිබුන මවිල් ගස් ..නිම්සර ගෙ පිරිමි කම මොනවට කියාපෑවා.
කොල්ලා කොයිතරම් දුක් වෙනවද ..ඇස් වල ප්‍රශ්නෙ නිසා..එය එසේ නොවුනානම් කොයිතරම් සතුටින් ඉන්න පුලුවන් ද ?
මම ,මගේ උපරිමය කලා..සමහර දවස් වල පාන්දර වෙන්කන්ම පාඩ්ම් කියෙව්වා
නිම්සර ඇස් පියා ගෙන අහගෙන හිටියේ එයාට ඇස් වෙහෙසන්න හොද නැති නිසා 
ඒ දේවල් මම කරේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන් නම් නෙවෙයි මනුස්සකමට ,මතක් වෙනකොට ඇඩෙන්න ආවා..උගුරෙ මොනවාද හිරවෙලා වගේ..කෑ ගහලා ලෝකෙට ඇහෙන්න අඩන්න මට බෑ හැමදාම වෙන්නෙ දුක හිත ඇතුලෙම මරලා දාන්න.
Bathroom එකේ ජනෙල් කව්ලුවෙන් ..සීතල සුලන් ඇතුලට ආරාධනාවක් නැතුවම කඩන් වැදුනා..මට හිතුනෙ මම මුහුද ලග  ගෙදරක ඉන්නව වගේ ..ඒ තරමට සුලගේ ගෝසාව හිත බියවද්දමින් ඇසෙන්නට උනා..

මම  රූම් එකට යද්දි  යාලුවාට කට කපලා නින්ද ගිහින්..ශෝට් එකක් ඇදගෙන මමත් ඇද ට වැටුනා
බෙඩ් ශීට් එක නිම්සර පොරොවගෙන..ඒක ඇතුලට යන්නත් බෑ මූ ඉන්නෙ අමු හෙලුවෙන්නෙ හේ හේ.. 
සීතල වැඩි කමට ..හිත හිතා ඉන්න වෙලාවක් ආවෙත් නෑ 
ශීට් එක අතුලට රින්ගලා ..නිදාගන්න උත්සහ කරා...ඒත් හිත ..මගේ පාලනයෙන් මිදිලා ගොඩක් දුර යන්න හදනවා ..
දැන් ..නිම්සර ගෙ නිරුවත් ..ඇග මගෙ ඇගේ වදිනවා..මගෙත් හැගීම් උපරිමයට අවදි වෙලා..
මම අතක් දාල නිම්සර ව මගේ පැත්තට හරවා ගත්තා..කොල්ලා තාම නිදි ..හිමිහිට ..නලලට kiss එකක් දුන්නා ..එතකොට ..මෙන්න මූත් මගේ ඇගට අතක් දාලා මාව තුරුල් කර ගත්තා..නිම්සර මචන් උබ නිදි නෑ නේද..
මම ඇහුවෙ සැක හැරලා දැන ගන්නත් එක්ක..
ඇයි සදුවො නිදියන්න එපා ද?
ඔව්..එපා..මට පාලුයි...ඒ වගේම දුකයි..
මගෙ පැටියාට මම  ඉන්නවනෙ..පාලුවක් කොයින්ද?
ඔයා මගේ නෙවෙයි..නිම්සර ..
මට ඕනා මගේම කෙනෙක් ..ආදරය කරන කෙනෙක්.
මට සමාවෙයන් සදුවො..මම උබේ ලොකේ නැති කරා..සචී ආදරේ කරේ උබට ඒත් මම් මොනවාද කරේ දෙයියනේ මට සාප වෙන්න ඕනා..
ඒ ගැන මට දුකක් නෑ නිම්සා මම  හැම දෙයක් ගැනම දෙපැත්තක් හිතනවා
කෙනෙක් ගෙ ආදරේ බලෙන් ලබා ගන්න බෑ ..වගෙම ආදරේ කියන්නෙ ඒකපාර්ශ්වික බැදීමක් වෙන්නෙත් නෑ 
මම  ඒත් එකක් උබට කියන්න ඕනා කවුරු කොහොම මම  ගැන හිතූවත් ..මම දැන් ආදරය කරන්නෙ ලෝක සම්මතයට පිටින් ..
අනේ බන් මට ඔය වැල් වටාරම් නැතුව කියපන්.
උබ කාටද දැන් love කියලා ..අපේ uni එකේ මිස් කෙනෙක්ට වත් නෙවෙයි නෙද?
හේ හේ...
මෝඩයා..මම  නිම්සරගෙ කන මිරිකුවා..
ආය් යකෝ..රිදුනා මට...
ඊලග පාර මිරිකන්නෙ කන නෙවෙයි ..ගෙම්බා ..
“අඩෝ...මචන්ලා...උබලා  දෙන්න මූනට මූන බලන් මොකද.??.තොලකට සෙට් වෙන්නද යන්නෙ..ඒ අස්සේ මිරිකන කතා..හික් හික්..
එහා bed එකේ හිටපු එකෙක් bath room යන්න light on කරා ..
අනෙ පල පල යන්න..වල් කතා කියන් නැතුව මම කියලා දැම්මා.
ඉතින්...කියපන් ..උබ ආදරේ කාටද කියලා..යකෝ...මටත් හොරෙන් කව්ද බන් උබ දැලේ දාගත්තෙ
දැන් මගෙ හිත ..ගැහෙන තරම්..නිම්සර ගේ මූන බලන් ඉන්න බැරි තරම් අපහසුවක් දැනුනා 
මම හිමිහිට ඇස් වහගත්තා..
කියපන් ...නැතිනම් මට නින්ද යන එකක් නෑ ..උබේ දුක අඩු වෙන එකකුත් නෑ 
මම ...මම ..ආදරේ කරන කෙනෙ දැන් ඉන්නෙ මගෙ ඇස් ඉදිරිපිට ..ඉන්න මේන්න මේ ලස්සන කොල්ලට
සදුවො..උබ විහිලු කරනවා..
නෑ නිම්සර ..මට සමාවෙන්න මේක ..කියලා මට හිත සැහැල්ලු කර ගන්න දෙන්න
I love you..නිම්සර 
I’m gonna mad dude..are you serious on this ?
Yes men ..
මට තේරෙන්නෑ සදුවා ..මේ වෙන දේවල් එත් මම කවදාවත් හිතපු නැති දෙයක් එකපාර ඇහුවම මම උබට ආදරේ නැතුව නෙවෙයි ඒත් ඒත් ..මේ කියන gay love එකේ  sex කරන්න පුලුවන් ද අපි හොද යාලුවො වෙලා ඉදලා
මම පොඩි බබෙක් නෙවෙයි ..මම දන්නවා..කොල්ලො කොල්ලා  ආදරේ කරනවා..පැල් බැදගෙන love..වගේම ..එකට ජීවත් වෙනවා..ඒත් මට මට පුලුවන් වෙන එකක් නෑ ඔයාට හොද ආදරවන්තයෙක් වෙන්න.
නිම්සර කියාගෙන ගිය දෙවල් මම කොහොමත් බලා පොරොත්තු උන නිසා හිතට දුකක් දැනුනෙ නෑ 
I am sorry මචන් 
මම කියපු හැම දෙයක්ම අමතක කරපන් please ක
මට ..එකම එක සැරයක් ඔය තොල් දෙකට kiss එකක් දෙන්න ඉඩ දෙන්න මට ඒ ඇති 
දෙන්නම්කො..හැබැයි හපන්න බෑ ..හෙ හේ..නිම්සර හිනා උනා..මගෙ හිතට පුදුම සැහැල්ලුවක් දැනුනෙ.
 එහෙනම් ඇස් වහගනින්..මට උබෙ මූන බලන්නත් ලැජ්ජායි වගේ..
අනේ පල යන්න..මේ කලුවරේ..මගෙ මූන පේන්නෙත් නෑ ..කෝ ඉතින් kiss එක දීපන්..
මම නිම්සර මගෙ ලගට හිමිහිට ලන් කරගෙන අත් දෙක හිස වටා යවලා..තොල්පෙති මත මගෙ තොල් තියලා තද කරා..
හ්ම්ම්ම්ම්...හ්ම්ම් ඇති යකෝ මට හුස්ම ගන්නත් බෑ ..
නිම්සර කෑගහුවා..
අඩොව් බෙරිහන් දෙන්න එපා..අරුන් දෙන්නට අහුනොත් විසුමක් වෙන්නෑ 
නිම්සර ගේ ඇගේ උනුසුමට මගෙ චුටි මල්ලියත් අවදි වෙලා..ආදර දියරය ගලාගෙන එන්න පටන්ගත්තා 
අහ් මේ මොකාද ..කූඩැල්ලෙක් එල්ලිලා..මගෙ ඇගෙත් වදිනවා..නිම්සර අතපහලට යවලා මගෙ චුවා මිරිකුවා..
මම ආයෙත් නිම්සරගෙ තොල් හොයන් ගියා..විනාඩි දෙකක් තුනක් නිහඩ බව තුලගිලුන අපි තොල් වල රස බැලුවා
නිම්සර ගෙ මල්ලි බබාත් hard වේගෙන ඇවිත් මගේ ඇගේ වැදුනා..
මම හිමින් හිමින්..පහලට රූටලා ගිහින් ..නිම්සා ගෙ ඉන ලගට මුව තියනකොටම..ඌ .මගෙ ඔලුවෙන් අල්ලා ගෙන වැලක්වුවා..
එපා මචන්...මට උබ ඔහොම කරනකොට මාර අවුල් ..so please stop it..
නෑ මම මේ දෙවල් කරන්නෙ කැමැත්තෙන්..මට..නිම්සර කියන දේවල් අහන්න තරම් සිහියක් තිබුනෙත් නෑ ..නිම්සර ත් ගැහෙන්න පටන් අරන්..
සිහින්ව වැවිලා තිබුන මවිල්ගස් අතරින් ..මම හොදටම hard වෙලා තිබුන නිම්සරගෙ පුංචි යාලුවා තොල්පෙති අතරට අර ගත්තා.
රෝස පෙති වල සිනිඳු බවක් දැනුනෙ ..ලුණු රස දිව..ගෑවුන සැනින් ආවා..නිම්සරටත් pre cum ඇවිල්ලා ..
සදුවා ඇති බන්..උඩට වරෙන් ..හ්ම්ම්ම් වරෙක්කො  කිව්වම..
ඇයි ..මොකද ..මම හපයි කියලා බයයිද ?
නෑ ..මට පිස්සු හැදෙයි කියල බයයි..ඒකයි.
ටික වෙලාවක් තොල් රස බැලමින් ඉදලා..නිම්සර ව මගේ ඇග උඩ්ට ඇදලා ගත්තා
මගේ ශෝට් එකත් ගලවලා විසිකරලා දැම්මා..නිම්සර ගේ මල්ලියා මගේ කකුල් දෙක අතර දගකරනවා..හෙමින් උස් පහත් කර කර ටිකවෙලාවක් ඉන්නකොට ..ලිස්සන සුලු ස්වබාවයක් අවා..ඒ නිම්සර පෙර දියරය වැදිලා..
ක්‍රමයෙන් ..වේගය වැඩිකරපු නිම්සර දැන්පුරුදු කාරයෙක් වගේ..මගේ දෙතොල් රස සොයමින්.උපරිම ආශ්වදයත් ලැබුවා..උනුසුම් දියරය මගේ කලවා තෙමමින් ගලාගෙන යනවා දැනුනා.
මමත් ..නිම්සර ගේ..ඇග මතම..වේගය වැඩිකරමින් සතුටට පත් උනා..
I found a dream that i could speak to
A dream that i can call my own
I found a thrill  to rest my cheek to
A thrill that i have never known ..
.


.










.






.





..



.









.

.










.







°
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6084
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-14, 8:09 am
Message reputation : 100% (1 vote)
සජිත් අයියේ ගොඩාක් thanks comment එකට
ඔන්න ටිකක් වැඩියෙන් ලියලා update කරා.time එක තමයි නැත්තෙ ,බලන් ඉන්න නිම්සර ව ලැබෙන්නෙ සචී ට ද ? සදරුට ද.? කියලා..
හිත හොද අයියා ඔයා ගෙ නම කිව්වා නම් ලේසියෙන් කතා කරන්න තිබුන ..ඔන්න ඔයා කියපු දේ dad ඇහුවා..
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6170
Member Since : 2016-07-09

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-14, 12:58 pm
wow.... ලස්සනයි පැට්ටෝ. ඔයාගේ හැකියාවනම්.... විශිෂ්ටයි දෙකක් නෑ.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7333
Member Since : 2016-03-31

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-14, 1:08 pm
navod-induwara wrote:සජිත් අයියේ ගොඩාක් thanks comment එකට
ඔන්න ටිකක් වැඩියෙන් ලියලා update කරා.time එක තමයි නැත්තෙ ,බලන් ඉන්න නිම්සර ව ලැබෙන්නෙ සචී ට ද ? සදරුට ද.? කියලා..
හිත හොද අයියා ඔයා ගෙ නම කිව්වා නම් ලේසියෙන් කතා කරන්න තිබුන ..ඔන්න ඔයා කියපු දේ dad ඇහුවා..

ගොඩාක් ස්තූතියි මල්ලී. ඔයාගෙ හැකියාව විශිෂ්ඨයි. කියවද්දී කිසිම කාමුක හැඟීමක් දැනුනේ නෑ. ආදරේ විතරමයි දැනුනේ. රාගය හා ශෘංගාරය කියන්නේ දෙකක් කියලා තේරෙනවා ඔයා ලියලා තියෙන විදිහට​
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-16, 12:14 am
patta!!! lassanai deda. thanks. ah ummmaaahhhh. me loku chap ekak liuwata. balanna ada kathawe lassana. hemadaama me widihata update karanna. hemadaama bei nam dawas deka thunakata serayak diga update ekak danna.
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8878
Member Since : 2013-06-02

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-16, 12:29 am
waw ekanam ela kiri...honda yaluwo dennek appa.!!!
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-17, 4:00 am
pale pale pale pale pale
ChandanaGamage
ChandanaGamage
Regular Member
Country : Sri Lanka
Posts : 44
GetReal Gold : 6751
Member Since : 2015-03-03

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-17, 8:20 pm
Beautifully written Novod. You have a great talent. Please write daily and pl don't stop half way. TC.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6084
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-18, 7:28 am
කසුන් ,thanks පැට්ටො ..ඒතරම් ලස්සනයි ද හිතා ගන්නවත් බෑ..හ්ම්ම්ම්...
සජිත් අයියේ ඔයාටත් ,thanks ..කතාව කියවලා comment කරාට..මේ මගෙ 1st story එක...මීට කලින් වෙන site එකක මගෙ ඇත්ත කතව ලියලා තියනවා" ආදරනීය නවොද්" කියලා ..ඒකත් ගොඩාක් දෙනා කියෙව්වා ..ඔයා ලා වගේ මගේ දුකෙදි හිටියා..
හිත හොද අය්යෙ ඔයා නම් ඇත්තටම හිත හොද කෙනෙක්..
හර්ශ ඔයාටත් thanks කොල්ලො 
චන්දන..ඔයාටත් ගොඩාක් thanks
දැන් හිතට දුකක් නෑ අමාරුවෙන් හරි වෙලාවක් හොයන් update කරනවා. අද තමයි free උනේ funeral house එකකට යන්න උනා.සමාවෙන්න ..නවොද්" ඔයා එක්ක අවසන් වෙනතුරු ඉන්නවා ..ඒක මගෙ පොරොදුවක්..ආදරනීය නවොද් තවමත් ආදරනීය යි.
Avinash@Manuranga
Avinash@Manuranga
Regular Member
City : rathnapura
Country : Sri Lanka
Posts : 98
GetReal Gold : 6055
Member Since : 2016-05-04

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-18, 7:58 am
Wow shuuui alee
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6084
Member Since : 2016-06-30

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

2016-07-18, 10:17 pm
Message reputation : 100% (1 vote)
උදැසන..කුරුල්ලන් ගේ කිචි බිච්ය අවට පරිසරයෙන් ඇහෙද්දි මම දෙනෙත් පියන් ඇරියා
ඇගට බර ගතියක් දැනුන නිසා ..පහල බැලුනෙ....! දෙයියනෙ නිම්සර ..මගෙ බෙල්ල ලග ට මූන තියන් .. මගෙ ඇගට උඩින් කකුලකුත්  දාගෙන නිදි සැප කනේ.
“ඔබට නොහැක  මල් විමන් තනන්නට ,
මටද නොහැක ඔබ තුරුලේ ඉන්නට 
නමුදු සොදුර මේ සුවිසල් අහස යට.....ට
අපේ සුසුමන් හමු වෙලා මුමුණනනු ඇත.”

අතැගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස 
සසර පුරා ලග ඉන්න ඇති
ඒ අත් බවයෙත් මේ වගේම අප
හමු වී වෙන් වී යන්න ඇති.

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට
එකම සදේ සද එලිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කදුලැල් සගවා සිත යට”





මට මතක්  උනේ සිතුම් පැහැසරගෙ”  සුදු මල් වැට” කතාවෙ තිබුන  මගේ හිතේ නිතරම උඩ මතුවෙවි වේදනා ගෙනදුන්න නිසැදැසක්.

ඇහරවන්නට ලෝබ හිතුනත්  උදෙන්ම යෝග ව්‍යයාම් තිබුන නිසා ඇහරවන්නට සිද්ද උනා.
නිම්සර මගේ ඇස් දිහා කෙලින් බැලුවෙත් නෑ ...බෙඩ් ශීට් එක අරන් ..ඇගේ ඔතා ගන්න හැදුවත් .ම්ම් ඒක ආපහු ඇදලා ගත්තා ..මමත් හිටියේ ඇගේ නූල් පොටක් නැතුවනේ හේ හේ...
නිම්සර ගෙ මුන ..පුංචි වෙලා ..කන් පෙති රත් පැහැ වෙලා..රෙද්දෙන් ඇද්ද හින්දා චු පැටියා එලියේ..
දැන් දෙන්නටම නැගිටින්න බැරුව ඉන්නවා ..excercise කරන්න යන්නත් තියෙනවා .
මම අත පත ගාලා  ශොර්ට් එක හොයා ගත්තා කියමුකො..කලිසමේ ගනකමට අහූඋන තැනක් ඉබල බැලුනෙ ඉබේටමයි ..හ්ම්ම්ම් වෙරලු මල් සුවදයි ..හේ හේ..ඉයේ කරපු දග වැඩ මතක් වෙලා දෙන්නටම ලාවට හිනාවක් ගියා  .. අනිත් යාලුවො දෙන්නා ඉන්න නිසා..පුදුම ගේමක් දීලා බේරුනා.
අපිට කරන්න තිබුනෙ ..සූර්ය නමස්කාය.ඒක අලුත් කෙනෙකුට ටිකක් කරන්න අමාරුයි ,නිම්සර හිටියෙ මගෙ ඉස්සරහින්,රතු පාට ගල් ශෝට් එකට නිම්සර හැඩට පෙනුනා.මනාව හැදිලා තිබුන ආර්ම්ස් ,කලවා ..හරිම ලස්සනයි .සචී වගේම නිම්සර ත් කියන්නෙ මමත් ලස්සනයි කියලා ඒත් මම කැමති ගතිය තිබුනෙ නිම්සර ට.
අවට පරිසරය ගෙන දුන්න නිස්කලංක බව නම් කියලා නිම කරන්න බෑ .
රතු පාට යෝධ රත්මල් ගස් වල මල් පිරිලා ..දම් පැහැ හීන් බොවිටියා මල් පදුරක කොලපාට පියාපත් තියෙන බඩපත සුදු පුංචි කුරුල්ලන් වහගෙන කිචි බිචිය.
අපේ coacher හිටපු mr බන්ඩාර..කියපු විදිහට..අපිත් මේ පරිසරයේම හුස්ම ගනිමින්..පරිසරය දෙන ආශ්වදය විදිමින්..ආපසු පරිසරයට කිසිවක් නොදෙන කොටසක් වෙලා කියලා.
සූර්ය නමස්කායෙන් කරන්නෙ ..අපි මේ සියලූ ජීව පද්ධතිටම ශක්තිය ලබා දෙන සසුර්යයා ට කල ගුන සැලකීම වගේම ස්මස්ත ස්වබාව දර්මයටම නමස්කරය කිරීමයි හුදෙක් මෙය ඇදහිල්ල ක් ලෙසෙ නොගෙන ..ව්‍යයාම් විදිහක් ලෙසින්නුත් දැන් දැන් ජනතාව අතරට ගිහින් තියෙනවලු.
ඇත්තටම ස්වබාව දර්මයේ නිර්මානය කොල්ලෙක් ව කොයිතරම් සුන්දර විදිහට නිම කරලා තියෙනවද ?ගැහනුන් ලෙසින් ඉපදෙන එකෙන් කොතරම්නම් දුක්බ්ගැහැටක් විදුන්නට සිදුවනවාද?මාසික වේදනවෙ පටන්..ලමයි වැදිමෙදුත් අපමන දුකක් ඉසීලීමට සිදුවෙයි.
මෙය මැවීමක් නම් ..නිම්සර අති සුන්දර නිර්මානයක්..
පිනේ විපාක විදිහට කර්ම රැස් වෙලා ඉපදුනා නම්..ඔයා ගොඩාක් පින් කරලා ඇති මගෙ යාලුවෙ...
බුදුන් දවස ..වැල්ලෙ චෙය්ත්‍යක් නිර්මානය කරලා ඒයට මල් පූජා කරපු පින සක්විති රජකම ලබන්නත් හේතූ උනා කියලා මම අහලා තියෙනවා මතකයි.

උදේ පාන්දර වැඩි නිසාවෙන් ..කටින් දුම්‍ යනවා ..හරියට මකරුන්ගෙ වගේ.
තව ටිකක් නිම්සරට ගුලිවෙලා නිදියන්න තිබුනා නම්....!!
එදා ..දවසින් පස්සෙ ..නිම්සර එක්ක ..සෙක්ස් කියලා කරන්න ඉඩ කඩක් ලැබුනෙ නෑ ..දෙන්නම ..හිටියා ට වඩා ලෙන්ගතු වෙලා කියලා නම් තේරුනා.
බොහෝ වෙලාවට නිම්සරගෙ යට ඇදුම් පවා හේදුවෙ මම ..එහෙම වෙලාවට මම ඒවා ඉබල බලපු වෙලාවලුත් තිබුනා..මගෙ යාලුව මට පිලිකුලක් උනේ නෑ ..නිම්සර කියන්නෙ හිත ගොඩාක් හොද කොල්ලෙක්..උතුම් හදවතක් .
කෑමක් කෑවත් ..තේ එකක් බිව්වත් එයාගෙ එකෙන් පන්ගුවක් මට ඉතුරු කලා.
නිම්සර ගොඩාක් සචිනි ගැන දුක් උනා එයාට වෙනස් කමක් උනා කියලා ..නමුත් සචිනි නිම්සරටත් මට කරපු දේම කරා.සචී ගේ නික්මයාම මගේ සිතට සතුටක් නම් ගෙන දුන්නෙ නෑ වරදකරු උනේ මම කියලයි මට නිරතුරුවම හිතුනෙ.
සදූ..මගෙ ඇස් වල ඔපරෙශන් එක කරන්න අම්මලා ඔක්කෝම ලෑස්ති කරලා මට එකට ..usa යන්නත් වෙනවා.මම යන්නෙ අපේ පුංචි ලගට එයා ඉන්නෙ texas වල.
මම සමහර විට මේ ලෝකෙ දකින අවසන් දවස් කීපය වෙන්නත් ඇති මචන්.
නිම්සර පිස්සුවෙන් වගේ කියවන්න එපා..උබට මුකුත්ම වෙන්නෙ නෑ .
මගෙ ඇස් වලට කදුලු පේලියක් ඇවිත් ..එකි නෙක වැටෙන්නට පටන්ගත්තා .
මම නිම්සර ව පැනල බදාගත්තා..නිම්සර ඔය වගේ කතා කියල මට දුකක් දෙන්න නම් ඕනා ..කියන්න ..ඒත් මම ඒ දුකත් එක්කම මැරිලා යයි ..මේ සදුවා කියන්නෙ බොරුනම් මේ පපුව අල්ලලා බලපන්..ගිඩි ගිඩි ගාල ගැහෙනවා නේද?
සදුවො ඇයි කියලා මට තෙරෙන් නෑ ..ඒත් මේ ආදරේ කියන හැගීමම ද දැනෙන්නෙ..
නින්දත් නොනින්දත් අතරෙත්..ඇස් වහගෙන කල්පනාවට එන්නෙ ඔයාවයි.
හීන වල උනත් අපි දෙන්නා..ඈත විල්ලුවේ අතරමං වෙලා..ඔහේ ඇවිදන් ගියා දැක්කා ..මට බයක් දැනෙනවා.
මේ ජීවිතේ අපි ට අපේම වෙන්න ඉඩක් නෑ කියලා දැන දැනත් උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක් නේද අපි මේ කරන්නෙ .
නිම්සා හිමි හිමින් ලන් වෙලා මගෙ තොල් පෙති මත තොල් තියන් දිවෙන් ..කිති කැව්වා
මම එහෙමම පපුවට තුරුල් වෙලා..නිම්සර ගෙ නිපල් එකක් කටේ තියන් හෙමිහිට ඉරුවා.

“දේදුනු පාටට ජීවිතය දිදුළන්න්නෙ නෑ ...
ඒ උනත් මම ඔබ නිසා
ජීවිතේ දකිනවා..ඒ වගේ.”
Sponsored content

#ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.# - Page 3 Empty Re: #ආයෙත් වරක් ..මට වඩා හොද කෙනෙක්-AYETH WARAK MATA WADA HONDA KENEK.#

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum