Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


රිදවනා ආදරය.....

+5
Jith
සහන්
Kasun89
navod-induwara
Hitha Honda Kolla
9 posters
Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7219
Member Since : 2015-09-05

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-20, 10:30 pm
I messed up tonight, I lost another fight
I still mess up but I'll just start again
I keep falling down, I keep on hitting the ground
I always get up now to see what's next

Birds don't just fly, they fall down and get up
Nobody learns without getting it wrong

I won't give up, no I won't give in
'Til I reach the end and then I'll start again
No I won't leave, I wanna try everything
I wanna try even though I could fail
I won't give up, no I won't give in
'Til I reach the end and then I'll start again
No, I won't leave, I wanna try everything
I wanna try even though I could fail
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6860
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 12:34 am
මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා
එයාව අමතක කරන්න බෑ
ඒත් එයා හින්දා හැමදාම දුක විතරයි
අපි දෙන්නා ලගකදි සතුටෙන් හිටියෙත් නෑ හැමදාම රන්ඩු
මන් වැඩියෙන් ම විස්වාස කලේ අය්යාව
ඒත් දැන් ඒ විස්වසෙ බින්දුවටම වැටිලා

එක්කො මට පිස්සු
නැත්නම් මට ලැජ්ජාවක් නෑ මෙච්චර දේවල් වෙලත් එයා මත්තෙම නැහෙන්නෙ
අනේ මන්දා මට තේරෙන්නෑ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 4:48 am
jay.rishan wrote:Karanna bari deyak me loke naaneh,utsaha kaloth aniwa krnna puluwan.try and try one day you can fly.try ekj denne natuwa bahai kynna baa.u shld try frst even if its harder than death.
මසුරන් කතාව​.
උඹේ කටට සිනි ටිකක් දාන්න වටිනවා පැට්ටො.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 4:55 am
rayan.perera.393 wrote:එක්කො මට පිස්සු
නැත්නම් මට ලැජ්ජාවක් නෑ මෙච්චර දේවල් වෙලත් එයා මත්තෙම නැහෙන්නෙ
අනේ මන්දා මට තේරෙන්නෑ
මට දැන්නම් හිතෙන්නෙ ඔය දෙකම කියලයි. මං මට කියන්න පුලුවන් භාෂාවෙන් දේවල් කිවුවේ. අහන නාහන එක ඔයාගෙ වැඩක්.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7219
Member Since : 2015-09-05

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 10:47 am
හ්ම්ම්,හිත හොද අයියා හරි කියලයි මට හිතෙන්නේ.ඔය ආදරය ඔයාව රිදවනවා නම් ඒක ආදරයක් කියලා පිලිගන්න බෑ නේ.ඔයාට ඔයාගේ ලයිෆ් එකේ මූව් වෙන්න වෙනවා.මුහුදේ ඉන්නේ එක මාලුවාද?කවදා හරි ඔයාටම අයිති ඔයාගෙම වෙන,ඔයා වෙනුවෙන්ම ඉපදුන ලස්සන මාලුවෙක් හම්බවෙයි.එතකන් ඉවසන් ඉන්න.අතීතය වලලලා දාන්න.ආයෙත් මතු වෙලා කකුල් තුවාල වෙන්නේ නැති විදියටම.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6860
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 11:11 am
මට මැරෙන්න හිතලා තියෙන්නේ
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7219
Member Since : 2015-09-05

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 6:20 pm
Anna ekata kiyanne gonkama kylai kollo
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 9:33 pm
rayan.perera.393 wrote:මට මැරෙන්න හිතලා තියෙන්නේ
මැරෙනවට වඩා හොඳ නැද්ද කොච්චර ආමාරු උනත් ඕක අමතක කරලා දාන එක​.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6860
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-21, 11:27 pm
පපුව පිච්චෙනවා වගේ අතීතෙ මතක් වෙද්දි සැරෙන් සැරේට
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-22, 2:01 pm
පපුව පිච්චෙන අතීට්ගයක් අපි ගොඩදෙනෙක්ට තියෙනවා.
ගොඩක් අය ආදරය කරන්නේ ආදරයට නෙවෙයි,
තමන්ගේ ආසාවට අවශ්‍යතාවන්ට විතරයි.

ඒවගේ අය නිසා අපි ගොඩක් විදවනවා.

ඒත් එහෙම වෙන්නේ අපි කරපු වැරැද්දක් නෙවෙයිනම් ඇයි අපිටම මෙහෙම වෙන්නෙ? 
හිතෙනවා නේද?

මේ භවේ කරපු කරුමයක් නෙවෙයි.  කලින් භව වල කරපුවා විදවනවා.
ඒ නිසා සංසාරේ පුරා විදවන්න තවත් පවු නොපුරා පිනක්ම කරමු.
ඉදිරියෙදි සතුටින් ඉන්න.
මැරෙන එක මහ මෝඩකමක් මගේ මල්ලියේ.
අනිවාර්යයෙන් තිරිසන් අපායේ උපදින්නේ.
අපි සංසාරේ ඉපදිච්ච වාර ගාන මේ ජිවත්වෙලා හිටපු කාලේ දින වලින් ගනන් බැලුවොත් ඊටත් වඩා මහා විසාල කාලයක්.

ඉතිං කොල්ලෝ මේ එක ජිවිතයක් නිසා තව නොදන්නා කාලයක් වෙනුවෙන් විදවන්න ඕනද.

ඔය දුක මමත් අත් විදලා තියනවා.
ඒත් මම පරදින්න තියන අක මැත්තටම දිනන්න දුවනවා.

උඹටත් පුලුවන් .
තෙරුවන් සරණයි මල්ලි.
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6162
Member Since : 2016-07-09

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-22, 4:16 pm
බලන්න ඔයාට කොච්චර හිතවත් යාළුවො ඉන්නවද කියල මල්ලියො. සැලෙන්න එපා. මට මතකයි මගේ පපුව පිච්චි පිච්චි තිබුන අතීතයක් මටත් තිබුන. දැන් මම වෙනදටත් වඩා හොඳින් ඉන්නව. ජීවිතේ කියන්නෙ ඒකට තමා. ලංවීම් ඈත්වීම් ගොඩක් එක්කයි අපේ ජීවිතය ගලාගෙන යන්නෙ. හදවතට මුල්තැන නොදී බුද්ධියෙන් කල්පනාකරන්න. දැන් මේක මෙතනින් නතරකරන්න. ඔයාගෙ දෙමව්පියො සහොදර සහෝදරියො ඔයාට ඉන්නවනම් එයාලගෙන් ඔයාට ලැබෙන ආදරය ගැන හිතන්න. එයාල වෙනුවෙන් ඔයාගෙ යුතුකම් ඉටුකරන්න.  ඔයාටම කියල හිමිකාරයෙක් ඉක්මනටම ලැබෙයි. කාලයට ඉඩ දෙන්න. අපි ඕන වෙලාවක ඔයා වෙනුවෙන් ඉන්නව මල්ලියො. ඔයාට යහපතක්ම වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

බුදු සරණයි!
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-22, 9:20 pm
මමත් ආසා නැහැ බන් දෙන්නෙක් දුරස් වෙනවා දකින්නවත්. ඒත් තනි අතින් අප්පුඩි ගහන්න බැහැ. ඒක හින්දා අප්පුඩි නොගහා ඉන්න එක හොඳයි. ඒකයි උඹට එයාගෙන් අයින් වෙන්න කියන්නේ. නැතිව උඹ එයගෙන් අයින් උනා කියලා මට හිතට සන්තෝෂයක් දැනෙන්නැහැ.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7219
Member Since : 2015-09-05

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-25, 9:36 am
මගේ හිතෙත් කෙනෙක් වෙනුවෙන් ආදරයක් තිබිලා තියෙනවා.ඒක මන් දැනගත්තෙ ඊයේ.අදටත් ඒ ආදරේ තියෙනවා.ඒත් ඒක ඒකපාර්ශ්වික ආදරයක් විතරයි වගේ.මන් මිරිගුවක් පස්සේ දුවලා හති වැටිලා දුක් විදිනවාද නැත්නම් ඒ ආදරේ අමතක කරලා දානවද කියලා හිතාගන්න අමාරුයි.මට ඒ ආදරේ උරුම කරගන්න ආසයි ඒත් බයයි.අමතක කලත් ඒ ආදරේ කවදාවත් මට අමතක කරන්න බැරි වෙයි.ඒ මූන මට නිතරම මුනගැහෙනවා,ඔතින් කොහොමද මන් අමතක කරන්නේ.මට හිතාගන්න බැහැ.මන් ගොඩක් තනිවෙලා වගෙයි මට දැනෙන්නේ.මට කවදාවත් ආදරය කරන්න කෙනෙක් ලැබේවිද කියලා මට හිතාගන්න බැහැ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-26, 3:50 am
jay.rishan wrote:මගේ හිතෙත් කෙනෙක් වෙනුවෙන් ආදරයක් තිබිලා තියෙනවා.ඒක මන් දැනගත්තෙ ඊයේ.අදටත් ඒ ආදරේ තියෙනවා.ඒත් ඒක ඒකපාර්ශ්වික ආදරයක් විතරයි වගේ.මන් මිරිගුවක් පස්සේ දුවලා හති වැටිලා දුක් විදිනවාද නැත්නම් ඒ ආදරේ අමතක කරලා දානවද කියලා හිතාගන්න අමාරුයි.මට ඒ ආදරේ උරුම කරගන්න ආසයි ඒත් බයයි.අමතක කලත් ඒ ආදරේ කවදාවත් මට අමතක කරන්න බැරි වෙයි.ඒ මූන මට නිතරම මුනගැහෙනවා,ඔතින් කොහොමද මන් අමතක කරන්නේ.මට හිතාගන්න බැහැ.මන් ගොඩක් තනිවෙලා වගෙයි මට දැනෙන්නේ.මට කවදාවත් ආදරය කරන්න කෙනෙක් ලැබේවිද කියලා මට හිතාගන්න බැහැ.
ඔයාගෙ හිතේ ඒ ආදරය උපන් කෙනා නම් මාර වසනාවන්ත වෙන්න ඕනේ. nothing like trying කියනවා වගෙ අහලා බලන්නකො. අපිත් පුලුවන් විදිහට සහයෝගයක් දෙන්නම්.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7219
Member Since : 2015-09-05

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

2016-08-26, 8:30 am
නෑ අයියේ.එයා ගැන ආදරයක් ඇති වෙන්න මන් වාසනාවන්තයි...හෙට මන් එයත් එක්ක පොඩි ගමනක් යනවා.අපි පලවෙනි වතාවට දවසකට තනි වෙනවා.මන් උත්සහා කරනවා කියන්න.ඒත් රැය උදේ වෙනකොට මට මගේ හොදම යාලුවා නැති වෙයිද කියලා බයයි.
Sponsored content

රිදවනා ආදරය..... - Page 4 Empty Re: රිදවනා ආදරය.....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum