Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8482
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා - Page 3 Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2022-01-04, 7:02 pm
Yohan wrote:වැඩි කල් නොගෙනම ලියමු හෑ …. මේ අර දවසක් කියවුණු විද්‍යා ප්‍රබන්දයත් ලියමු නේද ?
එහෙම හිතුවේ අවුරුදු ගණනකට කලින්! හිතේ තියන කතා දැන් ගොඩක් වෙනස්.   bath


Tylor wrote:Oyage katha liyana style eka patta aiyeh eka nisa kiyawanna asa hithenawa oluwe mawena widihata liyanawa ehema aya adui ikmanata thawath kathawak liyanna kiyala illanawa sahaaaa meke inna hamotama onna subama suba aluth auruddak wewaaaaa I love youI love youI love youI love youI love youI love you [You must be registered and logged in to see this link.] aiya saha @hitha honda kolla aiyala denna issara mawa sahenna motivate kara thank u onna eke results thiyanawa mawa 3rd shy eken University select una 😁😁😁😁I love youI love you

සුබ නව වසරක් ඔබටත් අනික් හැමෝටමත්!

හිතට දැනෙන විදිහට ලියන්න ලැබුනට ගොඩක් සතුටුයි.  thumbup

සුබ පැතුම්, ඉදිරි වැඩත් හොඳින් කරන්න ලැබේවා!

Hitha Honda Kolla wrote:ලස්සනට කතාව ඉවර කෙරුවා ලයාන්විතයි. කතා ලියන ඔබලාට පුළුවන් ආයේ මේ සයිට් එක ගොඩ දාන්න​. කම්මැලි නොවී, කොමෙන්ටු බලාපොරොත්තුනොවී මේ සයිට් එකේ ලස්සන කතා ටිකක් ලියවුනොත් ආයේත් කතා කියවන්න එන අය වැඩිවෙයි. ට්‍රයි කරලා බලමු. 

පැසසුමට බොහොම ස්තූතියි, ඔව් බලමු මේ අවුරුද්දේ  smile
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum