Page 1 of 3 • 1, 2, 3
- GuestGuest
අඳුර
2013-09-10, 4:00 pm
හිරුද ලොවට එලිය දෙති.
එනමුදු
අපසු ලොවම අදුරු කරමින් සද ද නැගෙ.
ලොවම අඳුරු වුවද
එ අඳුරු දැනෙන සිසිලස
අඳුරටත් හොරා රසවිදින්නෙමි
එ අඳුර තවදුරටත්
අඳුරක් ද නොදනිමි
අඳුර තුළද එළියක් ඇත
එ එළිය කටත් හොරා
මා රස විදින්නෙමි
අඳුරු ලොව තුල
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14106
Member Since : 2013-01-26
Re: අඳුර
2013-11-08, 7:58 am
nice.
- GuestGuest
Re: අඳුර
2013-11-08, 10:39 am
කවිය නුඹ සඳ නම්
ඇත්ද අවසර
බලන්නට ඔබේ දෙස
සිඹින්නට ඔබේ ඔය
සිනිඳු දෙකොපුල්
නැත්ද මා හට
ඔබේන් අවසර
ලොකයෙන් නැගෙන
ගැරහුම් කිමෙක් මා හට
නුබේ ඔය ලස්සන
නැත්ද හිමි මට
වේදනා සයුරද හිමි මට
එසෙනම්....
විදින්නම් එය
ඔබට හොරා මම
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12530
Member Since : 2013-07-29
Re: අඳුර
2013-11-08, 12:31 pm
ela ela
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14126
Member Since : 2013-01-29
Re: අඳුර
2013-11-08, 1:07 pm
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14106
Member Since : 2013-01-26
Re: අඳුර
2013-11-08, 7:13 pm
there are some spelling mistakes bro. some of them are look like huge mistakes. try to omit those.
for example අදුර but it must be අඳුර
for example අදුර but it must be අඳුර
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14106
Member Since : 2013-01-26
Re: අඳුර
2013-11-09, 7:35 am
good boy.
- GuestGuest
Re: අඳුර
2013-11-09, 9:22 am
නිදි නැති රැයේ
සඳ සමග කතා කලෙමි.
සඳ ද ඔබ මෙන්
මා
අතහැර
කළු වළාකුලක
සැගවිනි.
කළු වළාකුලු අතරින්
සිනිදු වැහි බිදු
ගිණියම් පොළව සිප ගනිද්දි
පොළව සතුටින් කැගැසුවා
අද ඔබවත් දන්නේ නැති කොට
මම අඬනවා කියලා
මේ රළු පොළව කොහොම දැන ගන්නද
එ සිනිදු වැහි බිංදු එක්ක
මගෙ බර කඳුලුත්
මහ පොළව සිඹ ගත්තා කියලා
- visaldine+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8648
Member Since : 2013-09-12
Re: අඳුර
2013-11-09, 9:40 am
elzzzzzzzzzzzzzzzz:[pr]:
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14106
Member Since : 2013-01-26
Re: අඳුර
2013-11-09, 11:09 am
mm. nice bro
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14126
Member Since : 2013-01-29
Re: අඳුර
2013-11-09, 12:27 pm
ලස්සනයි නිල් මල්ලි
- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 9100
Member Since : 2013-09-01
Re: අඳුර
2013-11-11, 4:49 pm
මරු මරේ මරු.
Page 1 of 3 • 1, 2, 3
Permissions in this forum:
You cannot reply to topics in this forum