Page 2 of 3 • 1, 2, 3
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12536
Member Since : 2013-07-29
Re: අඳුර
2013-11-11, 5:05 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14132
Member Since : 2013-01-29
Re: අඳුර
2013-11-11, 7:22 pm
දෙසිතක් එක් කරන් පැතු අප එක්වෙන්න
දෙදෙනා එකෙක් විය දිගු ගමනක් යන්න
යන මග වෙන් වෙලා යලි දෙපසක ඉන්න
කුමටද පතා මතු භවයක එක්වෙන්න
දෙදෙනා එකෙක් විය දිගු ගමනක් යන්න
යන මග වෙන් වෙලා යලි දෙපසක ඉන්න
කුමටද පතා මතු භවයක එක්වෙන්න
- GuestGuest
Re: අඳුර
2013-11-11, 8:25 pm
@සහන් :- එක ඉතින් උන් දෙන්නගෙන් තමා අහන්න ඔනි.....
@සියපත් :-ටැංකු අයියේ
@මලිඳු :-ස්තුති සහෝ.
@තවිශ :-ස්තුති සහෝ.
@සියපත් :-ටැංකු අයියේ
@මලිඳු :-ස්තුති සහෝ.
@තවිශ :-ස්තුති සහෝ.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14132
Member Since : 2013-01-29
Re: අඳුර
2013-11-11, 8:28 pm
- GuestGuest
Re: අඳුර
2013-11-30, 7:20 pm
විය යුත්ත සිදුවන්නේ
විය යුතු ආකාරයටය
එය එසේම වෙන්න ඉඩා
සැලසිය යුතුය
එමෙන්ම හමුවිම වෙන්විම
අපට තිරණය කල නොහැක
එයද විය යුතු ආකාරයට
විය යුතුමය
හමු වුවොත් වෙන්විමක් ද
වෙන් වුවොත් හමුවිමක් ද
තිබිය යුතුමය
එහිද කිසිදු වෙනසක් නැත
- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 9106
Member Since : 2013-09-01
Re: අඳුර
2013-11-30, 7:31 pm
සිරාවටම.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14112
Member Since : 2013-01-26
Re: අඳුර
2013-11-30, 7:36 pm
ela ela
- Malintha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9662
Member Since : 2013-08-02
Re: අඳුර
2013-11-30, 10:20 pm
Meaningful:[pr]:
- GuestGuest
Re: අඳුර
2013-12-06, 5:08 pm
අනෝරා වැසි වසිනා රාත්රියක
ඔබ මගෙ වෙමින්
මා ඔබේ වෙමින්
අප අපේ වෙමින්
අපේ ලොකයට සිහින් වැහි බිංඳු
එකිනෙක වැටෙන්නේ
අපිව අපෙම ලොකයක තනි කරමින්
ජිව්තයටම එකම එක මලක්
පමණක් සෙව්ව බඔරෙක්
ලැබුණු එකෙ මලේ
රොන් හිමින් හිමින්
තාමගෙම කරගන්නෙ හරිම
කෑදරකමින්
වචනකින් තොර වුනු එ රාත්රිය
ඇස් වල ලියවිලා තිබුණු එ කතාව
රාත්රිය පුරාම හිමිට වචනෙන් වචනෙ
කියෙව්වේ ඔබ මගෙ කරගනිමින්
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14132
Member Since : 2013-01-29
Re: අඳුර
2013-12-07, 7:32 pm
රාත්රිය පුරාවට
වචනෙන්
වචනේ කියවපු
ඒ කතාව
ජීවිතේ පුරවටම
කියන්න
දවසින් දවස
අලුත් වෙනව. . .
වචනෙන්
වචනේ කියවපු
ඒ කතාව
ජීවිතේ පුරවටම
කියන්න
දවසින් දවස
අලුත් වෙනව. . .
- GuestGuest
Re: අඳුර
2014-01-14, 8:29 pm
ස්තුති සහන් මහත්තයා
සිතුවත් නොකියා ඉන්නට
දන්නා මුත් හිමි නැති බැව්
හිත පිළි ගන්නෙ නැති නිසාම
ඇව්වේමි ඔබගෙන් ....
සිත කකියන වේගෙට
ලොව එක තැනකම
හිරිවි ඇත මේ හද මෙන්
Sorry
- GuestGuest
Re: අඳුර
2014-01-14, 10:42 pm
කුරුල්ලනි එපා නැවත ගී කියන්න මට ඇහැන්නේ
හමන්න එපා සිත සුළන් නැවතත් මට දැනෙන්න
හැමු සුළග කරුළු හඩත් රැගෙන යන්න
තනිකමින් දැනෙන තනිය හොදයි මට සිටින්න
හමන්න එපා සිත සුළන් නැවතත් මට දැනෙන්න
හැමු සුළග කරුළු හඩත් රැගෙන යන්න
තනිකමින් දැනෙන තනිය හොදයි මට සිටින්න
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12536
Member Since : 2013-07-29
Re: අඳුර
2014-01-14, 11:00 pm
ela ela nilo
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14112
Member Since : 2013-01-26
Re: අඳුර
2014-01-15, 9:19 am
niyamai Nil malli
Page 2 of 3 • 1, 2, 3
Permissions in this forum:
You cannot reply to topics in this forum