Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4256 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


අඳුර

+4
visaldine
සහන්
thavisha
Siyapath
8 posters
Go down
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12430
Member Since : 2013-07-29

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-11, 5:05 pm
pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14026
Member Since : 2013-01-29

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-11, 7:22 pm
දෙසිතක් එක් කරන් පැතු අප         එක්වෙන්න
දෙදෙනා එකෙක් විය දිගු ගමනක්          යන්න
යන මග වෙන් වෙලා යලි දෙපසක        ඉන්න
කුමටද පතා මතු භවයක                එක්වෙන්න


Last edited by සහන් on 2013-11-11, 8:27 pm; edited 1 time in total
Anonymous
Guest
Guest

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-11, 8:25 pm
@සහන් :- එක ඉතින් උන් දෙන්නගෙන් තමා අහන්න ඔනි.....


@සියපත් :-ටැංකු අයියේ


@මලිඳු :-ස්තුති සහෝ.


@තවිශ :-ස්තුති සහෝ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14026
Member Since : 2013-01-29

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-11, 8:28 pm
lol!
Anonymous
Guest
Guest

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-30, 7:20 pm
විය යුත්ත සිදුවන්නේ
විය යුතු ආකාරයටය
එය එසේම වෙන්න ඉඩා 
සැලසිය යුතුය

එමෙන්ම හමුවිම වෙන්විම
අපට තිරණය කල නොහැක
එයද විය යුතු ආකාරයට 
විය යුතුමය

හමු වුවොත් වෙන්විමක් ද
වෙන් වුවොත් හමුවිමක් ද
තිබිය යුතුමය
එහිද කිසිදු වෙනසක් නැත
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 9000
Member Since : 2013-09-01

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-30, 7:31 pm
සිරාවටම.pride pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14006
Member Since : 2013-01-26

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-30, 7:36 pm
ela ela
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9556
Member Since : 2013-08-02

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-11-30, 10:20 pm
Meaningful:[pr]:
Anonymous
Guest
Guest

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-12-03, 8:38 am
@ විකසිත / @ සියපත් / @ මලින්ත    ස්තුති කස්ටියටම ........
Anonymous
Guest
Guest

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-12-06, 5:08 pm
අනෝරා වැසි වසිනා රාත්‍රියක 
ඔබ මගෙ වෙමින්
මා ඔබේ වෙමින් 
අප අපේ වෙමින්
අපේ ලොකයට සිහින් වැහි බිංඳු
එකිනෙක වැටෙන්නේ
අපිව අපෙම ලොකයක තනි කරමින් 

ජිව්තයටම එකම එක මලක් 
පමණක් සෙව්ව බඔරෙක් 
ලැබුණු එකෙ මලේ 
රොන් හිමින් හිමින් 
තාමගෙම කරගන්නෙ හරිම 
කෑදරකමින්

වචනකින් තොර වුනු එ රාත්‍රිය
ඇස් වල ලියවිලා තිබුණු එ කතාව
රාත්‍රිය පුරාම හිමිට වචනෙන් වචනෙ 
කියෙව්වේ ඔබ මගෙ කරගනිමින් 

 
 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14026
Member Since : 2013-01-29

අඳුර - Page 2 Empty Re: අඳුර

2013-12-07, 7:32 pm
Message reputation : 100% (1 vote)
රාත්‍රිය පුරාවට
වචනෙන් 
වචනේ කියවපු 
ඒ කතාව
ජීවිතේ පුරවටම 
කියන්න
දවසින් දවස 
අලුත් වෙනව. . .
Anonymous
Guest
Guest

අඳුර - Page 2 Empty Re: අඳුර

2014-01-14, 8:29 pm
ස්තුති සහන් මහත්තයා 


සිතුවත් නොකියා ඉන්නට
දන්නා මුත් හිමි නැති බැව්
හිත පිළි ගන්නෙ නැති නිසාම
ඇව්වේමි ඔබගෙන් ....


සිත කකියන වේගෙට
ලොව එක තැනකම
හිරිවි ඇත මේ හද මෙන්


Sorry

Anonymous
Guest
Guest

අඳුර - Page 2 Empty Re: අඳුර

2014-01-14, 10:42 pm
කුරුල්ලනි එපා නැවත ගී කියන්න මට        ඇහැන්නේ 
හමන්න එපා සිත සුළන් නැවතත් මට          දැනෙන්න 
හැමු සුළග කරුළු හඩත් රැගෙන                   යන්න
තනිකමින් දැනෙන තනිය හොදයි මට            සිටින්න
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12430
Member Since : 2013-07-29

අඳුර - Page 2 Empty Re: අඳුර

2014-01-14, 11:00 pm
ela ela nilo
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14006
Member Since : 2013-01-26

අඳුර - Page 2 Empty Re: අඳුර

2014-01-15, 9:19 am
niyamai Nil malli
Sponsored content

අඳුර - Page 2 Empty Re: අඳුර

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum