Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4129 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Lyrics

+19
Sithija
Isura
indu
nuwan9
zkt
Malintha
sandaru799
Vikasitha
සහන්
chathura1122
Adithya
thavisha
Esala
visaldine
භානුක
Siyapath
kasunx
Mihiran
azores
23 posters
Go down
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8441
Member Since : 2013-09-03

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-19, 10:16 am
Message reputation : 100% (2 votes)
Lyrics - Page 9 Mage_Kadulin_Nima_Woo_Edward
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8441
Member Since : 2013-09-03

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-19, 10:21 am
Message reputation : 100% (2 votes)
Lyrics - Page 9 Sihinayakioba

Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8441
Member Since : 2013-09-03

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-19, 10:23 am
Message reputation : 100% (2 votes)
Lyrics - Page 9 Oba_Atha_Sada_Wee_Bandara_Athawuda

Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8441
Member Since : 2013-09-03

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-19, 8:15 pm
Message reputation : 100% (2 votes)
සුළඟ නුඹ වගෙයි , සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි


සිත් හැදිනුවෙත් නුඹයි ,
පසුපසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා , පුදුමයක් නොවෙයි


සිත තනිකලෙත් නුඹයි,
මගෙ හිතේ සියුම් තැන් හොය හොය රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි , පුදුමයක් තමයි


Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8603
Member Since : 2014-02-16

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-22, 10:30 am
Message reputation : 100% (2 votes)
සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...



පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට...
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...



පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක...
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...



සමනල වැව පුරවන්නට...



kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12507
Member Since : 2013-05-31

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-22, 6:06 pm
Message reputation : 100% (2 votes)
අශා නිරාශා මැවූ 
ඈ ස්වප්න මායාවකී 
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල් 
මැවූ ඉන්ද්‍ර ජාලේ ඇයයි  


දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා


නෙතේ හැන්ගි හැන්ගී ඉඳී
හිතේ ස්වර්ණ යානේ නිදී
මුවේ මන්ද හාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයී
මගේ අරුම පෙම් අංගනා



Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8603
Member Since : 2014-02-16

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-23, 6:15 pm
Message reputation : 100% (1 vote)
ආදරය සුන්දර වරදකි...
කිසිදා සමාවක්‌ නම් නැති...
මට පෙන්නලා ආලේ හැටි...
නුඹ දුන්නු දුක හොඳටම ඇති...

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී...
බැහැරී වෙලී උන්මාද වූයේ මා...
වෙනකෙකු දිහා බැලුමට යලිත්...
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ...

පුළුලුරුතලා වීණා බඳින් දැවටී...
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා...
හද ස්‌වර පවා කම්පිත වෙවී...
මට මා පවා නැති කලේ කවුරුන්දෝ...




Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8603
Member Since : 2014-02-16

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-04-23, 6:22 pm
Message reputation : 100% (1 vote)
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලු කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වාරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදු මව්නි පියතුමණි කරුණාව පාලා
 
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙමිද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
 
සුනිල්වන් නුවන්......
 
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඇගෙ පිලිසරන මතු වාසනාවන්
මගෙ ජිවනේ ගියෙ ඇගෙ හඩ නොවේ නම් 
හද වේනෙහි සත් සර සදා ගොළු උණාදෙන්
 
සුනිල්වන් නුවන්.....




 
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7603
Member Since : 2014-03-19

Lyrics - Page 9 Empty ඔබ පෙම් කර නෑ............. මා පෙම් කෙරුවත්...........

2014-05-02, 2:10 pm
Message reputation : 100% (2 votes)
සිත ඔබට මුවාවී ඉකිබිඳිනා..
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා..
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී..
සිත ඉකිගසමින් හඬන හැටි..


සිත පෙමට මුලාවූ දා ඉඳලා..
සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්..
දුක අඩුවී නෑ කොපමණ හැඬුවත්..
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්..
සිත පෙමට මුලාවූ දා ඉඳලා..



සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්..
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්..
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්..
ඔබ ඇයට ළඟාවූ දා ඉඳලා..



Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7603
Member Since : 2014-03-19

Lyrics - Page 9 Empty මගේ පුංචි රෝස මලේ

2014-05-02, 2:57 pm
Message reputation : 100% (1 vote)
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා


කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න



azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9862
Member Since : 2013-07-06

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-05-03, 12:53 pm

If you’re not the one then why does my soul feel glad today?
If you’re not the one then why does my hand fit yours this way?
If you are not mine then why does your heart return my call
If you are not mine would I have the strength to stand at all

I'll never know what the future brings 
But I know you're here with me now
We’ll make it through 
And I hope you are the one I share my life with

I don’t want to run away but I can’t take it, I don’t understand
If I’m not made for you then why does my heart tell me that I am?
Is there any way that I can stay in your arms?

If I don’t need you then why am I crying on my bed?
If I don’t need you then why does your name resound in my head?
If you’re not for me then why does this distance maim my life?
If you’re not for me then why do I dream of you as my wife?

I don’t know why you’re so far away 
But I know that this much is true
We’ll make it through 
And I hope you are the one I share my life with
And I wish that you could be the one I die with
And I pray in you’re the one I build my home with
I hope I love you all my life

I don’t want to run away but I can’t take it, I don’t understand
If I’m not made for you then why does my heart tell me that I am
Is there any way that I can stay in your arms?

‘Cause I miss you, body and soul so strong that it takes my breath away
And I breathe you into my heart and pray for the strength to stand today
‘Cause I love you, whether it’s wrong or right
And though I can’t be with you tonight
You know my heart is by your side

I don’t want to run away but I can’t take it, I don’t understand
If I’m not made for you then why does my heart tell me that I am
Is there any way that I could stay in your arms


(if you're not the one-Daniel bedingfield)
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12174
Member Since : 2013-07-29

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-05-05, 1:27 am
pride  pride
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7603
Member Since : 2014-03-19

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-05-05, 10:29 am
bow  pride  Like a Star @ heaven  flower  pride  pride
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8603
Member Since : 2014-02-16

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-05-05, 12:35 pm
එකම වතාවක් මගේ දුරකතනෙට ආයෙත් කතා කරන්න...
පෙර එක දවසක නොකියු සෙනෙහස දැන් පුලුවන් පවසන්න...
කෙටි පණිවිඩ වල කෙටියට ලිව්වත් ඔබ ගැන මතකය නිතර...
ලියාගන්න බැරි තරමට දිගු ඇයි ආදරයේ පෙම් රචන...

හැමදාමත් අපි හමු වි වෙන් වෙයි නොඩොදා පෙම් බස් සයුරු තෙරේ...
ගෙවුනත් වරුවක් දුරකතනෙන් අප දොඩමලු වි වෙනදා වාගේ...
තවමත් නොකියු අන් කිසිවක් නැත සගවාගෙන මා හද පතුලේ...
එ ගැන කියන්න කාලය ආවත් වචන ගලප ගන්නද කෙලෙසේ...

එකම වතාවක් මගේ දුරකතනෙට ආයෙත් කතා කරන්න ....

අදුරින් මා සිත වෙලෙනා පාලුව කදුලු වෙලා අද දෙනෙත් කොනේ...
මතකය මිහියි සුවදයි තාමත් ඔබ ගැන සිහි වෙන හැම වාරේ...
සද තරු පමණයි වෙන කිසිවෙකු නෑ මගේ කියා මට මෙ පොලවේ...
දුරකතනය ලග නෙත සිත ඇති මුත් ඔබ අමතන්නද මා කෙලෙසේ...
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7603
Member Since : 2014-03-19

Lyrics - Page 9 Empty Re: Lyrics

2014-05-05, 12:41 pm
සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිද වුණු සිත ගෙන යයි
කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


බාදක බිඳ නුඹ ජය ගන්නට
බැරිවුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත


නුඹ මා ලොව කළු කර පැන ගිය
පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට
Sponsored content

Lyrics - Page 9 Empty Re: Lyrics

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum