Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Lyrics

+19
Sithija
Isura
indu
nuwan9
zkt
Malintha
sandaru799
Vikasitha
සහන්
chathura1122
Adithya
thavisha
Esala
visaldine
භානුක
Siyapath
kasunx
Mihiran
azores
23 posters
Go down
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7569
Member Since : 2014-03-19

Lyrics - Page 10 Empty ඔබට සිත ආදරේ කරයි

2014-05-05, 4:44 pm
Message reputation : 100% (1 vote)
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටී
නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
මගේ සිත වේදනා විඳි..

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හදුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමතිදෝ මා කෙරේ..

මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ..
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේද මා වෙතේ..

ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා..
යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා..




Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-05, 5:09 pm
pride  pride  pride  pride
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-05, 6:33 pm
Message reputation : 100% (3 votes)
අන්දර යායේ වැව් තාවල්ලේ...
සක්මන් කරනා අප්පච්චී...
දොළේ දියයි මට​ කෙතේ නිලයි...
ගහ වැලේ මලයි මට​ අප්පච්චී...
 
වළාකුලේ දාබිඳු තවරා...
මහ පොලොවට මහ වැසි ගෙනෙනා...
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ​...
පිතු සෙනෙහේ කඳුලැලි සලනා...
 
තුරු හිස මුදුනේ මල් පලඳා...
කැකුළු මුවට පළවැල නෙලුවා...
ඒ දඬු මං බැඳ සත්කුළුපව් බිඳ​...
සිදාදියට එන මං තැනුවා...


                                                       


Love you so much appachchi....But one day you'll cry because of me...But sorry..It's not a my choice....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-06, 12:50 am
superb one Isura awesome
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7569
Member Since : 2014-03-19

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-07, 12:31 pm
Isura wrote:අන්දර යායේ වැව් තාවල්ලේ...
සක්මන් කරනා අප්පච්චී...
දොළේ දියයි මට​ කෙතේ නිලයි...
ගහ වැලේ මලයි මට​ අප්පච්චී...
 
වළාකුලේ දාබිඳු තවරා...
මහ පොලොවට මහ වැසි ගෙනෙනා...
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ​...
පිතු සෙනෙහේ කඳුලැලි සලනා...
 
තුරු හිස මුදුනේ මල් පලඳා...
කැකුළු මුවට පළවැල නෙලුවා...
ඒ දඬු මං බැඳ සත්කුළුපව් බිඳ​...
සිදාදියට එන මං තැනුවා...


                                                       


Love you so much appachchi....But one day you'll cry because of me...But sorry..It's not a my choice....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...  😢  :(  Neutral  noidea
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-13, 11:43 am
මගේ ළමැද සුව යහනක් 
ඔබට තනා දෙන්න කියා 
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා... 
සොඳුරු ලොවක අපි දෙදෙනා 
හෙට තනි වෙනවා...

සිහින ගෙනෙන කුමාරියේ 
ඇගේ ලොවට එන්න එපා 
ඇය රවටා කැඳවාගෙන 
නොයන් කුමරියේ...

මගේ ළමැද.......

අපට උරුම අපේ ලොවේ 
හද සොම්නස් කිරුළ දරා 
මගේ ළඟින් සසර පුරා 
ඉන්න වාසනා ...

මගේ ළමැද.......
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-14, 8:05 pm
ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන...
ඔබේ සිරිපා දොවන්නම්...
හදේ නැළවෙන කැලෑ මල් ගෙන...
ඔබේ සිරිපා පුදන්නම්...

ඉහළ නිල්වන් අහස විනිවිද...
නැගෙන ඔබගේ යෝධ බුදුබඳ...
මගේ ගත සිත මෝහනය කර...
මගේ කුදුබව පසක් කර ඇත...

කෙළෙස් මළ පිරි නුවර අතහැර...
බවුන් වඩනට වනේ වැඩි ඔබ...
සොයා ආවෙමි පොළෝතලයේ...
අනෙක් පිහිටක් නොමැති වූ කල...
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9828
Member Since : 2013-07-06

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-27, 10:31 am


Can this be true?
Tell me, can this be real?
How can I put into words what I feel?
My life was complete
I thought I was whole
Why do I feel like I'm losing control?
I never thought that love could feel like this
and you've changed my world with just one kiss.
How can it be that right here with me
there's an angel?
It's a miracle...

Your love is like a river
Peaceful and deep
Your soul is like a secret
That I never could keep
When I look into your eyes
I know that it's true
God must have spent...
A little more time
On you...
(A little more time, yes he did baby)

In all of creation
All things great and small
You are the one that surpasses them all
More precious than
Any diamond or pearl
They broke the mold
When you came in this world
And I'm trying hard to figure out
Just how I ever did without
The warmth of your smile
The heart of a child
That's deep inside
Leaves me purified

Your love is like a river
Peaceful and deep (and deep)
Your soul is like a secret
That I never could keep
When I look into your eyes
I know that it's true
God must have spent...
A little more time
On you...

Never thought that love could feel like this
and you changed my world with just one kiss.
How can it be that right here with me
There's an angel?
It's a miracle...

Your love is like a river
Peaceful and deep (peaceful and deep)
Your soul is like a secret
That I never could keep
When I look into your eyes
I know that it's true
God must have spent...
A little more time
On you...

(God Must Have Spent A Little More Time On You-N'sync)
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9828
Member Since : 2013-07-06

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-27, 10:40 am

Since you left
Things have changed
I got all the things
I said would come my way
I got paid got accolades
Now you barely recognise the life I've made

I thought you wanted what I wanted
You left me
Left me wanting you

Now I've got nothing
I've got nothing
If I've got everything but you
We had something that I've been missing
Since I've got everything
Everything but you
Everything
Everything but you

You know I got so much
But nothing's worth enough
To put a price on us

I thought you wanted what I wanted
You left me
Left me wanting you

Now I've got nothing
I've got nothing
If I've got everything but you
We had something that I've been missing
Since I've got everything
Everything but you
Everything
Everything but you

You know I got so much
Nothing's worth ernough
To put a price on us

(Everything but you-Brian mcfadden)
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9065
Member Since : 2013-05-05

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-05-31, 11:04 pm
Message reputation : 100% (2 votes)
මහා මෙරක් සේ ඔබ ගැන සිතුවෙමි... 
වැලි කැටයක් සේ ඔබ මා ගැන සිතුවේ 
වැලිකැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ... 


මහා සයුර සේ මා සිතුවේ- පෙන බුබුලක් ලෙස ඔබ දු‍ටු දේ// 
විසල් දෙරණ ලෙස මා දු‍ටුදේ- පිණි කඳුලක් මෙනි ඔබ හිතුවේ... 
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ.. 


සඳ මඬලක් සේ මා දු‍ටු දේ-ගිනි පුපුරක් මෙනි ඔබ දු‍ටුවේ..// 
ජීවිතයම ලෙස මා පැතු දේ- එක් මොහොතක් විය ඔබ හමුවේ...
වැලිකැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ... 



Anonymous
Guest
Guest

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-06-02, 4:52 pm
වලා තීරයෙන් එහා 
කොහේද ලෝකයක්
සොයා අැදෙන් පැතුම් බිගුම්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්//

තරංගයක් ලෙසින් අදී
බිඳී නොයන් සිතින් 
වසන්තයක් ලෙසින් උදාව​
එන්න ජීවිතෙන්

වලා තීරයෙන් එහා ....

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින් 
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්

වලා තීරයෙන් එහා .....
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7569
Member Since : 2014-03-19

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-06-05, 3:56 pm
Wowwwwwwwwwwwwwwwwww  pride  pride  pride  pride  pride  I love it  bow
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7569
Member Since : 2014-03-19

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-06-05, 3:57 pm
දුක තදකරන් මහමෙර තරම්
මට ඉන්න බෑ නුඔ නැතිවනම්
අපි හමුවුනත් ඉදහිට යලිත්
එක් වෙන්න බැ කවදාකවත්

නිතර වැටෙනා කදුළට ඉතින්
කතාකර ගන්න පුලුවන්නම්
කියයි හඩගා ලොවට මතුදා 
ඔබට මං ආදරෙයි කියලා!!!!




Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7569
Member Since : 2014-03-19

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-06-05, 4:01 pm
දුරස් වන්නට සිතන හැම විට
තවත් ලං වෙනවා.....
මතක නැති කරගන්න සිතු විට
සිතේ රජ වෙනවා.....

සතුට සපිරුන නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිලි බද සිතන්නත් බැරුවා//

දුරස් වන්නට...

සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අදුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන දොලොස් මහ පහනක්....




Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7569
Member Since : 2014-03-19

Lyrics - Page 10 Empty Re: Lyrics

2014-06-05, 4:03 pm
වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා...//

තුන් හිතම ගොලු වෙලා
මුලු ලොවම නැති වෙලා
ඔබ සිනසෙනු බලා
සැනසිලා ඉන්නෙ මා
නෙතු පියගන්න බෑ මගේ.
පෙර මතක මැවෙනවා
ඉගිලිල්ල යන්න මා සිතින්
ඔහු අතේ ඩැවිටිලා

වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා
අසුනදෝ
හැම මොහොතෙම සින වෙලා
මා රවටා යන්න ගිය
මේ අදරේ නොදැනීදෝ
මදිවීදෝ




Sponsored content

Lyrics - Page 10 Empty Re: Lyrics

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum