මට ආදරයක් වෙන්න හැකිද ඔබට
+3
visaldine
nuran
Sithija
7 posters
Page 1 of 2 • 1, 2
- Sithija+ 100 Posts
- Mood :
City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8805
Member Since : 2013-09-03
මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-10-23, 11:36 am
තනිකම පාළුව සිතට වද දෙයි
අදුරැ සිතිවිලි සිතේ තෙරපෙයි
කිම ද මෙතරම් සෝ සුසුම් මට
කියා දෙන්නට හැකිදෝ මා හට........
ගසකට සුන්දර මලක් මෙන්
සයුරට සුන්දර රළක් මෙන්
ජීවිතයට ආදරය මෙන්
ඉන්නට හැකි නම් මා ලගින්......
හැකි නම් මට ආදරෙයි කියන්නට
වෙම් මම ආලය නිරතුරැ නුඹටම
ආලය ඇත මහ මෙරක් තරමටම
හැකිදෝ ගන්නට මා නුඹේ දිවියට.......
- Sithija+ 100 Posts
- Mood :
City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8805
Member Since : 2013-09-03
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-10-23, 2:59 pm
Thanx aiya.......
:D :D :D
:D :D :D
- visaldine+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8656
Member Since : 2013-09-12
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-10-24, 10:09 am
- Sithija+ 100 Posts
- Mood :
City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8805
Member Since : 2013-09-03
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-10-24, 12:50 pm
thanx thanx
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14114
Member Since : 2013-01-26
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-08, 7:50 am
patta aah
- Sithija+ 100 Posts
- Mood :
City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8805
Member Since : 2013-09-03
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-13, 1:13 pm
නිමල ආදරයකට - පෙම් කල කුරැල්ලකු ලෙසින
ආදරයේ මිහිර විද - තුටින් සිටියෙමි අප දෙදෙන......
මහ මේඝ වරැසාවක - අතරමං විය ඔබ නොමැතිව
මං හසර සොයා යන්නට නොහැකිව - කදුළු සැළුවෙමි මහද පතුලට......
පහ විය ගණදුර සැනෙකින් ඉවතට - එනමුත් මා තවමත් තනියෙන්
මග හැරැණු ඔබ අද - දුරස් වී ඇත මගෙන් ඈතට........
සිදුවුණි මේ සියල්ලම - ඇසිපිය හෙළන මොහොතක
නමුත් නෑ කදුලක් ඇසට - ඔබෙ සතුට මගෙ සතුටයි සැමදාම........
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14134
Member Since : 2013-01-29
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-13, 1:46 pm
ඉකිබිදින හද
තුටින් හිනැහුනි
සිනාසෙන නුඹ දුටුව හන්දා
දරාගන්නට බැරි
උනත් දුක
හදාගන්නට
බැරි උනත් හිත
හිනාවෙන්නට
හදමි සැමදා
නුඹෙ සතුට
මගෙ සතුට හින්දා
තුටින් හිනැහුනි
සිනාසෙන නුඹ දුටුව හන්දා
දරාගන්නට බැරි
උනත් දුක
හදාගන්නට
බැරි උනත් හිත
හිනාවෙන්නට
හදමි සැමදා
නුඹෙ සතුට
මගෙ සතුට හින්දා
- visaldine+ 100 Posts
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8656
Member Since : 2013-09-12
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-13, 2:17 pm
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12538
Member Since : 2013-07-29
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-13, 2:25 pm
- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 9108
Member Since : 2013-09-01
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-13, 4:18 pm
maru mare maru aaa.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14114
Member Since : 2013-01-26
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-13, 5:08 pm
nice
- Sithija+ 100 Posts
- Mood :
City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8805
Member Since : 2013-09-03
Re: මට ආදරයක් වෙන්න හැකිද ඔබට
2013-11-21, 12:14 pm
Page 1 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum