Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


රිදවනා ආදරය.....

+5
Jith
සහන්
Kasun89
navod-induwara
Hitha Honda Kolla
9 posters
Go down
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6880
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... Empty රිදවනා ආදරය.....

2016-07-11, 11:18 pm
Message reputation : 100% (2 votes)
අය්යාව මට අහම්බෙන් මුනසුනත් මා කුසිදා සිතුවෙ නෑ ඔහු ගැන අාදරයක් ඇති වෙයි කියලා.එය මට වඩා අවුරුදු 13ක් වැඩිමල්.මට තේරුම් ගන්න බෑ එයා මට ආදරේ ද කියලා. එයා වෙනුවෙන් මම මොන දේ කළත් එයා ඒ ගන හිතන්නෑ.
මම කොච්චර හිතුවත් එයා මාව තේරුම් ගනියි කිඅල එය එක තේරුම් ගන්නෙත් නෑ.එයාට ඇයි බැරි එක විනාඩියක් මට කතා කරල මල්ලියෝ ඔයා හොදින්ද අද මොනාද පාඩම් කරේ කිඅල අහන්න. මාව බලන්න ඇවිත් යන්න.
මට අදරෙන් කත කරන්න
මාව ආදරෙන් තුරුල් කරගන්න. ආදරෙන් හාදුවක් දෙන්න
අඩුම තරමෙ මට අදරෙයි කියන්න.
එයා ඉස්සර ගෙවපු ජීවිතයට මාව බාධාවක් වෙලාවත් ද මම එයාගෙ නිදහස නැති කරාවත්ද
අනේ මන්දා අය්යේ ඔයා කවද්ද මව තේරුම් ගන්නෙ
වෙලාවකට හිතෙනවා ඔයාව අමතක කරන්න ඒත් එක පැයක් ඔයා නැතුව ඉන්න බැ කියල ඔයා දන්නවා.
ඔයාට මගේ හැගීම් තේරුම් කරන්න නාස්ති කරපු කලේ මගෙ පාඩම් වැඩ වලට යෙදෙව්වා නම් මටත් දොස්තර කෙනෙක් වෙන්න තිබ්බා .
අය්යේ දැන් මට ඔයගේ ආදරේ කියන මිරිගුව පස්සෙන් දුවලා මහන්සියි.තවත් මාව මහන්සි කරන්න එපා.මව නැවතිලා ඉන්නෙ පුලුවන් නම් මගෙ ළඟට එන්න.ඔයාගෙ හිතට හැගීම් දැනෙන්න දෙන්න.මාව තේරුම් ගන්න
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-12, 3:29 am
oyage aiyata oyawa therum ganna lebewa kiyala pathanawa mallo.
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6880
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-14, 10:18 pm
අද අය්යා කියනව මම කැමති විදිය ලියලා දෙන්නලු එයා ඒ විදියට ඉන්නම්ලු.
ඇයි එයාට තේරෙන්නැත්තෙ මට ඔනේ වයින් කරන බෝනික්කෙක් නෙමේ කිඅල මම කියන කියන විදියට ඉන්න.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6096
Member Since : 2016-06-30

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-15, 8:01 pm
මොන දේ උනත් ..දුක් වෙන්න එපා ජීවිතේට මූන දෙන්න..ශක්තිමත් වෙන්න..ඉගෙන ගෙන හොද තැනකට එන්න..කාටවත් ඔයාගෙ ගමන නවත්වන්න බෑ කියලා හිතන්න..මම අත්දැකීමෙන් කියන්නෙ..
නවොද්
Kasun89
Kasun89
Regular Member
Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 5750
Member Since : 2016-06-28

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-20, 7:19 am
අයිය ඔයාව තෙරුම් ගත්ත දවසට ඔයාව හොයාගෙන එයි. එතකන් ඔයා හිත හදගෙන ඉගෙනිමෙ වැඩ කරන්න. ඔයාට කාලය ගොඩක් වටිනව. Good luck.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13754
Member Since : 2013-01-29

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-20, 8:28 pm
අයියා විතරක් වැරදිනැතිව ඇති මල්ලි.

ඔයාගේ අයියට ඔයාට වගේම ඔයා නැතුව එක පැයක් වත් ඉන්න බැරුව ඇති.


එයා ඔය දෙන්නගේ අනාගතේ ගැන මහන්සිවෙනවනම් ඔය කියන විදියට පොඩ්ඩක් අඩුපාඩු වෙනවද දන්නෙ නෑ.
පුලුවන් තරම් එයත් එක්ක විවුර්තව කතා කරන්න.
ප්‍රශ්න බෙදා ගන්න.
එතකොට උත්තර හොයන්න ලේසි.


ආදරේ නිතරම කියන්න ඕන පොඩි හාදුවක් කම්මුලට දෙන එකෙන් අපි ගොඩක් ලංවෙනවා.
ඒත් ගොඩ දෙනෙක් ඒක මග ඇර ගන්නවා.
අද ඉදන් අලුතෙන් හිතන්න.


හැමදාම ජිවිතේ පුරාම ඉන්න ඔයාලට පුලුවන්.
ඉස්සර වගේම.


ඊලඟ දවසේ හම්බුනාම කමුලට පොඩි හාදුවක් දීලා ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කියපන්කො.
වෙනසක් නූනොත් කියපන්කෝ.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8883
Member Since : 2013-10-18

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-21, 1:37 am
සහන් wrote:
ඊලඟ දවසේ හම්බුනාම කමුලට පොඩි හාදුවක් දීලා ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කියපන්කො.
වෙනසක් නූනොත් කියපන්කෝ.
  
ආහා...................  lol! lol!
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-21, 3:12 am
සහන් wrote:අයියා විතරක් වැරදිනැතිව ඇති මල්ලි.

ඔයාගේ අයියට ඔයාට වගේම ඔයා නැතුව එක පැයක් වත් ඉන්න බැරුව ඇති.


එයා ඔය දෙන්නගේ අනාගතේ ගැන මහන්සිවෙනවනම් ඔය කියන විදියට පොඩ්ඩක් අඩුපාඩු වෙනවද දන්නෙ නෑ.
පුලුවන් තරම් එයත් එක්ක විවුර්තව කතා කරන්න.
ප්‍රශ්න බෙදා ගන්න.
එතකොට උත්තර හොයන්න ලේසි.


ආදරේ නිතරම කියන්න ඕන පොඩි හාදුවක් කම්මුලට දෙන එකෙන් අපි ගොඩක් ලංවෙනවා.
ඒත් ගොඩ දෙනෙක් ඒක මග ඇර ගන්නවා.
අද ඉදන් අලුතෙන් හිතන්න.


හැමදාම ජිවිතේ පුරාම ඉන්න ඔයාලට පුලුවන්.
ඉස්සර වගේම.


ඊලඟ දවසේ හම්බුනාම කමුලට පොඩි හාදුවක් දීලා ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කියපන්කො.
වෙනසක් නූනොත් කියපන්කෝ.

niyama advice eka.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6485
Member Since : 2016-07-07

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-21, 2:55 pm
ඒක හලි ගියා......සුදු අයියේ......උම්මා.උම්මා.උම්මා...
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6880
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-24, 1:07 pm
ඒවා ගැන කතා කරන්න එයාට වෙලාවක් නෑලුනෙ...
මම ගත්තොත් මිසක් එක call එක්ක් වත් දෙන්නෙ නෑ
ඉස්සර එයා එහෙම නෑ
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6880
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-24, 1:09 pm
එක්කො එයාට වෙන කෙනෙක් ඇති
මාව එපාවෙලා ඇති
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6880
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-24, 10:19 pm
"Relord karala heta call karannum, athe salli keeyakwath na me dawas wala"
එහෙම කියලා mgs එකක් එව්වා ඒත් හැම වෙලේම එයා fb online ඉන්නවා post share කරනවා
මට දැන් කුඩම්මාගේ සැලකිලි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-25, 4:49 am
rayan.perera.393 wrote:"Relord karala heta call karannum, athe salli keeyakwath na me dawas wala"
එහෙම කියලා mgs එකක් එව්වා ඒත් හැම වෙලේම එයා fb online ඉන්නවා post share කරනවා
මට දැන් කුඩම්මාගේ සැලකිලි
ඉතිං ඔයා හරි එයාට කථා කරලා විසඳ ගන්න බලන්නකෝ. එහෙම බැරි වුනොත් නවත්වලා දාන්න ඔච්චර වද වෙන්නැතිව​.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13754
Member Since : 2013-01-29

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-25, 8:25 pm
Fb පෝස්ට් ශෙයර් කරන එකෙන් ආදරේ මනින්න බෑ බන්.

ඇත්තටම උඹ ආදරෙයිද?
rayan.perera.393
rayan.perera.393
Regular Member
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 6880
Member Since : 2014-12-30

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

2016-07-25, 10:57 pm
ඔව් ආදරෙයි
Sponsored content

රිදවනා ආදරය..... Empty Re: රිදවනා ආදරය.....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum