Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


අඳුර

+4
visaldine
සහන්
thavisha
Siyapath
8 posters
Go down
Anonymous
Guest
Guest

අඳුර Empty අඳුර

2013-09-10, 4:00 pm

හිරුද ලොවට එලිය දෙති.
එනමුදු
අපසු ලොවම අදුරු කරමින් සද ද නැගෙ.


ලොවම අඳුරු වුවද
එ අඳුරු දැනෙන සිසිලස
අඳුරටත් හොරා රසවිදින්නෙමි


එ අඳුර තවදුරටත් 
අඳුරක් ද නොදනිමි
අඳුර තුළද එළියක් ඇත


එ එළිය කටත් හොරා 
මා රස විදින්නෙමි
අඳුරු ලොව තුල


Last edited by Nil saliya on 2013-11-08, 8:42 pm; edited 1 time in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

අඳුර Empty Re: අඳුර

2013-11-08, 7:58 am
nice. pride
Anonymous
Guest
Guest

අඳුර Empty Re: අඳුර

2013-11-08, 10:13 am
ටැන්කු සියපත් සහෝ
Anonymous
Guest
Guest

අඳුර Empty Re: අඳුර

2013-11-08, 10:39 am
කවිය නුඹ සඳ නම් 
ඇත්ද අවසර
බලන්නට ඔබේ දෙස

සිඹින්නට ඔබේ ඔය
සිනිඳු දෙකොපුල්
නැත්ද මා හට 

ඔබේන් අවසර
ලොකයෙන් නැගෙන
ගැරහුම් කිමෙක් මා හට

නුබේ ඔය ලස්සන 
නැත්ද හිමි මට
වේදනා සයුරද හිමි මට

එසෙනම්....
විදින්නම් එය
ඔබට හොරා මම


Last edited by Nil saliya on 2013-11-08, 8:46 pm; edited 1 time in total
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

අඳුර Empty Re: අඳුර

2013-11-08, 12:31 pm
ela ela
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29

අඳුර Empty Re: අඳුර

2013-11-08, 1:07 pm
pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

අඳුර Empty Re: අඳුර

2013-11-08, 7:13 pm
there are some spelling mistakes bro. some of them are look like huge mistakes. try to omit those.
for example අදුර but it must be අඳුර​
Anonymous
Guest
Guest

අඳුර Empty Re: අඳුර

2013-11-08, 8:09 pm
Ok Siyapath ayya Thank .... u...
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

අඳුර Empty Re: අඳුර

2013-11-09, 7:35 am
good boy.
Anonymous
Guest
Guest

අඳුර Empty Re: අඳුර

2013-11-09, 9:22 am
නිදි නැති රැයේ
සඳ සමග කතා කලෙමි.
සඳ ද ඔබ මෙන්
මා
අතහැර
කළු වළාකුලක 
සැගවිනි.
කළු වළාකුලු අතරින්
සිනිදු වැහි බිදු
ගිණියම් පොළව සිප ගනිද්දි
පොළව සතුටින් කැගැසුවා
අද ඔබවත් දන්නේ නැති කොට
මම අඬනවා කියලා
මේ රළු පොළව කොහොම දැන ගන්නද
එ සිනිදු වැහි බිංදු එක්ක
මගෙ බර කඳුලුත් 
මහ පොළව සිඹ ගත්තා කියලා
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

අඳුර Empty Re: අඳුර

2013-11-09, 9:40 am
elzzzzzzzzzzzzzzzz:[pr]: pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

අඳුර Empty Re: අඳුර

2013-11-09, 11:09 am
Message reputation : 100% (1 vote)
mm. nice bro
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29

අඳුර Empty Re: අඳුර

2013-11-09, 12:27 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි නිල් මල්ලි
Anonymous
Guest
Guest

අඳුර Empty Re: අඳුර

2013-11-11, 4:45 pm
banghead


Last edited by Nil saliya on 2016-01-18, 11:13 pm; edited 1 time in total
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8750
Member Since : 2013-09-01

අඳුර Empty Re: අඳුර

2013-11-11, 4:49 pm
මරු මරේ මරු.pride
Sponsored content

අඳුර Empty Re: අඳුර

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum