Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුබ දවසක්

Share

descriptionසුබ දවසක්

more_horiz
මම කොටස් පහකින් විතර අවසන් වෙන කෙටි නවකතාවක් ලියන්න පටන් ගත්තා. දැනට කොටස් දෙකක් ලියලා තියෙන්නේ.ඒක පලකරන විදිහ මට කියලා දෙන්න​. මගේ කතාවට බැනර් එකක් හදා ගන්න විදිහත් කියන්න​.

descriptionRe: සුබ දවසක්

more_horiz
සජියා මේකට තාම උදව් අවශ්‍යද ?

descriptionRe: සුබ දවසක්

more_horiz
ඔව් සාලිය මල්ලී. මට Banner එකක් හදා ගන්න තේරෙන්නේ නෑ.
මම කොටස් තුනක් ලියලා තියෙන්නෙ. හිතේ කරදර නිසා පොඩ්ඩක් පරක්කු උනා. ඔක්කොම කොටස් හයකින් හරි හතකින් හරි ඉවර කරනවා.

descriptionRe: සුබ දවසක්

more_horiz
ela ela. liyanna sajee.

descriptionRe: සුබ දවසක්

more_horiz
මෙහෙමයි සජියා අයියා .... ඔයාට බැනර් එකක් හද ගන්න ඔනි නම් යම් කිසි ග්‍රැෆික් දැනුමක් තිය යුතුයි උදහරණයකට PHOTOSHOP OR JIMP Etc  එහෙම දැනුමක් තියෙනම් පහළ තියෙන ලින්ක් එකට ගිහින් එ සයිස් එකට එකක් හදා ගන්න පුලුවන් ,,, 
http://getreal.forumotion.com/t503-banners-for-your-stories

එසේ නොහැකිනම් ... බොට අවශ්‍යවිදිය කියල ප්‍රයිවට් මැසෙජ් එකක් දාන්න මන් හදලා දෙන්නම් 




කතාව පල කරන විදිය ගැන මන් හිතන්නෙ දැන් ගැටලු නැතුව ඇති එසේ තියෙනම් කියන්න .

descriptionRe: සුබ දවසක්

more_horiz
බොහොම ස්තූතියි සාලිය මල්ලී

descriptionRe: සුබ දවසක්

more_horiz
me sajee. kathawata adala dewal witharak message karanna harida. hikzzz.

descriptionRe: සුබ දවසක්

more_horiz
lmao lmao lmao
ඔව් ඉතින් වෙන එවුව්වා මට කරන්න බැහැ නේ හික්ක්ස් ..............

descriptionRe: සුබ දවසක්

more_horiz
ane amme muge kata....wayasata neme kiyana dewal.

descriptionRe: සුබ දවසක්

more_horiz
මොකක්ද මේ අයියගෙයි මල්ලිගෙයි වලිය​?
 

descriptionRe: සුබ දවසක්

more_horiz
බලන්නකො සජියා අයියා මේයට ඩොංංං ගිහින්නේ විහිළුවට ... 

descriptionRe: සුබ දවසක්

more_horiz
phuuu wedemai dooon yanna. oya nil kolla kiyana ewata mata tharaha yanne nehe.

mokuth nehe sajee. me api wihiluwak kara gaththa witharai.

descriptionRe: සුබ දවසක්

more_horiz
ඔයාලා නිසා තමා මේ site එක මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ
ගොඩාක් ස්තූතියි

descriptionRe: සුබ දවසක්

more_horiz
thanks sajee. bow bow bow bow bow

descriptionRe: සුබ දවසක්

more_horiz
matth podi help ekk krnwd ? Kohomd story ekk hri, post ekk hri daddi pic ek add krnne. Apit post eke target place ekt kohond pic ek danne kiylth oni. Actually mt post ekk daddi clors, akuru wl shape etc ewa okkom krnne kiyl puluwn kenek ennw nm mt kiyl denwd ?  Sampurna story ek daddi krn okkom dewl krn hati thibboth athi  help

descriptionRe: සුබ දවසක්

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum