Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7321
Member Since : 2016-03-31

සුබ දවසක් Empty සුබ දවසක්

2016-04-25, 11:51 am
මම කොටස් පහකින් විතර අවසන් වෙන කෙටි නවකතාවක් ලියන්න පටන් ගත්තා. දැනට කොටස් දෙකක් ලියලා තියෙන්නේ.ඒක පලකරන විදිහ මට කියලා දෙන්න​. මගේ කතාවට බැනර් එකක් හදා ගන්න විදිහත් කියන්න​.
Anonymous
Guest
Guest

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-21, 7:04 pm
සජියා මේකට තාම උදව් අවශ්‍යද ?
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7321
Member Since : 2016-03-31

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-21, 7:22 pm
ඔව් සාලිය මල්ලී. මට Banner එකක් හදා ගන්න තේරෙන්නේ නෑ.
මම කොටස් තුනක් ලියලා තියෙන්නෙ. හිතේ කරදර නිසා පොඩ්ඩක් පරක්කු උනා. ඔක්කොම කොටස් හයකින් හරි හතකින් හරි ඉවර කරනවා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-21, 8:01 pm
Message reputation : 100% (1 vote)
ela ela. liyanna sajee.
Anonymous
Guest
Guest

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-22, 1:05 pm
මෙහෙමයි සජියා අයියා .... ඔයාට බැනර් එකක් හද ගන්න ඔනි නම් යම් කිසි ග්‍රැෆික් දැනුමක් තිය යුතුයි උදහරණයකට PHOTOSHOP OR JIMP Etc  එහෙම දැනුමක් තියෙනම් පහළ තියෙන ලින්ක් එකට ගිහින් එ සයිස් එකට එකක් හදා ගන්න පුලුවන් ,,, 
https://getreal.forumotion.com/t503-banners-for-your-stories

එසේ නොහැකිනම් ... බොට අවශ්‍යවිදිය කියල ප්‍රයිවට් මැසෙජ් එකක් දාන්න මන් හදලා දෙන්නම් 




කතාව පල කරන විදිය ගැන මන් හිතන්නෙ දැන් ගැටලු නැතුව ඇති එසේ තියෙනම් කියන්න .
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7321
Member Since : 2016-03-31

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-22, 4:32 pm
බොහොම ස්තූතියි සාලිය මල්ලී
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-23, 3:57 am
Message reputation : 100% (1 vote)
me sajee. kathawata adala dewal witharak message karanna harida. hikzzz.
Anonymous
Guest
Guest

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-23, 9:02 pm
lmao lmao lmao
ඔව් ඉතින් වෙන එවුව්වා මට කරන්න බැහැ නේ හික්ක්ස් ..............
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-24, 4:51 am
Message reputation : 100% (1 vote)
ane amme muge kata....wayasata neme kiyana dewal.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7321
Member Since : 2016-03-31

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-24, 9:28 am
මොකක්ද මේ අයියගෙයි මල්ලිගෙයි වලිය​?
 සුබ දවසක් 1f635
Anonymous
Guest
Guest

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-24, 8:49 pm
බලන්නකො සජියා අයියා මේයට ඩොංංං ගිහින්නේ විහිළුවට ... 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-25, 4:47 am
Message reputation : 100% (1 vote)
phuuu wedemai dooon yanna. oya nil kolla kiyana ewata mata tharaha yanne nehe.

mokuth nehe sajee. me api wihiluwak kara gaththa witharai.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7321
Member Since : 2016-03-31

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-25, 1:33 pm
ඔයාලා නිසා තමා මේ site එක මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ
ගොඩාක් ස්තූතියි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-05-26, 3:14 am
thanks sajee. bow bow bow bow bow
harrylouis
harrylouis
Newbie writer
Country : Sri Lanka
Posts : 83
GetReal Gold : 5941
Member Since : 2016-05-03

සුබ දවසක් Empty Re: සුබ දවසක්

2016-06-04, 1:09 am
matth podi help ekk krnwd ? Kohomd story ekk hri, post ekk hri daddi pic ek add krnne. Apit post eke target place ekt kohond pic ek danne kiylth oni. Actually mt post ekk daddi clors, akuru wl shape etc ewa okkom krnne kiyl puluwn kenek ennw nm mt kiyl denwd ?  Sampurna story ek daddi krn okkom dewl krn hati thibboth athi  help
Sponsored content

සුබ දවසක් Empty Re: සුබ දවසක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum