Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

ලියාගෙන ගිය කථා Empty ලියාගෙන ගිය කථා

2016-10-26, 3:34 pm
අඩවියේ ලියන්න ගත්ත කථාව දැන් නෑ.
ඒක පෙන්නන්නෙ නැද්ද, එහෙමත් නැත්නම් ඒක ඉවත් කරලද?

නවකතා වලට ගියාම එක පිටුවයි පෙන්නන්නෙ. ඒත් ඊට වඩා කථා තියෙන්නෙ ඕන. 

මේ ගැන දන්න අයෙක් දැනුවත් කරන්න.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-27, 2:58 am
සහන් අයියේ, ඊයේ අපේ අඩවියෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබුනා. මමත් ආවා විතරයි සැරි සරන්නවත් ලැබුනෙ නැහැ. පස්සෙ මම යන්න ගියා. මං හිතන්නෙ දැන් ආයෙ යතා තත්වයට ඇවිල්ලා තියෙන්නෙ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-27, 7:22 am
මීදුමෙන් එහා 2 සඳ කිරණ
හොයා ගන්න නෑ.
ඒකෙ පෙරවදන විතරයි තිබ්බේ.
දැක්කොත් කියපන්.
GetReal Forum
GetReal Forum
Administrator
Administrator
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 9456
Member Since : 2013-01-25
https://getreal.forumotion.comhttps://twitter.com/getrealforum

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-27, 4:54 pm
මෑතකදී Update නොවුනු කතා ඉවත් කර තිබෙනවා, නැවත පළ කිරීමට අදහස් කරනවා නම් කතා රචකයන් හට ඉල්ලීමක් යොමු කරන්න පුළුවන් .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-27, 7:11 pm
GetReal Forum wrote:මෑතකදී Update නොවුනු කතා ඉවත් කර තිබෙනවා, නැවත පළ කිරීමට අදහස් කරනවා නම් කතා රචකයන් හට ඉල්ලීමක් යොමු කරන්න පුළුවන් .
ආ. . .

හැම එකමද?

එහෙනම් ඒක නොලියා ඉමු.
Anonymous
Guest
Guest

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-27, 8:48 pm
සහන් wrote:
GetReal Forum wrote:මෑතකදී Update නොවුනු කතා ඉවත් කර තිබෙනවා, නැවත පළ කිරීමට අදහස් කරනවා නම් කතා රචකයන් හට ඉල්ලීමක් යොමු කරන්න පුළුවන් .
ආ. . .

හැම එකමද?

එහෙනම් ඒක නොලියා ඉමු.
පිස්සුද උඕ ලියපන් එක 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 2:07 am
GetReal Forum wrote:මෑතකදී Update නොවුනු කතා ඉවත් කර තිබෙනවා, නැවත පළ කිරීමට අදහස් කරනවා නම් කතා රචකයන් හට ඉල්ලීමක් යොමු කරන්න පුළුවන් .
එහෙම එක පාරට අයින් කරන්න එපා. නිතරම update වෙන​ කථා ඔය තියෙන තැනම තියෙන්න ඇරලා update නොවන කථා ඔය ලඟම තව තැනක තැන්පත් කරන්න​. ඒවා වල රචකයන් ඉල්ලා සිටියොත් නිතරම update වෙන තැනට දාන්න. ඒවාගෙම නැවත update කරන්න කැමති රචකයන් කාගෙන්ද​, කොහොමද ඉල්ලා සිටිය යුත්තේ කියන එකත් නිවැරදිව, පැහැදිලිව සඳහන් කරන්න​.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 2:12 am
සහන් wrote:
GetReal Forum wrote:මෑතකදී Update නොවුනු කතා ඉවත් කර තිබෙනවා, නැවත පළ කිරීමට අදහස් කරනවා නම් කතා රචකයන් හට ඉල්ලීමක් යොමු කරන්න පුළුවන් .
ආ. . .

හැම එකමද?

එහෙනම් ඒක නොලියා ඉමු.
අපූරුවට තියෙයි. මේ අයියා උනත් කමක් නැහැ ගුටි නොකා update කරන්න තියෙන කථා update කරපං අයියේ. lol! lol! lol! lol! lol!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 9:09 am
නිලා, හිත හොද,

අපි කවුරුත් දන්නවනේ මේ අඩවියේ පැවැත්මට ප්‍රධාන හේතුව නවකතා හා කෙටි කතා කියලා.
ඉතිං අඩවියේ ඇඩ්මින්ලට අවශ්‍ය තාවයක්නැතිනම් අපි මොකටද ඔච්චර කලබල වෙන්නේ.

එසේ ඉවත් කරද්දි විමසීමක් කිරීමේ යුතුකමක් තියනවා, අඩුම ගානේ සම්පූර්ණ කරනලද කතා රචකයන්ගෙන් වත්,
පටන් ගත් කාලයේ සිටම රැදී සිටී නිසාම වෙන්නැති මේ ගැන හිත් වේදනාවක් කලකිරීමක් ඇතිවෙන්නේ.
අඩවිය මගේම තැනක් කියලා හිතුන නිසාවෙන්.

නිතරම මේ අඩවියේ ගැවසෙන්නේ එකම අදහස් දරන පිරිසක් ගැවසෙන නිසා. හා කතා කියවීමේ කැමැත්ත නිසා.

ඉල්ලීම් කරමින් කතා ලිවීමේ කිසිම අවශ්‍ය තාවක් නෑ.
තව දුරටත් කතාඅප්ඩේට් කිරීමේ ආසාවකුත් නෑ.
එහෙම කියලා අඩවියෙන් සමු ගැනීමක් නෑ.
වෙනදා,වගේම ඉන්නවා.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 7:24 pm
මම හිතන්නෙ මේක එච්චර කලබලවෙලා තරහ ගිහින් රණ්ඩු වෙන්න ඕනි කාරණයක් නෙවි කියලා.
1.කතා කාලයක් අප්ඩේට් වෙන්නේ නැතුව තිබුණම නිතර අප්ඩේට් වෙන කතා කියවන අයට ඒකෙන් බාධාවක් වෙන නිසා ඒව් හයිඩ් කරලයි තියෙන්නේ නැතුව ඉවත් කරල නෙවී. ඒ නිසා ඒක කතා ඩිලීට් කිරීමක් විදියත හිතන එක වැරදියි.

2. කතා ලියන අය වගේම​, මේ ෆෝරම් එක කරන අයත් මේක ස්වේඡ්චාවෙන් කරන දෙයක්. මේක පවත්වාගෙන යාම නිසා ලබෙන ගල් මුල් සහ සමහර රිස්ක් ෆෝරම් එක කරන අයට මිසක් මෙකෙ සාමාජිකයන්ටවත් කතා ලියන අයටවත් ලැබෙන්නේ නැහැ. ඔන්ලි මෙන් වගේ ෆෝරම් කරන අය ලංකාවෙන් පිට ඉදන් ඒව කරන්නේ. නමුත් ගෙට් රියල් එහෙම අප්ඩේට් කරන ෆෝරම් 1ක් නෙවි.

3. ෆෝර්ම් එකේ සාමාජිකයන් වැඩි උනාටවත්, කතා ජනප්‍රිය උනාටවත් මේකේ ඇඩ්මින්ට සතයක්වත් ලැබෙන්නේ නැහැ. ඔහුත් මෙක ස්වේඡ්චාවෙන් කරන දෙයක්. අනික ඇඩ්මින්ට සමහර අයට වගේ ගේ අය අතර ජනප්‍රිය වෙන්න​, යාළුවෝ ඇතිකරගන්න එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම දන්න තරමින් ඔහු මේකෙන් ඇතිකරගත්ත කිසිම යාලුවෙක් නැහැ. අනික ඔහු රැකියාව කරන්නේත් වෙබ් අඩවි වලට අදාල රැකියාවකත් නොවන නිසා මේකෙන් ඔහුට ලැබෙන කිසිම ප්‍රයොජනයක් නැහැ. ඔහු ඔහුගේ පාඩුවේ ඔහුගේ රැකියාව කරගෙන ඔහු ආදරේ කරන කෙනත් එක්ක පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. මම පෞද්ගලිකවම දන්න අඳුනන නිසයි එහෙම කිව්වේ. එතකොට නිකන් අනිත් අයගේ කතා වලින් සල්ලි හම්බකරන් කනවා වගේ ගානට දාල කතා කරනව නම් එකත් හරි නැහැ මම හිතන්නේ.

සරලවම කිව්වොත්, අප්ඩේට් නොවන කතා වෙනම කොටසක දාන්න කියල තිබුණ ඉල්ලීමට මමත් එකඟයි. නමුත් වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා කතා ඩිලීට් කිරිමක් නෙවි කරල තියෙන්නේ. අනික ඇඩ්මින්ත ලැබන සීමිත නිවාඩු වෙලාවට තමයි ඔහුත් මේවා කරන්නේ. ඉතින් බොරුවට තරහ ගන්නෙ, රණ්ඩු වෙන්නේ නැතුව හැමෝම එකතුවෙලා එකට වැඩ කරන එක නේද හොඳ​? මොකද ගෙට් රියල් ගේ අපි කාගෙත් ෆොරම් එකක් මිසක් කාගෙවත් පෞද්ගලික දේපලක් වත්, කවුරුත් සල්ලි හොයන තැනක්වත් නෙවිනේ.
Anonymous
Guest
Guest

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 8:01 pm
අඩවිය පවත්වාගෙන යන ඇඩ්මින් වගේම සහන් අයියාත් දෙන්නම සධ්රනයි ... //


1.ඇඩ්මින්  හැම තිස්සෙම බලන්නේ  අඩවිය පරිශීලකයන්ගේ  පහසුව .. ඉතින් එයා ඒ කරපු දෙ වරදක් නැහැ...


2. හැබැයි චුටි අවුලකුත් තියෙනවා පෞද්ගලිකව කතා ඉවත් කිරීමට පෙර අදාල රචකයාට පොඩි දැනුම් දීමක් කරානම් එක වටිනවා ...අපි කෘත්ක්ජන මිනිස්සු  විදියට හිත රිදෙනවා ... .. 


කෙසේ වෙතත් ඇඩ්මින් අයියාට  දොස් කියන්න බැහැ ... සහන් අයියට දොස් කියන්නත්  බැහැ  දෙන්නම පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරලා මේක විසදා ගන්න එක වටිනවා   ..




වරදක්  කලත් සිතකින් නොවේ ...
පළිගන්නේ රිදවන්නේ ඇයි ? banana banana banana
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 8:29 pm
පෞද්ගලිකව එක එක්කෙනාට පණිවිඩ යවන්න නම් වෙලාවක් හොයාගන්න අමාරුවෙවි නේද මල්ලී?
අනික පෞද්ගලිකව කතා හයිඩ් කිරිමක් නෙවිනේ. තමන් ගේ කාලේ නාස්ති කරගෙන තමන්ට කිසිම පෞද්ගලික ලාභයක් නැතුව මේ දේවල් කරන ඇඩ්මින්ටත් හිත රිදෙන්නෙ නැද්ද ඔය විදියට කතා කරද්දී?
ඔන්ලිමෙන් එකෙ වගේ මෙම් බර්ස් ලට විනාස කරන්න දීල නිකන්ම ෆෝරම් එක හදල නමට ඇඩ්මින් වගේ ඉන්නව නෙවීනේ නේද​?

ඒ නිසා කාටත් පොදුවේ කරන දේකදි ඒක සරලව විසඳගෙන සරලව ජීවත්වුණාම කාගෙවත් හිත රිදීමක් නැහැනේ. ඒ නිසා දුරදිග ගෙනියන්නේ නැතිව​, තහිතේ තරහවල් තියාගන්නෙ නැතුව මේ ගමන යමු. අපි වෙනම කොටසකට අවුරුද්දකින් විතර අප්ඩේට් නොවුණ කතා දාමු. ඇඩ්මින්ට ෆ්‍රී වෙලාවක එයා ඒක කරාවි.
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9822
Member Since : 2013-07-06

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 9:35 pm
The innocent betrayal කථාව වෙබ් අඩවියෙන් ඉවත් කරලා තියෙනවා.මම ඒක අවසන් කරපු කතාවක්.ඒත් හිතා ගන්න බැහැ ඇයි ඉවත් කලේ කියලා.පැහැදිලි කිරීමක් කරනවද​?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 10:01 pm
මෙතන ඉන්න එකෙක් එක්කවත් මටබ්පුද්ගලික තරහවල් නෑ.
මේකේ ඇඩ්මින් මම පුද්ගලිකව දන්නෙත් නෑ.

අනික දැනුවත් කිරීම කරන්න බැරි වේකුත් නෙවෙයි.

ඔහු කල දේ සාදාරන නිසා ඒ ගැන කතා කරන්න දේකුත් නෑ.
ඒවගේම ඉල්ලීම් කර්ස්මින් කතා ලියන්න අවශ්‍යත් නෑ.
අඩවියේ පැවැත්ම ගැන ඇඩ්මින්ගේ වගකීම් ගැන වද වීම පිලිබදවත් මම කනගාටුවෙනවා ඒක මට අදාල නොව්ස්න කාරණයකට මැදි හත් වීමක් නිසා.

මේ ගැන වාදයක් අවශ්‍යත් නෑ.
Anonymous
Guest
Guest

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-28, 10:20 pm
අනේ පිළිස් ඇඩ්මින් අයියා .. ඔයාගේ හිත රිදෙන්න කියන දෙයක් නෙවෙයි ... එහෙත් කිව යුතුමයි ...


ලාභ ලැබුවා හෝ නොලැබුවා අපි යම් කිසි වැඩක්  කරද්දී පිළිවෙලක් තියෙනවා ... මම කිසිම  අවස්තාවක ඔන්ලි මෙන් එකේ ඉදලා නැහැ ... එහෙත් අපේ සයිට් එකේ ඇඩ්මින් අය්යා ගැන මන් දන්නවා .


පෞද්ගලිකව පණිවිඩයක් යවන එක සාර්ථක නැත්තනම් පොදු දැන්වීමක් දන්නා තිබ්බා .... මම සහන අයියාගේ පැත්තට නෙවෙයි කතා කරන්නේ .. එහෙත් මට දැනෙන විදියට සයිට් එක කවුරු කොහොම කිව්වත් අපේ ඇගේ කොටසක් වගේ සයිට් එක ඩවුන් උනොත් කතාවක් අප්ඩේට් නොවුනොත් එක අපිට දැනෙනවා .. එහෙම සයිට් එකෙන් අපිට වෙනස් කමක් කරනවා වගේ දැනුනොත් පොඩ්ඩක් හිතට ආමාරුයි ... ඇඩ්මින් අයියා හිතාමතා නොකරන්න ඇති .. ඔක්කොම වැඩ තියෙන මිනිස්සු ... 




@Getreal Fourum : අනේ සුදු අයියී ඔයාට මුකුත් කිව්වා නෙවෙයි රත්තරනේ ප්ලීස් වැරදියට මන් ගැන හිතන්න එපෝ 
Sponsored content

ලියාගෙන ගිය කථා Empty Re: ලියාගෙන ගිය කථා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum