Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-29, 3:20 am
මාත් මේකට කොමෙන්ටුවක් දාපු නිසා, මාත් මේකට හවුල් උන නිසා මේ කියන්නෙ.
මං හිතන්නෙ නැහැ කවුරුත් ඇඩ්මින් ගැන වැරැද්දක් කිවුවා කියලා. එක පාරටම කථා පේන්න නැති උන නිසා රචකයන් ඒ ගැන විමසුවා; ඇඩ්මින් එයට හේතුව කිවුවා. අපි සාධාරණ ඉල්ලිමක් කලා; ඇඩ්මින් වෙනුවෙන් පරණ සාමාජිකයෙක් පිලිතුරු දුන්නා. කථා මකා දැමිමක් සිදු නොවන බවට පොරොන්දුවක් දුන්නා.
මොකක් හරි වැරදි, මත නොගැලපිමක් තිබුනානම් දැන් ඒක නිරාකරණය උනා. දැන් ප්‍රශ්නෙ ඉවරයි. වෙනදා වගේම අපේ මේ සොඳුරු නවාතැන ලස්සන කරගෙන​, ආරක්‍ෂා කරගෙන අපෙන් පස්සෙ එන්න ඉන්න බාල පරපුර වෙනුවෙන් මෙය රැක ගනිමු.
තව දෙයක් කිව යුතුමයි. ඔන්ලිමෙන් එකෙ ඇඩ්මින් කෙනෙක් ඉන්නවාද කියලා සැක හිතෙන තරමට එකේ ප්‍රශ්න ඇවිත් රන්ඩු සරුවල් වෙලා පාඨකයන් පවා ඇත් වුනා. ඒත් මේකෙ කොන්ද පන තියෙන ඇඩ්මින් කෙනෙක් ඉන්නෙ. අවශ්‍ය වෙලාවට මැදිහත් වෙලා ප්‍රශ්න නිරාකරණය කරන්න පසුබට වෙන්නෙ නැහැ. අවශ්‍ය නම් දැඩි තීරන ගන්න පසුබට වෙන්නෙත් නැහැ. එහෙම නැතිව මනා හැසිරිමක් තියා ගන්න බැහැ. ඉතින් මේ ගෞරවය ඇඩ්මින්ට දිය යුතුමයි.
ඉතින් නිලා කිවුව විදිහට දෙන්නම හරි එයාලගෙ පැත්තෙන්. වෙන්න ඕන දේ නම් එකිනෙකා තේරුම් ගැනිමයි; ඒ අනුව කටයුතු කිරිමයි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-29, 3:25 am
Siyapath wrote:
සරලවම කිව්වොත්, අප්ඩේට් නොවන කතා වෙනම කොටසක දාන්න කියල තිබුණ ඉල්ලීමට මමත් එකඟයි.
පුලුවන් නම් මෙන්න මේ දේ කරලා දෙන්න​. පිං සිද්දවෙයි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-29, 3:30 am
azores wrote:The innocent betrayal  කථාව වෙබ් අඩවියෙන් ඉවත් කරලා තියෙනවා.මම ඒක අවසන් කරපු කතාවක්.ඒත් හිතා ගන්න බැහැ ඇයි ඉවත් කලේ කියලා.පැහැදිලි කිරීමක් කරනවද​?
අසොරෙස්, ඔයාගෙ පැනයටත් හේතුවක් ඇති. ඉක්මණට පිලිතුරක් ලැබෙයි. වැරදිමක් සිදුවෙලානම් නිවැරදි කිරිමක් සිදු වෙයි. කලබල නොවි ඉන්න සහෝ.
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9822
Member Since : 2013-07-06

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-29, 11:23 am
Ahh..podi athapasu weemak..kathawa thiyenawa.poddak kalabalen post eka damnata samaawenna
GetReal Forum
GetReal Forum
Administrator
Administrator
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 9456
Member Since : 2013-01-25
https://getreal.forumotion.comhttps://twitter.com/getrealforum

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-10-30, 12:42 am
සිංහල නවකතා කොටසින් ඉවත් කර ඇත්තේ මෙම වසර තුළ කිසිදු අලුත් කොටසක් පළ නොකරන ලද කතා පමණි.  එලෙස වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ කිසිදු යාවත්කාලීන කිරීමක් තොරව පවතින​ අසම්පූර්ණ නිර්මාණ නව කතා කොටසේ තිබීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත​. නිර්මාණ ඉවත් කිරීමේදී  කිසිදු භේදයකින් තොරව​ පැරණි සහ නව​ සාමාජිකයන් ගේ මෙන්ම කාර්ය​ මණ්ඩල සාමාජිකයන්ගේ අසම්පූර්ණ නිර්මාණ පවා ඉවත් කර  ඇත​. එමෙන්ම එලෙස අසම්පූර්ණ නිර්මාණ ඉවත් කරන ලෙස​ එම කතා පළ කල සාමාජිකයන් පවා ඉල්ලීම කරන ලද අවස්ථා ඇත.

මෙලස Sinhala Stories කොටසින් ඉවත් කරන ලද  අසම්පූර්ණ නිර්මාණයක් නැවත පළ කිරීමට කිසියම් සාමාජිකයෙකු හට අවශ්‍ය නම් එම ඉල්ලීම කාර්ය මණ්ඩළ සාමාජිකයකු වෙත හෝ මා හට ඉදිරිපත් කළ හැක​. එවිට හැකි ඉක්මනින් ඔබගේ අසම්පූර්ණ නිර්මාණය නැවත Sinhala Stories හි පළ කරනු ඇත​. එලෙස නැවත නිර්මාණය පළ කිරීමේ අවංක උවමනාවක් ඇතිනම් , එම ඉල්ලීම ඉදිරිපත් කිරීම කිසිදු අපහසු කාර්යක් නොවනු ඇත​.
SEX STORIES යන මට්ටමෙන් වෙනස් වී ඔබගේ නිර්මාණශීලී හැකියවාන් වැඩි දියුණු කර ගනිමින් GETREAL සාමාජිකයන්ගේ රසවින්දනය මෙන්ම සමකාමී ජීවිත පිළිබඳ දැක්මක් මේ නිර්මාණ තුළින් සමාජයට ලබාදීම අපේ අරමුණයි. මෙම කොටසේ නිර්මාණ පළ කිරීමට ඕනෑම ලියාපදිංචි සාමාජිකයකු හට අවස්ථාව හිමි වේ, එබැවින් එම අවස්ථාව අර්ථවත්ව භාවිතා කිරීම ඔබගේ වගකීමයි. එමෙන්ව නව නිර්මාණයක් පළ කිරීමේදී සම්පූර්ණ කරන ලද කොටස් කීපයක් වත් ඔබ සතුව තිබේ නම් එය ඔබටත් ඔබගේ නිර්මාණ රස විඳින සාමාජිකයන්ටත් පහසුවක් වනු ඇත.
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-22, 4:24 pm
Message reputation : 100% (1 vote)
කතා යාවත්කාලීන නොවීම වෙබ් අඩවියට ඇත්තටම ගැටලුවක් වුණා. පරීශීලනයේ පහසුව සදහා අපි ඒවගේ දෙයක් කලේ. මේ වෙබ් අඩවිය ජනප්‍රියත්වයේ ඉහළටම ගියේ අපේ රචකයන්ගෙ කතා නිසා. මේ කාර්යය නිසා අපහසුතාවයට පත් වූ රචකයන්ගේන් ඇඩ්මින් ඇතුලු කාර්යය මණ්ඩලය සමාව ඉල්ලන්න කැමති.
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-22, 4:35 pm
අනෙක් කාරණය තෙවසරකට අධික කාලයක්  මේ සයිට් එක කරගෙන යන්න ලැබුණේ මේ වගේ ඇඩ්මින් කෙනෙක් නිසාම විතරයි. කාලය, ශ්‍රමය ඒ වගේම සමහර අවස්ථාවලදී ඔහුගෙ ධනය පවා සයිට් එක වෙනුවෙන් ඇඩ්මින් වැය කලා. අපිව සයිට් එක මේ තත්වයට ගෙන්න යොමු කලේ ඔහු. නමුත් අන්තිමට ඔහුට ඉතුරුවෙන්නේ එයින් ලැබෙන ආත්ම තෘප්තිය නිසා මුණේ ඇතිවන හිනාව විතරයි. ඒ නිසා කවුරුම නමුත් ඔහුට චෝදනාවක් කරන්න කලින් කිහිප විටක් හිතන්න. යාන්ත්‍රික ගැටලුවක් ගැන. මට, ආදිත්‍යට,කසුන්ට,භානුකට හෝ ඇඩ්මින්ට සෘජුවම privet message එකක් යවලා ඔයාලගේ ගැටලුව විසදගන්න කාරුණික වෙන්න.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-23, 5:47 am
සංකෙත් සොහොයුර ඔබගෙ පැහැදිලි කිරිම ගැන අගය කර සිටිනවා. ඉදිරියෙදි මෙවන් ගැටලු අවම කර ගැනිම පිණිස ඔබ ඉහතින් දැක්වු අයවලුන් ඍජුවම අමතන්නෙ කෙසේද​, මෙම පිටුවෙ කුමන ස්ථානයෙන්ද යන්න පැහැදිලි කිරිමක් කරන්නෙ නම් වඩා උචිත යැයි මගෙ අදහසයි.
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9059
Member Since : 2013-05-05

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-24, 5:10 pm
Hitha Honda Kolla wrote:සංකෙත් සොහොයුර ඔබගෙ පැහැදිලි කිරිම ගැන අගය කර සිටිනවා. ඉදිරියෙදි මෙවන් ගැටලු අවම කර ගැනිම පිණිස ඔබ ඉහතින් දැක්වු අයවලුන් ඍජුවම අමතන්නෙ කෙසේද​, මෙම පිටුවෙ කුමන ස්ථානයෙන්ද යන්න පැහැදිලි කිරිමක් කරන්නෙ නම් වඩා උචිත යැයි මගෙ අදහසයි.

හිත හොඳ සහෝදරයා ඔයාට පුළුවන් ඇඩ්මින් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඕනම කෙනෙකුට private message එකක් යවලා දැනුවත් කිරීම් කරන්න වගේම දැනුවත් වෙන්න අවශ්‍ය දේවල් ගැනත් දැනගන්න. ඔයාගෙ wall එකේ අපේ GetReal ලෝගෝ එකට යටින් තියෙන bar එකේ තියෙනවා private message කියලා option එකක්. එතන ඇත්තේ You have no new messages කියලා. ඒකට ගියාම ඔයාට පුළුවන් කැමති කෙනෙකුගේ user name එකක් දීලා එයාට පණිවිඩයක් යවන්න. ඒ වගේම තමයි ඕනෑම කෙනෙකුගෙ profile picture එකට යටිනුත් තියෙනෙව PM කියලා option එකක්. එතනිනුත් ඔයාට පුළුවන් private message එකක් යවන්න. මම ඔයාට private massege එකක් එවන්නම්. එතකොට ඔයාට වැඩේ ලේසි වේවි.  ලියාගෙන ගිය කථා - Page 2 1f600 

මං හිතනවා ඔයා දැනුවත් වෙන්න ඇති. මොකක්හරි ගැටළුවක් තියෙනවා නම් අපි ඕනෑම කෙනෙක් ඔයාලගෙ උදව්වට ඉන්නවා. හැමදාම post දැම්මෙ comment කළේ නැති උනත් site එකේ උවමනාවන්ට අපි ඉන්නවා. 

අපි අපේ දේ රැකගමු...  ලියාගෙන ගිය කථා - Page 2 1f603
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-25, 5:08 am
භානුක wrote:

යස් මල්ලි, මම ඔයාගෙ පණිවුඩය බලලා උත්තරයක් එව්වා. මම ඉල්ලුවෙ මේකයි. ලොග් උන හැටියෙ page එකේ
Entertainment
Members only area
Community
Forum

කියලා කොටස් හතරක් තියෙනවා. ඔය කොටස් හතරෙ කොහෙද Admin හරි staff හරි අයගෙ නම් තියෙන්නෙ. එහෙම තැනක ඔයාලාව හඳුන්වලා දීල තියෙනව නම් අපිට ලේසියිනෙ කෙලින්ම private පණිවුඩයක් එවන්න​. pride pride pride pride pride
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5803
Member Since : 2016-10-31

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-25, 11:10 pm
Message reputation : 100% (1 vote)
හිත හොද මන් දැක්ක විදියට නම් ඔයා අයියා කෙනෙක් කෙසේ වෙතත් .. ඔයාට ස්ටාෆ් එකේ වගේම ඇඩ්මින් මල්ලිව අදුර ගන්නත් ලේසි .. ඇඩ්මින් මල්ලිගේ නම් පෙන්නනේ රතු පාටින් ඒ වගේම ඇඩ්මින් මල්ලි ඇතුළු අනික් ඕනිම මෙම්බර් කෙනෙක් ගේ ප්රෝෆිල් එකේ යට දාලා තියෙනවා කොළ පාටට ස්ටාෆ් කියලා ... 

ඇඩ්මින් මල්ලි ...

සංකේත මල්ලි

භානුක මල්ලි ...

කසුන් මල්ලි

ආදිත්‍ය මල්ලිගේ එක ...

ඕනිම එකක් උඩ කිලික් කරලා එයාලව සම්බන්ධ කර ගන්න පුළුවන් 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

2016-11-26, 3:55 am
Yohan wrote:හිත හොද මන් දැක්ක විදියට නම් ඔයා අයියා කෙනෙක් කෙසේ වෙතත් .. ඔයාට ස්ටාෆ් එකේ වගේම ඇඩ්මින් මල්ලිව අදුර ගන්නත් ලේසි .. ඇඩ්මින් මල්ලිගේ නම් පෙන්නනේ රතු පාටින් ඒ වගේම ඇඩ්මින් මල්ලි ඇතුළු අනික් ඕනිම මෙම්බර් කෙනෙක් ගේ ප්රෝෆිල් එකේ යට දාලා තියෙනවා කොළ පාටට ස්ටාෆ් කියලා ... 

ඇඩ්මින් මල්ලි ...

සංකේත මල්ලි

භානුක මල්ලි ...

කසුන් මල්ලි

ආදිත්‍ය මල්ලිගේ එක ...

ඕනිම එකක් උඩ කිලික් කරලා එයාලව සම්බන්ධ කර ගන්න පුළුවන් 
රොම්බ තැන්කු මල්ලි. ඔයාට පැටියො කියන්න බැනෙ මගෙ වයසමනෙ. මේක මට විතරක් නෙමෙ සයිට් එකෙ ගොඩ දෙනෙක්ට කරපු උදවුවක්. දැන් ඉතින් පැටව් ටිකට ඕනම ප්‍රශ්නයකදි ඔයාලාව කෙලින්ම අමතන්න පුලුවන් වෙයි. ගොඩක් ස්තුතියි යොහන් මල්ලි. අපිත් කරන්න පුලුවන් උදව්වක් ඔයාලාට කරනවා. kiss kiss kiss kiss kiss 2boy 2boy 2boy 2boy 2boy
Sponsored content

ලියාගෙන ගිය කථා - Page 2 Empty Re: ලියාගෙන ගිය කථා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum