- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06
GET REAL NEWS
2013-08-18, 2:05 pm
අද සිට ක්‍රියාත්මක වන පරිදි රචනා කර අවසන් වූ කතා PDF ගොණුවක් ලෙස ඉදිරිපත් කරන්නේ අදාළ කතාවේ කතෘවරයාගේ ඉල්ලීම මතම පමණක් බව සළකන්න. තමා ලියා අවසන් කරන ලද කතාව PDF ගොණුවක් ලෙස වෙබ් අඩවිය තුළ පළකිරීමට අවශ්‍යය නම් වෙබ් අඩවියේ ඇඩ්මින්වරයාට ඒ බව දැනුම් දෙන්න.
ස්තූතියි
Get Real කාර්ය මණ්ඩලය
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|