Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11145
Member Since : 2013-02-06

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න Empty Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

2013-11-26, 11:33 am
සමරිසි නැමියාවක් සහිත අපිට නිදහසේ සරන්නට, ලියන්නට, විදින්නට ඉඩ හසර ලබා දුන් අපගේ වෙබ් අඩවිය ගැන ඔබේ කාව්‍ය අදහස්  යොමු කරන්න.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න Empty Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

2013-11-26, 11:41 am
Message reputation : 100% (1 vote)
සොහොයුරු හැගුම් කැටිකොට එක්තැන්    කරලා
සමරිසි සමහැගුම් නිදහස ගෙන               ලියලා
දුක සැප සතුට මැද විසදන පැන               අහලා
අප එක්කෙරුව අඩවිය සුරකිමු               පෙරලා
Sineth
Sineth
Team Member
Team Member
Mood : In love

City : Galle
Country : Sri Lanka
Posts : 10
GetReal Gold : 7676
Member Since : 2013-11-11

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න Empty සොඳුරු අවකාශය

2013-11-26, 12:15 pm
Message reputation : 100% (2 votes)
සමාජය විසින් ලේබල් කල
තහනම් විලෙන්
දිය දෝතක් බොන්නට ඉඩ සොයන​
දහසක් වැට කඩොලු ලා සිර කල
අහිංසක සිත් පෙළකට
රිසි සේ සරන්නට
ලියන්නට​
කියන්නට
ළබැඳියන් සොයන්නට
මොහොතකට හෝ
සිතේ නිදහස විඳින්නට
ඔබට තැනුනු
සොඳුරු අවකාශය​...
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න Empty සොඳුරු කැටපත් පවුර....

2013-11-26, 3:30 pm
Message reputation : 100% (1 vote)
ලොව දකින්නට ඇසත්...
සුලගට සෙලවෙන දලු අහන්න...කනත්..
තිබුනු මුත්...
හිතත දැනෙන දහසක් සිතිවිලි...
සිත් ඒක්ටැම් ගෙයි සැගවූ
යුගය නිමාකොට..
නිමවූ සොඳුරු කැටපත් පවුර....
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8831
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න Empty Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

2013-11-30, 6:09 pm
Message reputation : 100% (4 votes)
      pride 
bounce bounce bounce 
bounce bounce bounce bounce bounce 
bounce bounce bounce bounce bounce bounce bounce 
bounce   ඇසින්   bounce 
bounce   බැලුව   bounce 
bounce   හිතින්   bounce 
bounce   වින්ද    bounce 
bounce   සමරිසි   bounce 
bounce     අපි     bounce 
bounce     එක    bounce 
bounce   නිවසක  bounce 
bounce GETREALbounce 
bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce 
Sponsored content

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න Empty Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum